සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    ‍‍ෆොන්සේකගේ ගෝලයෝ පලා යයි :lol::lol:
    හැත්තෑවක් විතර හිටියට එකෙකුට උත්තරයක් දි ගන්ඩ බැනේ,පවි අප්පේ :lol::lol::lol:
    හදන්නෙ රට අල්ලන්ඩ,පුලුවන් දෙයක් කරපල්ල බන්.දේශපාලන පක්ෂයක් නැති එවුන් කොහොමද චන්ද දිනන්නෙ :lol::lol:

    :lol::lol: ෆොන්සේකගේ ගෝලයෝ කෙසේ වෙතත්, අපි අහපු ප්‍රශ්න වලින්, තෝ නම් ලිස්සලා ගියා ආදා වගේ.......!! ගිහින් මහින්දට පු* දීපන් බං මෙතන චාටර් නොවී තවත්......!! :lol: අසාධාරණේ තේරුම් ගන්න බැරි හාල්පාරුවෙක්නේ බං උඹ.....!! :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හා හා මල්ලි නිකන් කෑගහන්න එපා මේ තියෙන්නේ මෙන්න උබගේ ප්‍රශ්න වලට උත්තර. මේවා උබ දෙනවා වගේ හරිම පැහැදිලි උත්තර, උබ මේ උත්තර පිලිගත්තේ නැත්තන් අපිට කියන්න තියෙන්නේ "ඔවා දෙනු පරහට තාමා සම්මතේ පිහිටා සිට" කියලා විතරයි.

    එකේ තෙරුම අනුන්ට උපදෙස් දෙන්න ඉස්සෙල්ලා තමන් හරියට ඉන්න ඔනේ කියන එකයි.

    [/SIZE]
    [/COLOR]

    කොහාද ප්‍රශ්න වලට උත්තර දිල තියෙන්නෙ විකාර වගයක්නෙ කියවල තියෙන්නෙ.හරියට අර ‍ෆොන්සේකා සතියකට සැරයක් එළියට‍ ඇවිත් විකාරයක් කියල ජයවේවා කියනව වගේ. :P:P:lol::lol: ඔවුව උත්තර නෙමේ,ඔවුව තමන්ගේ දෙශපාලන නිරැවත වසා ගන්ඩ අලවන පැලැස්තර විතරයි.උබල අනාතයි බන්,
    ෆොන්සේකාගේ ගෝලයන් පලායයි එකෙකුටවත් උත්තර නැ :lol::lol::lol: කුණු හරපෙන් බනින්ඩ නමි හැත්තෑවක් විතර ඉන්නව,උත්තරයක් දිගන්ඩ එකෙක් නැනේ.:rofl::shocked: ෆොන්සේකාගේ ගෝලයන් කිසිදු දේශපාලන දැන්මක් නොමැති අනාතයන් පිරිසක් පමනි.

    සරත් ෆොන්සේකාගේ ගෝලයන් වෙත,
    1 ලබන ජනාධිපතිවරණය සදහා ෆොන්සේකා ඉදිරිපත් වේද?
    2 ඉදිරිපත් වන්නෙ නමි ඒ කවර පක්ෂයකින්ද?
    3 රනිල් සහ සෝමවංශ ලබන ජනාධිපතිවරණයේදි ‍ෆොන්සේකාට සහය පළකරයිද?
    4 ගිය වර මෙන්ම ලබන ජනාධිපතිවරණයේදි දෙමල කොටින් ෆොන්සේකාට නැවතත් මනාපය දෙයිද?
    5 ෆොන්සේක UNP විපක්ෂ නායක කමට හොදයිද?
    6 රනිල් ෆොන්සේකට UNP නායක කම දෙයිද?
    7 ෆොන්සේකා හිරෙන් නිදහස් වෙන්නේ කවදාද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    one country ??? :lol::lol::lol::lol: 13+ denna wenawalu...

    උබලගෙ පෙත්සමට මොකද බන් උනේ :lol::lol: කෝ සුද්ද එන්නෙ නැද්ද ෆොන්සේකව බේර ගන්ඩ.උබලට මොන 13 බන් :lol::lol::lol: සුද්ද දෙයි 14 උඩින් ඇවිත් බලාගෙන හිටපන් :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    කොහාද ප්‍රශ්න වලට උත්තර දිල තියෙන්නෙ විකාර වගයක්නෙ කියවල තියෙන්නෙ.හරියට අර ‍ෆොන්සේකා සතියකට සැරයක් එළියට‍ ඇවිත් විකාරයක් කියල ජයවේවා කියනව වගේ. :P:P:lol::lol: ඔවුව උත්තර නෙමේ,ඔවුව තමන්ගේ දෙශපාලන නිරැවත වසා ගන්ඩ අලවන පැලැස්තර විතරයි.උබල අනාතයි බන්,
    ෆොන්සේකාගේ ගෝලයන් පලායයි එකෙකුටවත් උත්තර නැ :lol::lol::lol: කුණු හරපෙන් බනින්ඩ නමි හැත්තෑවක් විතර ඉන්නව,උත්තරයක් දිගන්ඩ එකෙක් නැනේ.:rofl::shocked: ෆොන්සේකාගේ ගෝලයන් කිසිදු දේශපාලන දැන්මක් නොමැති අනාතයන් පිරිසක් පමනි.

