සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    mama umbawa bite karanne ne bung. mage uthtara 100% hari. umba kohomda kiyanne mage uthara 70% k weradi kiyala? oppu karala pennanna sakshi ehthuwa man piligannam. :cool:

    මම කොහොමද ඒවා දන්නේ,
    මම රනිල්ද ?
    මම ෆොන්සේකාද ?
    මම සොමවංසද ?
    මම මැතිවරණ කොමසාරිස්ද ?
    මම ඇධිකරණයද ?
    මම විපක්ෂයද ?
    මම කොටිද ?
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ මෙහෙ වරෙල්ල මෙන්න මේ උත්තර මෙයාට පිලිගන්න බැහැල්ලු, එතකොට ඔයා දෙන උත්තර අපිට පිලිගන්නද කියන්නේ.





    ඕවා දෙනු පරහට, තමා සම්මතේ පිහිටා සිට,

    කොහෙද බන් මුගේ සම්මතයක් තියෙන්නේ අසම්මත ඇසුරක උපතක් මූ !! :lol::rofl:
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    මම කොහොමද ඒවා දන්නේ,
    මම රනිල්ද ?
    මම ෆොන්සේකාද ?
    මම සොමවංසද ?
    මම මැතිවරණ කොමසාරිස්ද ?
    මම ඇධිකරණයද ?මම විපක්ෂයද ?
    මම කොටිද ?

    LMAO :lol::lol::lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔව් ඔව් තංගල්ලේ රේප් තිබ්බ තමා.. :lol::rofl: සිංහල ටිකක් වත් ටයිප් කර ගන්න බැරි බත් හැලය...

    අයියා එවා අපි සිල් කරලා යව්වේ. එවා තමයි අශ්චර්ය කියන්නේ.
     
    Aug 25, 2011
    309
    123
    0
    මේකනමි මහ කරැමයක්,දැන් උබට ඊයේ මේක දාද්දි තිබ්බට වැඩිය රේප් තියෙනවනේ.නහයෙන් අඩන්නෙ නැතුව හිටපන් ලැජ්ජාවක් නැද්ද යකෝ රෙප් හිගා කන්ඩ :lol::lol::lol: මොන හිගන්නෙක්ද මේ,පැයකට සැරයක් හිගාකනව :lol::lol::P

    පො****යෝ මම රෙප් ඉල්ලුවද?? ඉල්ලුවේ නැත්තම් මගේ රෙප් මොකටද කපන්නේ ?? මම කාගෙන්වත් හිග කන එකෙක් නෙමෙය්.. මම ඕක දැම්මේ උඹ වගේ කඩේ යන එවුන්ට කරන්න පුළුවන් උපරිම වැඩ මොකක්ද කියල පෙන්නන්න .. මට රෙප් තිබුනත් එකය් නැත්තත් එකය්...
    :angry::angry::angry::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකනමි මහ කරැමයක්,දැන් උබට ඊයේ මේක දාද්දි තිබ්බට වැඩිය රෙප් තියෙනවනේ.නහයෙන් අඩන්නෙ නැතුව හිටපන් ලැජ්ජාවක් නැද්ද යකෝ රෙප් හිගා කන්ඩ :lol::lol::lol: මොන හිගන්නෙක්ද මේ,පැයකට සැරයක් හිගාකනව :lol::lol::P

    edited :rofl: පල *න්නය :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ මෙහෙ වරෙල්ල මෙන්න මේ උත්තර මෙයාට පිලිගන්න බැහැල්ලු, එතකොට ඔයා දෙන උත්තර අපිට පිලිගන්නද කියන්නේ.
    ඕවා දෙනු පරහට, තමා සම්මතේ පිහිටා සිට,

    අනුන්ගෙ දේවල් හොයන්ඩ කලින් තමන්ගේ දේවල් හොයා ගත්තොත් නරකද? :lol::lol:
    ඕවා දෙනු පරහට, තමා සම්මතේ පිහිටා සිට :yes::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයියා එවා අපි සිල් කරලා යව්වේ. එවා තමයි අශ්චර්ය කියන්නේ.

