3D මූවීස් - ග්ලාසස් F.A.Qs

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    3D මූවීස් - ග්ලාසස් F.A.Qs

    machanla ...

    3d RED BLUE glass eke uba la ta gaanata color filtering wenawada ??? mama gatta RED /Cyan( blue ) glass eka ...red gathiya wadi wage....filitering prbs thibee ne ...

    hama 3d prbs daala EK visualize waddo tika ekathu wela me tread eka F.A.Q
    ekak kara hallaako.... 3d 4d gana :yes::yes::yes:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ගොඩක් අය anaglyph දේවල් 3d කරලා බලන්න පාට දෙකකින් තියෙන ග්ලාස් ගන්නවා....රතු නිලා...ඒවාය්න් පිරානාහ් වගේ බීරිප් බලන්න පුලුවන් ...3ඩී ඒත් කලර් ෆ්ල්ටරින් ප්‍රශ්න මග ඇරගන්න්න දන්න උදවිය පොඩි හෙල්ප් එකක් දුන්නෝතින් හොදය් වගේ...

    ශටර් ග්ලාසස් හොද මොනාද ..... මොනාද ඔනේ ....වගේ දේවල් දාන්නකෝ...පට්ට උදව්වක් වෙය්...
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    red gathiya wadi..wenne ape as walata streosocpic waladi harila allin karanna bari unama da koheda ... poddak doctor kenek gen ma ahanna ona...oya 3d scene ekedi...ape as wala alligment thiyana widiha ekka wenas wenawa...mama hitanne..... red blue glass eken penna ape eyes hodama pattamen thiyenna ona ...a wagema real red...real blue ...
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,192
    12,192
    113
    Ohio, USA
    Red/Blue වෙනුවට Cyan/Blue ග්ලස්ස් එකක් පාවිච්චි කරන්න... ඒකෙදි පාට හොඳට පේනවා..
    3D Glass වල හොඳම එක තමයි Polarized Glasses එක... ඇහැට කිසිම අමාරුවක් නැතිවම 3D බලන්න පුලුවන් 160 ඈන්ගල් එකෙ ඉඳලත්... ඒකට හරියන 3D වලට කියන්නෙ Cinema 3D කියලා..
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Red/Blue වෙනුවට Cyan/Blue ග්ලස්ස් එකක් පාවිච්චි කරන්න... ඒකෙදි පාට හොඳට පේනවා..
    3D Glass වල හොඳම එක තමයි Polarized Glasses එක... ඇහැට කිසිම අමාරුවක් නැතිවම 3D බලන්න පුලුවන් 160 ඈන්ගල් එකෙ ඉඳලත්... ඒකට හරියන 3D වලට කියන්නෙ Cinema 3D කියලා..

    anna machan .... mata ona porak uba .... ..polarized glass eke beam ekath ara wage colors dekakin da thiyenne???? movies support monada ?? anith eka ...GPU ekak ona wenawa da ....monitor hari TV hari normal puluwan da HD wage..nattam 3d ma ona da ....vistara kiyahan :cool:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මගේ නම් ඔලුවේ කැක්කුමයි ඕකෙන් බලද්දී. ඇස් දෙක මොංගල් වෙනව :eek:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,192
    12,192
    113
    Ohio, USA

    anna machan .... mata ona porak uba .... ..polarized glass eke beam ekath ara wage colors dekakin da thiyenne???? movies support monada ?? anith eka ...GPU ekak ona wenawa da ....monitor hari TV hari normal puluwan da HD wage..nattam 3d ma ona da ....vistara kiyahan :cool:

