සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dan yaluwane mahinda mamage b day eka dawse nada oya thinduwa dunne ai kalin hoo eta passe denna bari ???????? mewa katha karala wadak na bn:no::no::no::no::no::no::no:

    :rolleyes: දිනේ කෝක උනත් තින්දුව එකයිනෙ බන්.මොකද දිනේ වෙනස් වෙනස් උනානමි තින්දුව වෙනස් වෙනවද? දිනේ බලල තින්දුව දෙන්නෙ නැ,වරැද්ධ බලල තින්දුව දෙන්නෙ.:lol::lol: පුදුම කතා කියන්නෙ.
     
    Aug 25, 2011
    309
    123
    0
    සහතික ඇත්ත මචන් ඔය ටික තේරෙන්නේ නැති උන් කොච්චර මේ රටේ ඉන්නවද?
    අපි සැමදා ඔබ සමගයි....

    Sri+Lanka's+detained+former+army+chief+General+Sarath+Fonseka+leaves+a+court.jpg

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    menna typical mahindage moda supporter kenek thawath..

    mu kiyanawa samawa illannanu.. but u danne ne SF samawa innana one mokatada kiyala.... :angry::angry:

    adikaranen da ahanna one PMD ekanda... moko un ne thindu denne den

    අයියෝ කියන දේ තේරිලා නැනේ,සමාව ඉල්ලන්ඩ ඔනේ හේතුව මම දැන ගන්නෙ මොකටද? මමද හිරේ ඉන්නෙ?මේක හරි කෙලියක්නෙ. උබල හිතාගෙන ඉන්නෙ මම තින්දුව දුන්න කියලද? එහෙනමි වැරැද්ධක් නැතුව ඇති,දිගටම ඉන්ඩ කියපන් මට මොකද.
    ඒක නෙමේ දැන් උබල උඩ දාගෙන අත්සන් කරපු සුද්දගෙ පෙත්සමට ‍මොකද උනේ?
    අර sopa එකට විරැද්ධව 25000 පෙක්සමක් අත්සන් කරගන්ඩ බැරිවෙයිද දන්නෙ නැ‍ නේද? දැන් මොකද සුද්ද කියන්නෙ? එනවලුද ෆොන්සේකව බේර ගන්ඩ,කවද්ද එන්නෙ????:rolleyes::P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ මම කියන දේ උබට තේරෙන්නෙ නැනේ,කොහොමද බන් තනි මම ITN එකට සමාන වෙන්නෙ ?
    මම දන්න විදිහට ලංකාවෙ රජ කෙනකුත් නැ,ඔයිට ඉස්සෙල්ලාත් මම අහුව එකෙක් ගෙන් කොහෙද රජ කෙනෙක් ඉන්නෙ කියල,එතුමා කියල තබිබ "මම බබාලු" :lol::lol::lol: මට උබෙනුත් අහන්ඩ වෙන්නෙ දැන් කවුද ඔය මහ රජ ??? මම නමි දැකල නැ උබ දැකල ති‍යෙනවද? :lol::lol: යකෝ රජ කෙනෙක් ඉන්නවනමි වහාම හොයල බලන්ඩ ඔනේ :yes::yes: පොටෝ එකක් වත් නැද්ද බන් බලාගන්ඩ :rofl::rolleyes:
    අනේ මන්දා බන් උබලා වගේම රාජ පස්ස ලෙවකන් උන්ම තමයි මෙහෙම කියන්නේ

    මහරජාට කලින් විහාරමහා දේවිත් හිටියා, විහාර මහා දේවිට අන්තිමට ඇරියා නේද මහ ගහෙන්ම, බලමුකො රාජ පස්සට මොකද වෙන්නේ කියලා,

    දෙස් විදෙස් ඇස් මවිත කරවයි මහ රජාණනි.

    සයුර මෙන් හිදිමින් සිසිලස දුන්නේ ඔබයි
    සදක් මෙන් හිදිමින් එළිය දුන්නේ ඔබයි
    නුග රුකක් මෙන්හිදිමින් සෙවණ දුන්නේ ඔබයි
    අසිමිත ආදරය මාතොට ජනයාට ලබාදුනේ ඔබයි

    ඔබ මහරජු විමට පෙර කාලයේ
    යුද බියෙන් වෙලුනා මුලු රටම
    ජනසිත සනසලා බිය සැක දුරුකලා ඔබ
    කියා දුන්නා ලෝකයටම
    අප කේසර සිංහයන් බව

    දකූණේ බුද්ධිමත් තින්දුව
    නැවත ඔබට ලැබි ඇත
    නැවත නැවත හඩ ගා කියමි මම
    දෙස් විදෙස් ඇස් මවිත වී ඇති බව.

    දෙස් විදෙස් අභියෝග බිද හල මහරාජානනි.

    කොටියා නමැති සත්වයා ගේ රුව යොදාගනිමින් ලාංඡන සකසා මිනිසුන් ගේ මලමිණි උඩින් ලංකාව නැමති උතුම් රට ඛෙදා වෙන් කිරිමට තැත්කර කාලකන්නි ප්‍රභාගේ ඉරණම අපගේ. දකූණු ලකින් බිහිවු මහරාජා අතින් විසදුනු හැටි අපට ඉතා හොදින් මතකය.මම ආඩම්බර වෙමි මහ රජුනි ඔබ ගැන.අපි ඔබ සමගය ඔබ අපසමගය ඔබට රටෙම ජනයා හිස නමන්නේ ගරු කරන්නේ ඔබ ඔවුන් සමග ඔවුන් ගේ හදවත් වල ජීවත් වන බැවිනි. සුදුස්සාට සුදුසු තැන ඔබ ලබාදේ ඔබ ජනයාගේ දුක හදුනන නායකයෙකි.ආයුබෝවෙවා මහරජානනි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇත්තද තිනියක් නැද්ද,එහෙනමි විපක්ෂයට හොද මාර්කටි කරන්ඩ පුලුවන් මාර්තෘකාවක් තියෙනවනේ.විපක්ෂයට පුලුවන්නෙ බන් රටේ මිනිස්සුන්ට කියල ආණ්ඩුවට එරෙහිව උද්ගෝසනයක් ආරමිබ කරන්ඩ නිතිය සුරකින් කියල.නිතිය කියන්නෙ රටේ සංවේදි දේශපාලන කාරනයක්, නිතිය හරියට කියාත්මක් වෙන්නෙ නැත්නමි දැනටමත් මේ ආණ්ඩුව ඉවරයි, උබලට පුලුවන්නෙ ඔක මාර්කටි කරන්ඩ ඇයි නොකරන්නෙ??? තිනිය හරිය‍ට කියාත්මක් වෙන නිසා. මම නෙමේ බන් උබලම තමා අනාත :P:P:P ඔරේ කටට එන විකාරයක් කියව කියව ඉන්නව :P

    කොහෙද ඉතින් නීතියක් හරියට කරන්න දෙනවද? හොඳට කරන එකාවත් වෙන කොහෙට හරි දේශපලුවෙක් මැදි හත් වෙලා හොඳ නීතිය රකින සේවකයෝ මාරු කරනකොට? අපි දැක්කනේ මැරයෝ ගහද්දි ඒවා බලාගෙන හිටපු කොන්ද පණනැති පොලිස් කාරයෝ. උන්ට වැරදි කියන්න බැහැ උන් කරන්නෙත් රස්සාවනේ. කොන්ද පණ තියන උන්ව මාරු කරනවා. කෝ ඔය පොලිස් කොමිසම? ඕවා පත් නොකරන්නේ ඇයි? උඹත් හරියට අර නිමල් සිරිපාලයා වගේ හැම මගුලටම විපක්ෂය ගාවගෙන පැනලා යනවා. නීතිය හරියට උනේ නැත්තම් තමයි මිනිස්සු පාරවල් වලට බහින්නේ. දැක්කනේ ලඟදි අඟුලානේ උන දේ? තව ඕනේ තරන් ඔය වගේ කේස් වෙලා තියනවනේ.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මන්දා බන් උබලා වගේම රාජ පස්ස ලෙවකන් උන්ම තමයි මෙහෙම කියන්නේ

    මහරජාට කලින් විහාරමහා දේවිත් හිටියා, විහාර මහා දේවිට අන්තිමට ඇරියා නේද මහ ගහෙන්ම, බලමුකො රාජ පස්සට මොකද වෙන්නේ කියලා,

    දෙස් විදෙස් ඇස් මවිත කරවයි මහ රජාණනි.

    සයුර මෙන් හිදිමින් සිසිලස දුන්නේ ඔබයි
    සදක් මෙන් හිදිමින් එළිය දුන්නේ ඔබයි
    නුග රුකක් මෙන්හිදිමින් සෙවණ දුන්නේ ඔබයි
    අසිමිත ආදරය මාතොට ජනයාට ලබාදුනේ ඔබයි

    ඔබ මහරජු විමට පෙර කාලයේ
    යුද බියෙන් වෙලුනා මුලු රටම
    ජනසිත සනසලා බිය සැක දුරුකලා ඔබ
    කියා දුන්නා ලෝකයටම
    අප කේසර සිංහයන් බව

    දකූණේ බුද්ධිමත් තින්දුව
    නැවත ඔබට ලැබි ඇත
    නැවත නැවත හඩ ගා කියමි මම
    දෙස් විදෙස් ඇස් මවිත වී ඇති බව.

    දෙස් විදෙස් අභියෝග බිද හල මහරාජානනි.

    කොටියා නමැති සත්වයා ගේ රුව යොදාගනිමින් ලාංඡන සකසා මිනිසුන් ගේ මලමිණි උඩින් ලංකාව නැමති උතුම් රට ඛෙදා වෙන් කිරිමට තැත්කර කාලකන්නි ප්‍රභාගේ ඉරණම අපගේ. දකූණු ලකින් බිහිවු මහරාජා අතින් විසදුනු හැටි අපට ඉතා හොදින් මතකය.මම ආඩම්බර වෙමි මහ රජුනි ඔබ ගැන.අපි ඔබ සමගය ඔබ අපසමගය ඔබට රටෙම ජනයා හිස නමන්නේ ගරු කරන්නේ ඔබ ඔවුන් සමග ඔවුන් ගේ හදවත් වල ජීවත් වන බැවිනි. සුදුස්සාට සුදුසු තැන ඔබ ලබාදේ ඔබ ජනයාගේ දුක හදුනන නායකයෙකි.ආයුබෝවෙවා මහරජානනි.

    මම නමි ඔහොම එකක් කිසිම තැනක කියල නැ,ඔක මම ලියපු එකක් නෙමේ,මට අදාලම නැ . වටේ ගියාට උත්තරයක් දිල නැනේ :lol: දැන් කවුද ඔයාලගෙ මහ රජතුමා ? මම නමි දන්නෙ නැ මොකක්ද නම? මම නමි දන්න විදිහට ලංකාවෙ රජකෙනෙක් නැ :lol: උබලට පිස්සුද කොහෙද :P

    lasithah

    Junior member
  • Mar 21, 2007
    458
    17
    18
    ado joke ekata neweyi kiwwe aththatama. hithala balapan Mahela awuruddak dekak idala giyoth ilaga World Cup ekedi api anatha wenawa.

    Ehenam mona ei awurudu 35 di Dilshanwa captain kare.. eya eelanga worldcup eka enakan innawada.... awurudu 40 panela Sanathwa team ekata gaththe....:angry::angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එරෝෂන් උඹ අඩුම ගානේ ඔය කරුණලා එකතුවෙලා මාලිගාවට බෝම්බ ගහපු එකටවත් විරුද්දව කොහේ හරි කියලා තියනවද කියපන්කො? උඹ කියයි වැරදි හැබැයි දැන් එයාලා හොඳ වෙලා රටට වැඩක් කරනවා කියලා. ඕකනේ උඹේ ටේප් එක?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කොහෙද ඉතින් නීතියක් හරියට කරන්න දෙනවද? හොඳට කරන එකාවත් වෙන කොහෙට හරි දේශපලුවෙක් මැදි හත් වෙලා හොඳ නීතිය රකින සේවකයෝ මාරු කරනකොට? අපි දැක්කනේ මැරයෝ ගහද්දි ඒවා බලාගෙන හිටපු කොන්ද පණනැති පොලිස් කාරයෝ. උන්ට වැරදි කියන්න බැහැ උන් කරන්නෙත් රස්සාවනේ. කොන්ද පණ තියන උන්ව මාරු කරනවා. කෝ ඔය පොලිස් කොමිසම? ඕවා පත් නොකරන්නේ ඇයි? උඹත් හරියට අර නිමල් සිරිපාලයා වගේ හැම මගුලටම විපක්ෂය ගාවගෙන පැනලා යනවා. නීතිය හරියට උනේ නැත්තම් තමයි මිනිස්සු පාරවල් වලට බහින්නේ. දැක්කනේ ලඟදි අඟුලානේ උන දේ? තව ඕනේ තරන් ඔය වගේ කේස් වෙලා තියනවනේ.