    පට්ට දාර සුද්දියෝ කන්‍යාවියෝ කරන ආශ්චර්යය :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    edited :rofl: පල *න්නය :lol:

    මම දාන ඒවා මම edit කරන්නෙ නැතුව උබද edit කරන්නෙ :rofl::P උබ හරි මෝඩයි බන්,කියුවොත් කියන්නෙ මොන්ගල් කතාවක්.ඔනෙ තරන් වැරදි තියෙන්ඩ පුලුවන් දැක්කාම edit කරන එක තමයි බන් හරි වැඩේ.උබල ව‍ගේ අනාතයන්ට ඔව තේරෙන්නෙ නැ , අහන දේට උත්තරයක් දිගන්ඩ බැරි එවුන්නෙ. :rofl::P:lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම දාන ඒවා මම edit කරන්නෙ නැතුව උබද edit කරන්නෙ :rofl::P උබ හරි මෝඩයි බන්,කියුවොත් කියන්නෙ මොන්ගල් කතාවක්.ඔනෙ තරන් වැරදි තියෙන්ඩ පුලුවන් දැක්කාම edit කරන එක තමයි බන් හරි වැඩේ.උබල ව‍ගේ අනාතයන්ට ඔව තේරෙන්නෙ නැ , අහන දේට උත්තරයක් දිගන්ඩ බැරි එවුන්නෙ. :rofl::P:lol:

    උත්තරේ හරිද කියල අහන්න *ම්මට එන්න කිව්වද ? :rofl:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනුන්ගෙ දේවල් හොයන්ඩ කලින් තමන්ගේ දේවල් හොයා ගත්තොත් නරකද? :lol::lol:
    ඕවා දෙනු පරහට, තමා සම්මතේ පිහිටා සිට :yes::lol:

    repost-dammit.jpg
     
    Aug 25, 2011
    309
    123
    0
    රේප් එකක උපතක් මූත් !! :rofl:

    පව් බන් මෙහෙම එළිපිට කියන්න එපා බන්.. මු බෙල්ලේ කපාගනිද දන්නේ නැ.. :no::no:
    මු විතරය්නේ ඉන්නේ... මගේ රෙප් කපපු කව්රුත් නැනේ... :confused::confused::confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සරත් ෆොන්සේකා ගැන කතා කරලම වැඩක් නැ වගේ, මොකද ගෝලයන්ට කිසිම දේශපාලන දැන්මක් නැති හින්ද.දැනුම තියෙන්නෙ ෆොන්සේකට වගේම කුණු හරපෙන් බනින්ඩ විතරයි.:P:lol:
    අඩුම ගානේ හරිහමන් පක්ෂයක් නැති එවුන් ගැන මොනවට කතා කරනවද? :lol::lol:
    මේ වගේ ගෝලයො ඉන්න නමි ෆොන්සේකට ඉන්ඩ වෙන්නෙ හැමදාම හිරේ, වැඩේ හොදයි මුන්ට බැන බැනා ඉන්ඩ පුලුවන් :yes::P:lol:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Erozani අක්කේ, ඔයා කිව්වනේ ඔයාට සුද්දා ලොකු නෑ කියල, එතකොට එය් ඔයාලගේ රජතුමා සුද්දට බයේ iran වලින් තෙල් ගන්න එක නැවෙත්තුවේ ?
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පට්ට දාර සුද්දියෝ කන්‍යාවියෝ කරන ආශ්චර්යය :rofl:

    :lol::lol::lol::lol::lol::lol:

    මම දන්නේ කොහොමද ?
    මමද රෙප් කලේ ?
    මම ඒ සුද්දිද ?
    මම හොටලේ අයිතිකාරයද ?
    මමද වෛද්‍ය පරීක්ෂණය කලේ ?
    මම ඒ සුද්දිගේ මහත්තයද ?
    මම සුද්දිව දූෂණය කරපු පලවෙනි එකාද ?
    මම සුද්දිව දූෂණය කරපු දෙවෙනි එකාද ?
    මම සුද්දිව දූෂණය කරපු තුන්වෙනි එකාද ?
    මම සුද්දිව දූෂණය කරපු හතරවෙනි එකාද ?
    මම සුද්දිව දූෂණය කරපු පස්වෙනි එකාද ?
    මමද සැත්කම කලේ ?
    මමද VIP චැනල් එකෙන් රට යව්වේ ?