දිනේ කෝක උනත් තින්දුව එකයිනෙ බන්.මොකද දිනේ වෙනස් වෙනස් උනානමි තින්දුව වෙනස් වෙනවද? දිනේ බලල තින්දුව දෙන්නෙ නැ,වරැද්ධ බලල තින්දුව දෙන්නෙ.
පුදුම කතා කියන්නෙ.
තීන්දු දෙන්නේ, රංගොජා, තමුන්ගේ දුවගේ වෙඩින් එකට ආවද කියලා බලලනේ බොල.......
අනේ ගොන් කැ*යෝ.... දැන්වත් පු% නොදී පල......!! 
දිනේ කෝක උනත් තින්දුව එකයිනෙ බන්.මොකද දිනේ වෙනස් වෙනස් උනානමි තින්දුව වෙනස් වෙනවද? දිනේ බලල තින්දුව දෙන්නෙ නැ,වරැද්ධ බලල තින්දුව දෙන්නෙ.

ඔකේ කියල තියෙන දේ කොහොම උනත් ඔක අනිත් පැත්තට නමි වෙමින් පවතිනව කියල පේනව. 