    මේක හරි කෙලියක්නෙ මම ලංකාවෙ ජානධිපතිද? උබල මගෙන් අහන්නෙ ජනාධිපතිගෙන් අහන්ඩ ඔනෙ දේවලුයි,මහ අධිකරනෙ විනිසුරැවන්ගෙන් අහන්ඩ ඔනෙ දේවලුයිනෙ :P:lol::lol: පොලිස් කොමිසම අයින් කරේ මම නෙමේනෙ,විපක්ෂයට කියපන් ඇයි පත් කරන්නෙ නැත්තෙ කියල අහන්ඩ කියල.පොලිස් කොමිසම තිබ්බ කාලේ වෙචිච දේවල් මතකයි මට :P:P:lol:
    දැන් නිතිය නැ,පොලිස් කොමිසමත් නැ විපක්ෂයට පුලුවන්නෙ බන් ආණ්ඩුව පෙරලන්ඩ ජනමතය හදන්ඩ.මට නමි අවලුක් ‍පේන්නෙ නැ උබලට පේනවනමි පාරට බැහැපල්ල,මෙතන ඔව මට කියල වැඩක් නැ :lol::lol::lol: මොකද මම ආණ්ඩුවවත්,ජනතාවවත්,අධිකරනයවත් නොවන නිසා.අඟුලානේ විතරක් නෙමේ එය වගේ දේවල් වෙන්නෙ ඒරොප්පෙත් වෙනව,ඒව කවුරැවත් කියවල කරන දේවල් නෙමේ.
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම නමි ඔහොම එකක් කිසිම තැනක කියල නැ,ඔක මම ලියපු එකක් නෙමේ,මට අදාලම නැ . වටේ ගියාට උත්තරයක් දිල නැනේ :lol: දැන් කවුද ඔයාලගෙ මහ රජතුමා ? මම නමි දන්නෙ නැ මොකක්ද නම? මම නමි දන්න විදිහට ලංකාවෙ රජකෙනෙක් නැ :lol: උබලට පිස්සුද කොහෙද :P

    කව්ද බන් කිව්වේ උබ කිව්වා කියලා, උබ වගේම රාජ පස්ස ලේව කන අය තමයි මෙහෙම කියන්නේ, :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝෂන් උඹ අඩුම ගානේ ඔය කරුණලා එකතුවෙලා මාලිගාවට බෝම්බ ගහපු එකටවත් විරුද්දව කොහේ හරි කියලා තියනවද කියපන්කො? උඹ කියයි වැරදි හැබැයි දැන් එයාලා හොඳ වෙලා රටට වැඩක් කරනවා කියලා. ඕකනේ උඹේ ටේප් එක?

    මට කරැනගෙන් තඔ සත පහකට වැඩක් නැ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කව්ද බන් කිව්වේ උබ කිව්වා කියලා, උබ වගේම රාජ පස්ස ලේව කන අය තමයි මෙහෙම කියන්නේ, :lol::lol:

    මොනවා කියනවද මන්ද උබත් අද උදේ ඉදන්,ඔලුව කොහෙ හරි වැදිල,ඒකයි නැති රජෙක් ගැන කියවන්නෙ.හෙට වෙද්දි හරි යයි ඔක, ගනන් ගන්ඩ එපා :yes:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    :rolleyes: දිනේ කෝක උනත් තින්දුව එකයිනෙ බන්.මොකද දිනේ වෙනස් වෙනස් උනානමි තින්දුව වෙනස් වෙනවද? දිනේ බලල තින්දුව දෙන්නෙ නැ,වරැද්ධ බලල තින්දුව දෙන්නෙ.:lol::lol: පුදුම කතා කියන්නෙ.

    waradak karanna epai daduwamak denna... Lol.. ai edatama denna hethuwa

    :P:P:P:P:P:P:P:P:P:P:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Aug 25, 2011
    309
    123
    0
    මට වෙච්ච දේ... එහෙනම් උඹ මට කියලා දීපන් බලන්න මොකක්ද ඇත්ත කියල... කප් ටාම බෝම්බ දාන්නැති කතාවනම් ඇත්ත....එත් නැතිවෙච්ච ජීවිතවලට කව්ද වග කියන්න ඕනේ?? :baffled::baffled::baffled:

    අනිත් එක මම වලියක්ද බන් ඇතිකරේ... අනේ මන්ද උඹල...
    :angry::angry::angry::angry::angry:
    Load වෙනකන් ඉදල බලපල්ලා මම දාල තියෙන scree shot එක...

    48824069.png
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    waradak karanna epai daduwamak denna... Lol.. ai edatama denna hethuwa

    :P:P:P:P:P:P:P:P:P:P:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඒක නමි ඉතින් අධිකරනෙන් තමයි අහන්ඩ වෙන්නෙ. දිනේ වෙනස් උනත් තින්දුව වෙනස් වෙන්නෙ නැනේ,ඒක හින්ද ඔය කතාව විකාරයක් :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට වෙච්ච දේ... එහෙනම් උඹ මට කියලා දීපන් බලන්න මොකක්ද ඇත්ත කියල... කප් ටාම බෝම්බ දාන්නැති කතාවනම් ඇත්ත....එත් නැතිවෙච්ච ජීවිතවලට කව්ද වග කියන්න ඕනේ?? :baffled::baffled::baffled:

    අනිත් එක මම වලියක්ද බන් ඇතිකරේ... අනේ මන්ද උඹල...
    :angry::angry::angry::angry::angry:

    මම නමි කැපුවෙ නැ කැපුවද කියල ඔනෙ නමි අහල බලන්ඩ GT අයියගෙන්,
    උබේ නමි දෙකයි කපල තියෙන්නෙ මගේ දැන‍ට 6-7 කපල,මගේ කපපු රෙප් වලටත් උබ තමයි වග කියන්ඩ ඔනේ :P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේක හරි කෙලියක්නෙ මම ලංකාවෙ ජානධිපතිද? උබල මගෙන් අහන්නෙ ජනාධිපතිගෙන් අහන්ඩ ඔනෙ දේවලුයි,මහ අධිකරනෙ විනිසුරැවන්ගෙන් අහන්ඩ ඔනෙ දේවලුයිනෙ :P:lol::lol: පොලිස් කොමිසම අයින් කරේ මම නෙමේනෙ,විපක්ෂයට කියපන් ඇයි පත් කරන්නෙ නැත්තෙ කියල අහන්ඩ කියල.පොලිස් කොමිසම තිබ්බ කාලේ වෙචිච දේවල් මතකයි මට :P:P:lol:
    දැන් නිතිය නැ,පොලිස් කොමිසමත් නැ විපක්ෂයට පුලුවන්නෙ බන් ආණ්ඩුව පෙරලන්ඩ ජනමතය හදන්ඩ.මට නමි අවලුක් ‍පේන්නෙ නැ උබලට පේනවනමි පාරට බැහැපල්ල,මෙතන ඔව මට කියල වැඩක් නැ :lol::lol::lol: මොකද මම ආණ්ඩුවවත්,ජනතාවවත්,අධිකරනයවත් නොවන නිසා.අඟුලානේ විතරක් නෙමේ එය වගේ දේවල් වෙන්නෙ ඒරොප්පෙත් වෙනව,ඒව කවුරැවත් කියවල කරන දේවල් නෙමේ.

    උඹෙන් අහන්නේ උඹනේ දැන් මෙතන ආණ්ඩුව වෙනුවට පැන පැන කඩේ යන්නේ. නැත්තන් මමද? :confused::P
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මට වෙච්ච දේ... එහෙනම් උඹ මට කියලා දීපන් බලන්න මොකක්ද ඇත්ත කියල... කප් ටාම බෝම්බ දාන්නැති කතාවනම් ඇත්ත....එත් නැතිවෙච්ච ජීවිතවලට කව්ද වග කියන්න ඕනේ?? :baffled::baffled::baffled:

    අනිත් එක මම වලියක්ද බන් ඇතිකරේ... අනේ මන්ද උඹල...
    :angry::angry::angry::angry::angry:
    Load වෙනකන් ඉදල බලපල්ලා මම දාල තියෙන scree shot එක...

    48824069.png

    onna rep:lol::lol::lol::lol::lol::dull::dull::dull::dull::dull:
     
    • Like
    Reactions: srilankan gangster