සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේක දාපු මහත්තයට කියන්නේ නමත් දැම්මනම් නේද හොඳ ? මම නම් නම දාල තමා -රෙප් දෙන්නේ .. මහත්තයට රිදුනද ? පිටකොන්දක් තියෙනවනම් උත්තර දෙන්න .. :D

    16k46mb.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් මාර කතා බන් කියන්නේ... SFට සහයෝග දෙන කට්ටි කතෝලික කට්ටියලු...
    :rofl::rofl::rofl::rofl:

    ඒ කාතාව කියුවෙ නමි මම නෙමේ, ඒත් ඒ කතාවෙ ඇති වැරැද්ධක් නැ, ‍නියම කතාවක් කියපු පොර කියල තියෙන්නෙ.තනිකර ඇත්ත කතාව :yes::yes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපෝ මම නමි හිතුවෙ නැ උබ රෙප් හිගාකන තැනට වැටෙයි කියල :P:P:P
    වස ලැජ්ජාවයි කුජිතයි.මගෙ කියක් කැපුව කියලද හිතන්නෙ උබල එකතු වෙලා, අපිට ඔව ගානන් නැති හින්ද දගලන්නෙ නැ.පවි බන් උබ හරිම ළාමකයි :P:lol::lol:

    උබට අකුරු කියවන්නත් බැහැනේ බන්, යටින්ම කියලා තියෙනවා නේද යක්කුන්ට බයනම් සොහොහෙනේ ගෙවල් හදන්නේ නැහැයි කියලා. එතකොට සොහොනේ ගෙවල් හදන්නේ රෙප් හිගා කන්නද ? උබ වැස්සකටවත් ඉස්කොලෙකට ගියේ නැද්ද ? වාක්‍යක් හරියට කියවලා තෙරුම් ගන්න බැරිද ?
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    අනිවා මචන්, අපිට දේශපාලන භේදයක් නැහැ, අපි මහින්ද මහත්තයා කරන හම දේකටම බනිනවද නැහැ, අපි හොද දේ හොදයි කියනවා. නරක දේ නරකයි කියනවා. එච්චරයි, ඒක මුන්ට තෙරෙන්නේ නැහැ,
    මූ වගේ කඩේ යන්න හදපු රොබෝලට කොහෙද බං ඕවා තේරෙන්නෙ :oo:
     
    Jun 14, 2011
    533
    28
    0
    අනිවා මචන්, අපිට දේශපාලන භේදයක් නැහැ, අපි මහින්ද මහත්තයා කරන හම දේකටම බනිනවද නැහැ, අපි හොද දේ හොදයි කියනවා. නරක දේ නරකයි කියනවා. එච්චරයි, ඒක මුන්ට තෙරෙන්නේ නැහැ,

    වෑඩක් නෑ බන් කථාකරලා.. ඔය ඕසෝන් ස්ථරය හිල් කරගත්ත ලොල්ලන්ට ඕවා තේරෙනවද බන්.. ;);)උන් දන්නේ එහෙයි රජතුමනි කියන්න විතරයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට අකුරු කියවන්නත් බැහැනේ බන්, යටින්ම කියලා තියෙනවා නේද යක්කුන්ට බයනම් සොහොහෙනේ ගෙවල් හදන්නේ නැහැයි කියලා. එතකොට සොහොනේ ගෙවල් හදන්නේ රෙප් හිගා කන්නද ? උබ වැස්සකටවත් ඉස්කොලෙකට ගියේ නැද්ද ? වාක්‍යක් හරියට කියවලා තෙරුම් ගන්න බැරිද ?

    එහෙම කියල තමයි බන් රෙප් හිගා කන්නෙ :lol::lol:
    ස්කින් ෂොටි ගහගෙන,පොටෝ අප්ලෝඩි කරගෙන මොනවද මේ දෙකයි පනහේ වැඩ :P:lol::lol:
    කැපෙන රෙප් වලට බයයි බනි මේවට එන්ඩ එපා,නිකන් හිටපන්. කවුරැ හරි රෙප් කපපුවාම නහයෙන් අඩන්ඩ එපා :no::lol: මගෙන් වත් ඉගෙන ගනින් :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් උඹට දුන්නේ නම දාල පොන්ස් :lol:

    උබ මගේ රෙප් කැපුවද :lol::lol::lol: ඒ කියන්නෙ උබ හොදට බයිටි :lol::lol:
    හොදයි හොදයි ආයෙත් වෙලාවක රෙප් කපපන්, උබේ රෙප් එක උබට ලොකු උනාට මට ලොකු නැ බන්, උබ මාර අනාතයි :lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබ මගේ රෙප් කැපුවද :lol::lol::lol: ඒ කියන්නෙ උබ හොදට බයිටි :lol::lol:
    හොදයි හොදයි ආයෙත් වෙලාවක රෙප් කපපන්, උබේ රෙප් එක උබට ලොකු උනාට මට ලොකු නැ බන්, උබ මාර අනාතයි :lol::lol::lol:

    kapapu hinda thamai pontiyo nama dala thiyenne :rofl: nu potta *esige puthek da koheda ? pennema nane muta ? :rofl: balapan ponz mechchara kollo godak mada umba anatha wela maru kiyona hati ? :P linda pamani
     
    Aug 25, 2011
    309
    123
    0
    එහෙම කියල තමයි බන් රෙප් හිගා කන්නෙ :lol::lol:
    ස්කින් ෂොටි ගහගෙන,පොටෝ අප්ලෝඩි කරගෙන මොනවද මේ දෙකයි පනහේ වැඩ :P:lol::lol:
    කැපෙන රෙප් වලට බයයි බනි මේවට එන්ඩ එපා,නිකන් හිටපන්. කවුරැ හරි රෙප් කපපුවාම නහයෙන් අඩන්ඩ එපා :no::lol: මගෙන් වත් ඉගෙන ගනින් :P

    උඹ ගෙන්නම් ඉගන ගන්න ගොඩක් දේවල් තියෙනවා තමය..

    1. නපුන්සකයන්ටත් කිසිම හර්දසාක්කියක් නැතුව කොහමද කඩේ යන්නේ...
    2. කොච්චර , කව්රු බැන්නත් කොහමද ලැජ්ජා නැතුව අහගෙන ඉන්නේ...
    3. ඉස්කෝලේ ගිහිල්ල නැතිකම කොහමද පෙන්නන්නේ...
    ආදිය දේවල්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කටිටියටම බලා ගන්ඩ පුලුවන් කවුද ඇත්තටම බයිටි වෙලා තියෙන්නෙ කියල. සම-හරක් අත උස්සල පිළිගන්නව රෙප් කැපුව කියල. :P:P
    ඔන්න ඔවට තමයි කියන්නෙ අනාත කම කියල .
    අපි බයිටි නැ කාගෙවත් රෙප් කපලත් නැ, ඔනෙ කෙනෙක් GT අයියගෙන් අහන්ඩ,මම රෙප් කැපුවද කාගෙ හරි මේ තෙර්ඩි ඒකේදි කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kapapu hinda thamai pontiyo nama dala thiyenne :rofl: nu potta *esige puthek da koheda ? pennema nane muta ? :rofl: balapan ponz mechchara kollo godak mada umba anatha wela maru kiyona hati ? :P linda pamani

    දැන් හරිනේ උබ බයිටි කියල ඔප්පු කරානේ,ආයේ මොනවද තවත් කියවන්නෙ.උබේ නම නැ අන්තිම 5 අතුලත :P වස ලැජ්ජාවයි :P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් කටිටියටම බලා ගන්ඩ පුලුවන් කවුද ඇත්තටම බයිටි වෙලා තියෙන්නෙ කියල. සම-හරක් අත උස්සල පිළිගන්නව රෙප් කැපුව කියල. :P:P
    ඔන්න ඔවට තමයි කියන්නෙ අනාත කම කියල .
    අපි බයිටි නැ කාගෙවත් රෙප් කපලත් නැ, ඔනෙ කෙනෙක් GT අයියගෙන් අහන්ඩ,මම රෙප් කැපුවද කාගෙ හරි මේ තෙර්ඩි ඒකේදි කියල.

    *න්න පැටියෝ රෙප් තියෙන්නේ දෙන්නයි කපන්නයි තමයි... මම වගේ නම දාල කපහන් වැදගත් විදියට :lol:

    බයිටි ඒ මොන හුයන්නක්ද ?:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ගෙන්නම් ඉගන ගන්න ගොඩක් දේවල් තියෙනවා තමය..

    1. නපුන්සකයන්ටත් කිසිම හර්දසාක්කියක් නැතුව කොහමද කඩේ යන්නේ...
    2. කොච්චර , කව්රු බැන්නත් කොහමද ලැජ්ජා නැතුව අහගෙන ඉන්නේ...
    3. ඉස්කෝලේ ගිහිල්ල නැතිකම කොහමද පෙන්නන්නේ...
    ආදිය දේවල්...

    ආ ඇත්තද වැරදි ඒවා ටිකක් ඉගෙන ගෙන තියෙන්නෙ.කමක් නැ ඔව හොදට මතක තියා ගෙන හිටපන් මට මොකද :lol::lol::lol: මෝඩය කියල මරන්නද? :lol:
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    දැන් කටිටියටම බලා ගන්ඩ පුලුවන් කවුද ඇත්තටම බයිටි වෙලා තියෙන්නෙ කියල. සම-හරක් අත උස්සල පිළිගන්නව රෙප් කැපුව කියල. :P:P
    ඔන්න ඔවට තමයි කියන්නෙ අනාත කම කියල .
    අපි බයිටි නැ කාගෙවත් රෙප් කපලත් නැ, ඔනෙ කෙනෙක් GT අයියගෙන් අහන්ඩ,මම රෙප් කැපුවද කාගෙ හරි මේ තෙර්ඩි ඒකේදි කියල.

    guys guys enough of these stupid reps. who cares??? You'l are going off the topic now..:angry::angry::angry:

    Erozon malli thawa prashan thiyanawada wasthuwe???
    :love::love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    *න්න පැටියෝ රෙප් තියෙන්නේ දෙන්නයි කපන්නයි තමයි... මම වගේ නම දාල කපහන් වැදගත් විදියට :lol:

    බයිටි ඒ මොන හුයන්නක්ද ?:lol:

    ඔක ගිහින් රෙප් කපපු එකෙක්ට කියපන්,මම රෙප් කැපුවෙ නැනේ.කපන්ඩ උනොත් මතක තියාගන්නමි බයිටි වෙචිච පොරක් එහෙම කියුව කියල :P:lol::lol: