සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකෝ මේ එකම එක දෙපාරක් කියවන්නේ එකම පොස්ට් එකේ ? ලොල් ... එව්වා බලාගමු !! :lol:

    දෙපාරක් නෙමේ හත් පාරක් හරි කියන්ඩ ඔනෙ දේ කියන්ඩ වෙනවනේ,ඔයා මේ විකාර කියද්දි.හිතාගෙන ඉන්නවනමි මම කාගේ හරි ෆේක් එකක් කියල ඒක ලොකු වැරැද්ධක්,ඒකයි මම කෙලින්ම කියුවෙ අහල බලන්ඩ කියල.හරියට බලාගන්ඩ ඒක හොදයි.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    machanla sarath ponseka nisa ubala bana ganna epa. api methana gaha mara gannakota sarath kuduwata wela athal eke fun gannawa.
    api elakiri eke samagiyen imu. rata pawa dipu aya gana katha karala le puchcha ganne nathuwa.

    එහෙනම් අපි හතර පස් දෙනෙක් දූෂණය කරපු ගැහැණියෙක්ව කන්‍යාවක් කරපු කෙස් එක කතා කරමුද ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :lol:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    එහෙනම් අපි හතර පස් දෙනෙක් දූෂණය කරපු ගැහැණියෙක්ව කන්‍යාවක් කරපු කෙස් එක කතා කරමුද ?

    ewa katha karanna hari naha machan elakiri eke. api cricket gana katha karamu :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    “කුණුම කුණු රෙදි හොදා වෙලා දෙන්නම්, යන්නැත්නම් ලෙව කාල හරි, ඇසිඩ් ගහල හරි, සුදු කරලා දෙන්නම්” යන තේමාව ඉදිරියට දාගෙන රජයට කඩේ ගිය ITN නාලිකාවේ හෙළුව ලෝකයා ඉදිරියේ ප්‍රදර්ශනය වුනේ එම නාලිකාවල සභාපතිවරුන්ගේද නිර්වස්ත්‍රය ලෝකයාට කියාපාමිනි. ඒ ජනපති පුත් නාමල් රාජපක්ෂ මහතා ඊයේ (13) පාර්ලිමේන්තුවේ කල ප්‍රකාශයත් සමගය, ITN නාලිකාව “ඔබේ පවුලේ නාලිකාව” යැයි එම නාලිකාවේ වරින් වර කියාපාන දර්ශන දැමුවද, ශ්‍රීලංකා වාසි සියලුදෙනාම පාහේ දන්නා කරුණක් නම් එය “රාජපක්ෂ පවුලේ නාලිකාව” බවයි. මෙය කෙතරම් විවේචනය කරමින් ජනතාව හා විපක්ෂය කියා සිටියද තමන් යන මග වෙනස්කිරීමට තරම් ලැජ්ජාවක් ITN නාලිකාවට තිබුනේ නැත. මෙය හදාගැනීමට මහගු අවස්තාවක් දැන් ITN නාලිකාවට දැන් උදාවී ඇත.

    නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ රජයේ නාලිකාවන් ඕනෑවටත් වඩා අනවශ්‍ය ලෙස තම පවුල ගැන කියා පාන බවයි, මෙයින් ජනතාව මත රාජපක්ෂ පවුල පිළිබඳ වැරදි මතයක් ගොඩනැගෙන බවත් ප්‍රකාශ කල එමහතා තවදුරත් කියා සිටියේ විපක්ෂයේ චෝදනාව තමන් සම්පුර්ණයෙන් පිළිගන්නා බවත්ය.

    ඔහු එය ප්‍රකාශ කලේ මෙසේය,

    “දවසක් මමත්, තාත්තාත්, අම්මත්, මල්ලිලා දෙන්නත් එකට වාඩිවෙලා ස්වාධීන රුපවාහිනි ප්‍රවෘත්ති නැරඹුවා. එකේ විකාශය වූ පළමු ප්‍රවෘත්තිය ජානාධිපතිතුමාගේ, දෙවැන්න කථානායක තුමාගේ, තුන්වැන්න බැසිල් රාජපක්ෂ මහතාගේ, හතර වැන්න ගෝඨාභය රාජපක්ෂ මහතාගේ, පස් වැන්න ක්‍රීඩා ප්‍රවෘත්ති ඔස්සේ විකාශය වුණා, ඒ මගෙත් මල්ලි යෝශිතගෙත් රගර් ප්‍රවෘත්තියක්. මේ පවුල් වාදය නිසා බැණුම් අහන්නේ මගේ අම්මත්, මල්ලිලා දෙන්නත් ඒ නිසා මම සභාපතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ නාලිකා රාජපක්ෂ පවුලේ නාලිකා බවට පත් නොකරන ලෙසට “

    කවදා හරි දවසක උබලටත් මහින්ද මහත්තයා කියයයි, රාජ පස්සම ලේව කන්න එපා, අනිත් උන්ගෙත් පස්සවලුත් ලේවකාන්න කියලා, පව් බන් උබලා, පොලවේ පය ගහලා ඉන්න මනුස්සයෙක් විදියට ජීවත් වෙයන්, හරි මොකක්ද ? වැරදි මොකක්ද ? සාධාරණ මොකක්ද ? අසාධාරණ මොකක්ද ? කියලා බුද්ධියෙන් හිතපන්, එහෙම නැතුව හැම දේටම එහෙයි මහ රජ එහෙයි මහ රජ කියන්න එපා, බලපන්කො අපි, අපි කාටවත් අන්තවාදී නැහැ, හොද දේ කව් රු කලත් අපි හොදයි කියනවා, නරක දේ නරකයි,

    අයියෝ බන් ITN එකෙයි මගේයි සමිබන්ධයක් නැනේ :P ගොඩක් විකාරනෙ ලියල තියෙන්නෙ, මම ඔව කරන්නෙ නැ බන් ,එචිචරයි කෙටියෙන්ම උත්තරේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    machanla sarath ponseka nisa ubala bana ganna epa. api methana gaha mara gannakota sarath kuduwata wela athal eke fun gannawa.
    api elakiri eke samagiyen imu. rata pawa dipu aya gana katha karala le puchcha ganne nathuwa.

    ඒකත් ඇත්ත තමයි :yes:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    :lol::lol: dan mahela gana monada umbata kiyanna thiyenne ? :D

    mahela kiyanne lajjawak nathi nayakayek. eka parak nayakaya wela idala ayin wela ayith parak balen gaththa.
    mahela hari nam cricket walin ayin wela tharuna kenekta nayaka kama laba denna ona. mahelawa damme nathnam mahelayi sangayi ekathu wela team eka athule pasna dana nisa. karannama bari kamata mahelata nayaka kama dunne.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mahela kiyanne lajjawak nathi nayakayek. eka parak nayakaya wela idala ayin wela ayith parak balen gaththa.
    mahela hari nam cricket walin ayin wela tharuna kenekta nayaka kama laba denna ona. mahelawa damme nathnam mahelayi sangayi ekathu wela team eka athule pasna dana nisa. karannama bari kamata mahelata nayaka kama dunne.

    :lol::rofl: ane manda umbath... ithin ban un dennawama ain karala umba oya kiyana aluth players la dennekma danna thibbane ? :P
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    :lol::rofl: ane manda umbath... ithin ban un dennawama ain karala umba oya kiyana aluth players la dennekma danna thibbane ? :P

    un dennawa ayin karoth eka anduwatayi cricket board ekatayi narakayi. anith eka godak kal gahapu aya ehema ayin karanna bahane. eyalama hithala ayin wenna ona. team eken yanne nathi nisaa karanna deyak nathi kamata nayaka kama denna una.
    waradi deta waradiyi kiyanna ona nisa kiyanne ape cricket wala anagathaya gana hithanawanam mahelawa nayakaya karapu eka waradiyi.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    un dennawa ayin karoth eka anduwatayi cricket board ekatayi narakayi. anith eka godak kal gahapu aya ehema ayin karanna bahane. eyalama hithala ayin wenna ona. team eken yanne nathi nisaa karanna deyak nathi kamata nayaka kama denna una.
    waradi deta waradiyi kiyanna ona nisa kiyanne ape cricket wala anagathaya gana hithanawanam mahelawa nayakaya karapu eka waradiyi.

    :lol::rofl:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අයියෝ බන් ITN එකෙයි මගේයි සමිබන්ධයක් නැනේ :P ගොඩක් විකාරනෙ ලියල තියෙන්නෙ, මම ඔව කරන්නෙ නැ බන් ,එචිචරයි කෙටියෙන්ම උත්තරේ.

    එහෙනම් මමත් කෙටියෙන්ම උත්තරයක් දෙන්නම්කො, ITN එක කලෙත් උබ කරන විදියටම රාජ පස්ස ලෙවකාපු එක තමයි, කවදා හරි දවසක් උබට වෙන්නෙත් ඔන්න ඔය ITN එකට උනා දෙම තමයි,

    අන්න එකයි උබට කියන්නේ හැම දේටම එහෙයි මහ රජ නොකියා ටිකක් සාධාරණව හරි වැරැද්ද හොයලා වැඩ කරන්න කියලා.

    ඇත්ත උබලට පෙන්නේ විකාර වගේ තමයි බන්, රාජ පස්ස විතරයි උබලට විකාර නැත්තේ.
     
    HRD

    Member
    Aug 5, 2010
    69
    2
    0
    Dukai. wena mokatawath nemei walatta pahara, minimaru, KARUNAta full sapa. Attatama ratata sevayak karapu eka hire. SF karana ewa, kiyana eva mama anumatha karannaha. a unath papuwak thyena eunta meke asadaranayak penenawa.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    වරැද්ධ මොකක්ද කියන්ඩ මම අධිකරන විනිසුරැ කෙනෙක්ද බන් :lol::lol: මගෙන් අහන්නෙ හරියට මම තින්දුව දුන්න වගේනෙ :lol::lol::lol: ගහින් ඒක අධිකරනෙන් අහපන් ඇයි ෆොන්සේකව හිරේ දාල තියෙන්නෙ කියල එතකොට කියයි :yes:

    menna typical mahindage moda supporter kenek thawath..

    mu kiyanawa samawa illannanu.. but u danne ne SF samawa innana one mokatada kiyala.... :angry::angry:

    adikaranen da ahanna one PMD ekanda... moko un ne thindu denne den
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    good

    වරැද්ධ මොකක්ද කියන්ඩ මම අධිකරන විනිසුරැ කෙනෙක්ද බන් :lol::lol: මගෙන් අහන්නෙ හරියට මම තින්දුව දුන්න වගේනෙ :lol::lol::lol: ගහින් ඒක අධිකරනෙන් අහපන් ඇයි ෆොන්සේකව හිරේ දාල තියෙන්නෙ කියල එතකොට කියයි :yes:

    කරුණාලා, කේපීලා, මුලු ලංකාවෙන්ම සමාව ගන්ඩලු ඉන්නෙ ලගදිම (ගොපිස් සයිටි එකක තිබ්බ )

    dan yaluwane mahinda mamage b day eka dawse nada oya thinduwa dunne ai kalin hoo eta passe denna bari ???????? mewa katha karala wadak na bn:no::no::no::no::no::no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් මමත් කෙටියෙන්ම උත්තරයක් දෙන්නම්කො, ITN එක කලෙත් උබ කරන විදියටම රාජ පස්ස ලෙවකාපු එක තමයි, කවදා හරි දවසක් උබට වෙන්නෙත් ඔන්න ඔය ITN එකට උනා දෙම තමයි,

    අන්න එකයි උබට කියන්නේ හැම දේටම එහෙයි මහ රජ නොකියා ටිකක් සාධාරණව හරි වැරැද්ද හොයලා වැඩ කරන්න කියලා.

    ඇත්ත උබලට පෙන්නේ විකාර වගේ තමයි බන්, රාජ පස්ස විතරයි උබලට විකාර නැත්තේ.

    අනේ මම කියන දේ උබට තේරෙන්නෙ නැනේ,කොහොමද බන් තනි මම ITN එකට සමාන වෙන්නෙ ?
    මම දන්න විදිහට ලංකාවෙ රජ කෙනකුත් නැ,ඔයිට ඉස්සෙල්ලාත් මම අහුව එකෙක් ගෙන් කොහෙද රජ කෙනෙක් ඉන්නෙ කියල,එතුමා කියල තබිබ "මම බබාලු" :lol::lol::lol: මට උබෙනුත් අහන්ඩ වෙන්නෙ දැන් කවුද ඔය මහ රජ ??? මම නමි දැකල නැ උබ දැකල ති‍යෙනවද? :lol::lol: යකෝ රජ කෙනෙක් ඉන්නවනමි වහාම හොයල බලන්ඩ ඔනේ :yes::yes: පොටෝ එකක් වත් නැද්ද බන් බලාගන්ඩ :rofl::rolleyes:
     
    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    සහතික ඇත්ත මචන් ඔය ටික තේරෙන්නේ නැති උන් කොච්චර මේ රටේ ඉන්නවද?
    අපි සැමදා ඔබ සමගයි....

    Sri+Lanka's+detained+former+army+chief+General+Sarath+Fonseka+leaves+a+court.jpg