    මචන් පොලරයිzස් ග්ලාස් එකෙ මචන් මැකැනිසම් එක වෙනස් මචන්... ඒකේ පාට ඩෙකක් නෙවෙයි තියෙන්නේ...ඒකෙ මචන් වෙනම සිස්ටම් එකක්.. තිරස් හා හරස් අතට තියෙන ලයින්ස් වගයක් (වගේ) දෙයක් හරහා ඒකට අදාල ටීවී එකෙන් එන පිංතූරෙ ග්ලාස් එකට විරුද්ද විදියට එන නිස රීඩ් කරන්නේ... (මට උබට මේක හරියට තෙයෘම් කරන්න අමාරුයි - කෙටියෙන් කියනවනම් ඇනග්ලෆ් ග්ලස්ස් එකෙ පාට දෙක වෙනස ට්වී එකෙන් එක එකට ප්‍රතිවිරුද්ධයි වගේ කියල තමයි කියන්න පුලුවන් ) :baffled:

    මේ ග්ලාස් එක කොඩක් වෙලාවට තීම් පාර්ක්ස් වල තියටර් වලට දෙන එකක්. මේකින් බලන්නට මේකටම හරියන 3D ටීවී එකකුත් ඕනෙමයි. :yes:
     
    Sep 24, 2011
    324
    113
    0

    thanks for the information :cool:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    cyan red ..... oya angraph 3d glass wadey saarthaka naa...streoscopic kiyana eyes wala ledey hoya ganna nam hodai..................ehema 3d balana eka DUKAK!!!!
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ගිය සතියේ මම ගත්තා..මරු භාණ්ඩයක්.ඒක එනකන් ඉවසන්න බැරි නිසා ....අඩුවට ගේන එකෙක් ගෙන් සෙට් වෙලා...46inch 3ඩි ටී.වි එකකුඋ බ්ලු රේ ප්ල්‍යර් එකකුය් ගත්තා...තාම බැලුවේ නෑ ..මූඩ් එක පොඩ්ඩක් අඩුය්....... 3ඩී නූල බ්ම්ප් කර කර ඉන්න ...මම දැනගන්න 3ඩ් හැමදෙයක් ම මේකේ දානවා
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,192
    12,192
    113
    Ohio, USA
    සහෝදරයා.. ඔයා මුලින්ම පොඩ්ඩක් බලන්න ඔයාට ස්ටීරියෝග්‍රැම් පිංතූර පේනවද කියලා.. ඒකට ඔයා කරන්න තියෙන්නේ ඔයගෙ ඇස්දෙක වපරකරන් ස්ටීරියෝග්‍රැම් පිංතූර එක බලන එකයි... එතකොටම එක පාරටම ඔයාට පේන්න ගන්නවා පිංතූරේ තියෙන 3D Model එක...

    මෙන්න මේ පිංතූරේ පොඩ්ඩක් බලන්න හොන්දට බලල කියන්න ඔයාට පේන 3D Model එක මොකක්ද කියලා....

    42albaik.jpg

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    machn 3D glass ekakin balanna 3D monitor ekak hari tv ekak hari thiyenne onada?
    ]

    ඔන නෑ මචන් steroscopic movies walata ona na ekata red blue glass thibba nam athi....... 3d peenawa.... uba ta red blue movies download karan 300rs red blue glass daala 3d balanna puluwan.......... shutter glasses side by side 3d walata thamai expensive equpments onaa .
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    සහෝදරයා.. ඔයා මුලින්ම පොඩ්ඩක් බලන්න ඔයාට ස්ටීරියෝග්‍රැම් පිංතූර පේනවද කියලා.. ඒකට ඔයා කරන්න තියෙන්නේ ඔයගෙ ඇස්දෙක වපරකරන් ස්ටීරියෝග්‍රැම් පිංතූර එක බලන එකයි... එතකොටම එක පාරටම ඔයාට පේන්න ගන්නවා පිංතූරේ තියෙන 3D Model එක...

    මෙන්න මේ පිංතූරේ පොඩ්ඩක් බලන්න හොන්දට බලල කියන්න ඔයාට පේන 3D Model එක මොකක්ද කියලා....

    42albaik.jpg

    Skull ekak neda :P
     
    Last edited: