ඒක දන්නෙ නැතිනම් බොරුවට ගිරිය පුප්පගෙන පු* උඩදාගෙන කෑ ගහන්නේ නැතුව ඉඳින්..
(රෙප් කපනකොට නම දාලා කපපන්.. මම කොහොමත් Return දෙන එකෙක් නෙවෙයි.. මම රෙප් කපනවා නම් post එකකුත් දාලා, මගේ නමත් දාලා තමයි කපන්නේ..)

ඔන්න මචෝ ඕකගෙන් හම්බවෙන උත්තරේ මම දෙන්නද.....?? 
මම සයිට් එකේ ඈඩ්මින්ද....?? මමද රෙප් කැපුවේ....?? ඒවා අහන්න ඕනා ඈඩ්මින්ගෙන්....?? මම දන්නවද ඒක....?? and etc.... etc....

මූ මේ ණයට කහින පගර නැට්ටෙක් බං......
කතාව නම්, ජාති ආලේ ගැන......!! 


හැම එකකම, ඔහේ කියන්නම් වාලේ දොඩවන්නේ නැතුව, පොඩ්ඩක් බලපන් හරි වැරැද්ද මොකක්ද කියලා......?? මම උඹ ඔය වගේ මෝඩ ආතල් එකක් දෙයි කියලා හිතලම තමා "කමෙන්ට්ස්/නිව්ස්" කියලා දැම්මේ...... 