    :lol::lol::lol::lol: ඔයාගේ ප්‍රශ්නෙට උත්තර ටික චතුපැටියා වගේම මමත් දුන්නා..... :yes::yes: ඈයි ඔයාට ඒවා පිලිගන්න බැරි....?? :rolleyes: අපි අහපු ප්‍රශ්න වලට ඔයා උත්තර දුන්නෙත් ඔහොමමනේ ගොන්ටෝ......!! :D
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    Second anniversary of the Victory
    he_one_country_one_nation.jpg

    බම්බුව තමයි..
    13+ කියන සන්ශෝධනය කියවලා බලපිය..
    එත කොට තොපිට තේරේවි තෝ උපන්ගෙයි බල්ලෙක් කියල..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    10z4ohu.png

    :lol::lol: nindenuth fonsekawa penawa athi :P

    :lol: :lol: :rofl: :P

    හික්ස්.... හීනෙනුත් දොඩවනවා ඈති... ෆොන්සේකා.... ෆොන්සේකා කියලා.... පව් අසරණයා.......!! අනුකම්පා කරමු බං.... වෙන මොනවා කරන්නද ඉතින්......!! :rofl::P

    මෙච්චර මහින්දට පු* දෙන්නේත්, මහින්දයා මූට අරිද්දි, ෆොන්සේකා ෆොන්සේකා කියලා මූට කියවෙනවා ඈති ඉබේටම.... අයියෝ සල්ලි.....!! :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොහාද ප්‍රශ්න වලට උත්තර දිල තියෙන්නෙ විකාර වගයක්නෙ කියවල තියෙන්නෙ.හරියට අර ‍ෆොන්සේකා සතියකට සැරයක් එළියට‍ ඇවිත් විකාරයක් කියල ජයවේවා කියනව වගේ. :P:P:lol::lol: ඔවුව උත්තර නෙමේ,ඔවුව තමන්ගේ දෙශපාලන නිරැවත වසා ගන්ඩ අලවන පැලැස්තර විතරයි.උබල අනාතයි බන්,
    ෆොන්සේකාගේ ගෝලයන් පලායයි එකෙකුටවත් උත්තර නැ :lol::lol::lol: කුණු හරපෙන් බනින්ඩ නමි හැත්තෑවක් විතර ඉන්නව,උත්තරයක් දිගන්ඩ එකෙක් නැනේ.:rofl::shocked: ෆොන්සේකාගේ ගෝලයන් කිසිදු දේශපාලන දැන්මක් නොමැති අනාතයන් පිරිසක් පමනි.

    සරත් ෆොන්සේකාගේ ගෝලයන් වෙත,
    1 ලබන ජනාධිපතිවරණය සදහා ෆොන්සේකා ඉදිරිපත් වේද?
    2 ඉදිරිපත් වන්නෙ නමි ඒ කවර පක්ෂයකින්ද?
    3 රනිල් සහ සෝමවංශ ලබන ජනාධිපතිවරණයේදි ‍ෆොන්සේකාට සහය පළකරයිද?
    4 ගිය වර මෙන්ම ලබන ජනාධිපතිවරණයේදි දෙමල කොටින් ෆොන්සේකාට නැවතත් මනාපය දෙයිද?
    5 ෆොන්සේක UNP විපක්ෂ නායක කමට හොදයිද?
    6 රනිල් ෆොන්සේකට UNP නායක කම දෙයිද?
    7 ෆොන්සේකා හිරෙන් නිදහස් වෙන්නේ කවදාද?

    උඹත් මාර ප්‍රශ්නනේ බන් අපෙන් අහන්නේ? යකෝ අපි ව්පක්ශේ උන් කියලා හිතුවද? ඕවා අහන්න ඕනේ ඔය උඹ නම් කරලා තියන අයගෙන්ම තමයි. අපිට කියන්න පුලුවන්ද ෆොන්සේකාගේ, රනිල්ගේ, සොමවන්සගේ, මහින්දගේ හිතේ තියන දේවල්? :shocked::dull::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol: ඔයාගේ ප්‍රශ්නෙට උත්තර ටික චතුපැටියා වගේම මමත් දුන්නා..... :yes::yes: ඈයි ඔයාට ඒවා පිලිගන්න බැරි....?? :rolleyes: අපි අහපු ප්‍රශ්න වලට ඔයා උත්තර දුන්නෙත් ඔහොමමනේ ගොන්ටෝ......!! :D

    :rofl::rofl::rofl::rofl: ඒවද උත්තර :lol::lol: පවි බන් උබල කිසිම දෙයක් හිතාගන්ඩ බැරි තරන් දේශපාලන අනාතයො ටිකක්.අයි හත් දෙයියනේ ෆොන්සේකගෙ ඉල්ලන පක්ෂයෙ නමවත් මුන් දන්නෙ නැ :lol::lol::lol: ගගේ පැනපල්ල,උබලත් ෆොන්සේකා වගේම අවලංගු කාසි බන්.කිසිම වැඩකට නැ ලැජ්ජයි යකුනේ හැත්තෑවක් හිටියත් එකෙකුට බුද්ධිය නැනේ,උත්තරයක් දෙන්ඩ :lol: ෆොන්සේකගෙ ගෝලයන් සියල්ල මන්ද බුද්ධික වේ :lol::lol::lol::lol::P
     
    • Like
    Reactions: samson88

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes::yes: මම දැක්ක දෙතුන් දෙනෙක් 13+ දෙනව කියල කැගහල තිබ්බ.මුන්ට පිස්සු, කටවල් ඇරගෙන බලන් ඉදපල්ල 13+ දෙනකමි :rofl:
    මුන් හිතන් ඉන්නෙ ෆොන්සේකා,සමිබන්ධන් එක්ක හොර ගිවිසුමි ගහල විකිලික්ස් වල ගිහින් මාටිටු වෙචිච ඒවා අපි දන්නෙ නැ කියල.අන්න ඒකෙනමි තිබ්බ 13+ දෙනව කියල ‍‍ෆොන්සේකගෙ අත්සනත් එක්කම :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl::rofl::rofl: ඒවද උත්තර :lol::lol: පවි බන් උබල කිසිම දෙයක් හිතාගන්ඩ බැරි තරන් දේශපාලන අනාතයො ටිකක්.අයි හත් දෙයියනේ ෆොන්සේකගෙ ඉල්ලන පක්ෂයෙ නමවත් මුන් දන්නෙ නැ :lol::lol::lol: ගගේ පැනපල්ල,උබලත් ෆොන්සේකා වගේම අවලංගු කාසි බන්.කිසිම වැඩකට නැ ලැජ්ජයි යකුනේ හැත්තෑවක් හිටියත් එකෙකුට බුද්ධිය නැනේ,උත්තරයක් දෙන්ඩ :lol: ෆොන්සේකගෙ ගෝලයන් සියල්ල මන්ද බුද්ධික වේ :lol::lol::lol::lol::P

    :lol: මන්දබුද්ධික මොකාද කියලා, මේ ත්‍රෙඩ් එක මුල ඉදන් කියවගෙන එන ඕනා කෙනෙක්ට තේරෙනවා බං........!! :P:rofl:

    දේශපාලන අනාතයා කවුද කියලත් තේරෙනවා, ගොසිප් සයිට් වල කමෙන්ට්ස්ම, මේකේ අපි අහන ඒවට උත්තර විදිහට ලැබෙනකොට.......!! :P:rofl:
     
    • Like
    Reactions: prageeth119lk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සරත් ෆොන්සේකාගේ ගෝලයන් වෙත,
    1 ලබන ජනාධිපතිවරණය සදහා ෆොන්සේකා ඉදිරිපත් වේද?
    2 ඉදිරිපත් වන්නෙ නමි ඒ කවර පක්ෂයකින්ද?
    3 රනිල් සහ සෝමවංශ ලබන ජනාධිපතිවරණයේදි ‍ෆොන්සේකාට සහය පළකරයිද?
    4 ගිය වර මෙන්ම ලබන ජනාධිපතිවරණයේදි දෙමල කොටින් ෆොන්සේකාට නැවතත් මනාපය දෙයිද?
    5 ෆොන්සේක UNP විපක්ෂ නායක කමට හොදයිද?
    6 රනිල් ෆොන්සේකට UNP නායක කම දෙයිද?
    7 ෆොන්සේකා හිරෙන් නිදහස් වෙන්නේ කවදාද?

    පුලුවන් නමි උත්තර දිපල්ල කෝ එකෙක් නැනේ :P:P
    බලපන් මම තනියෙන් උබල ඔක්කොම හිර කරල තියෙන හැටි, වැඩේ ආතල්.පුලුවන් නමි උත්තර දිපල්ල,ලිස්සන්නෙ නැතුව :lol::lol:
     
    397855_2818276790204_1657425382_2466317_378638790_n.jpg