සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම තාව ඒක පොලිසියට දැම්මෙ නැ,හිතුනොත් දානව,දැම්මාම උත්තර එයි එතකන් කට පියාගෙන හිටපන් :P:P
    රෙප් හිගාකාල තව විකාරත් කියවනව ලැජ්ජා වෙයන් උබ ගැන :P:lol::lol:

    දාපන් දාපන් කිසිම අව්ලක් නෑ... මම නම දාල රෙප් කැපුවා උඹේ .. උඹ කියන්නේ නොදා තව ෆේක් වලින් දැම්ම කියලනේ .. කෝ බන් උත්තර ? ලැජ්ජ උඹට තමා :rofl: සාක්කි කෝ ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    දැන් ඉතින් වැඩක් නැ,ඔන්න තේරඩි එකත් අවුටි මේ මෝඩයො තුන් දෙනෙක් රෙප් හිගාකන්ඩ පටන් ගත්ත එකෙන්.ෆොන්සේකගෙ මුඩුක්කු කුක්කො ගැන දුකයි පවි ඉතින් රෙප් එකටත් නහයෙක් අඩනව,ලැජ්ජයි :rofl::rofl::P

    :angry: අපිට ඈස් පේනවා බොල.... අකුරු සයිස් එක ඔච්චර ලොකුවට ඕනා නෑ..... :no: උඹට නම් ඈස් පේන්නේ නැති නිසා, උඹ මහින්දයගේ *කෙන් ඈස් වැහිලා නිසා, අකුරු ලොකුවට ඕනා ඈති උඹට නම් .....!! :yes::P

    ත්‍රෙඩ් එක අවුට් ගියේ, තෝ *න්නයා වගේ, මමද විනිසුරු, මමද තීන්දු දුන්නේ, මමද ජනාධිපති කියලා කිය කියා, මොන්ගල් ඈද බෑව වෙලාවෙනේ බං.......!! :P:rofl:
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දැන් ඉතින් වැඩක් නැ,ඔන්න තේරඩි එකත් අවුටි මේ මෝඩයො තුන් දෙනෙක් රෙප් හිගාකන්ඩ පටන් ගත්ත එකෙන්.ෆොන්සේකගෙ මුඩුක්කු කුක්කො ගැන දුකයි පවි ඉතින් රෙප් එකටත් නහයෙක් අඩනව,ලැජ්ජයි :rofl::rofl::P

    අඩො හිඟාකන අළුත් විදියද මේ, නිකන් රෙප් කතා ඇදලා අරගෙන කතාවෙන් පිට පනින්න එපා හරිද ? රෙප් කැපුවා කියලා දැම්මේ උබ වගේ කොන්ද පන නැති උන් ගොඩක් මෙතන ඉන්නවා කියල පෙන්නනයි, එහෙම නැතුව කාගෙන්වත් රෙප් ගන්න නෙමෙයි, උබලගේ කොන්ද පන තියෙනවනම් උබලා රාජ පස්ස ලෙවකයිද බන්. කොන්ද පන තියෙන කිසිම කෙනෙක් කගෙවත් පස්ස ලෙව කන්නේ නැහැ. කෙලින් කතා කරනවා මිසක්, උබලා සටන් කරන්නේ අර හරියට අධීවෙගී එකට කන්ද උඩ ඉදන් ගල් ගහනවා වගේනේ, කාවවත් හොයා ගන්න බැහැනේ, ගහලා දුවනවා,
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    ෆොන්සේකගෙ මුඩුක්කු කුක්කො ටික දන්නෙ හොරන් රෙප් කපන්ඩයි,
    රෙප් හිගාකන්ඩයි,
    කුණු හරපෙන් බනින්ඩයි විතරයි.
    මහ අපතයො ටිකක් සාදා අනාතයි,ෆොන්සේකා වගේම තමයි :P:yes:

    :oo:

    මහින්දයගෙ ගල් කොල්ලා (ලොල්ලා) දන්නේ, මමද විනිසුරු, මමද තීන්දු දුන්නේ, මම දන්නවද කිය කියා ප්‍රශ්නෙන් පැනලා දුවන්න විතරයි...... :rofl::P මහ එකා වගේම අපතයෙක්..... සාදා අනාතයි, මහින්දය වගේම තමයි :P:yes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ෆොන්සේකගෙ මුඩුක්කු කුක්කො ටික දන්නෙ හොරන් රෙප් කපන්ඩයි,
    රෙප් හිගාකන්ඩයි,
    කුණු හරපෙන් බනින්ඩයි විතරයි.
    මහ අපතයො ටිකක් සාදා අනාතයි,ෆොන්සේකා වගේම තමයි :P:yes:

    Oh, එතකොට උබලා තමයි පොරවල්, එක ගෑනියෙක්ව 5ක් එකතුවෙලා දූෂණය කරපු උබලා පොරවල්ද බන්,
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔවුව නමි බොරැ කතා,ඒත් " chathupatiya රෙප් හිගාකයි" වගේ එකක් දැම්මොත් හරියටම හරි. මොකද හැමෝම ඒක දන්නවනේ දැන් සාධාරන සැකයෙන් තොරව ඔප්පු වෙලා තියෙන්නෙ :yes::lol:

    උබ රාජ පස්ස ලෙවකනා කුක්කෙක් කියලනම් දැන් ඔප්පු වෙලා ගොඩක් කල් නේද ? ටැග් ගොඩක් එහෙම වැදිලා තිබුනා මමත් දැක්කා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    වටේ යන්න එපා බන් කෝ ඔප්පු කරහන් පරණ තැටිය වාදනය නොකර !!

    :lol: කොරයි ඕකා ඔප්පු.... ඔන්න ඔහේ උඹේ වැඩක් බලාගනින් බං..... ඔය *න්සියට කියල වැඩක් නෑ.... නිකන් වැල් බයිලා ගගහා, ප්‍රශ්නේ මග ඈරලා ත්‍රෙඩ් එක වෙන පැත්තකට ගෙනියනවා විතරයි ඕකා කරන්නේ......!! :angry:
     
    daaham

    Junior member
  • Jan 4, 2011
    36
    5
    8
    Pilliyandala
    ජනාධිපතිතුමාගෙන් සමාව ගත්තනමි ඇතුලෙ ඉන්ඩ වෙන්නෙ නැනේ,
    ඔය පොටෝ හොදයි තාවකාලික කික් එකක‍ට,නැතුව කිසිම වැඩකට ඇති දෙයක් නෙමේ.
    මේකද ෆොන්සේකයි,කරැණයි සමාන නැනේ, අසමානයි.

    උබ රාජ පස්ස ලෙවකනා කුක්කෙක් කියලනම් දැන් ඔප්පු වෙලා ගොඩක් කල් නේද ? ටැග් ගොඩක් එහෙම වැදිලා තිබුනා මමත් දැක්කා.
    akanam aththa kolla. mu gana aththatama dukai.:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව කතා කරත් එචිචරම තමයි,
    1 සරත් ෆොන්සේකාට හරිහමන් දේශපාලන පක්ෂයක් නොමැත.
    2 ලබන ජානධිපතිවරනයට ජානධිපතිවරයාගෙන් සාමාව නොගතහොත් සහබාගිවිම ගැටලු සගගතය.
    3 රනිල් හෝ සෝමවංශ වැන්නන් දැනටමත් ෆොන්සේකා අතහැර ගොස් ඇත.
    4 ‍ෆොන්සේකා හා දෙමල කොට්න් අතර ඇති රහස් ගිවිසුම නිසා දෙමලුන් යමි සහයක් දැක්වුවද සිංහල මින්සුන් එය නොසලකා හරිනු ඇති.:cool:
    5 ලබන ජානධිපතිවරනයට රනිල් නිසක ලෙස ඉදිරිපත් වන නිසා ‍ෆොන්සේකාට තනියෙන් ලිදේ පනින්ඩ වෙනු ඇත.:P
    අවුල වෙන්නෙ මේ ගෝලයන්ට වෙන දේ
    6 මුන් UNP නිසා රනිල්ට සහය දක්වනු ඇත. ‍‍ෆොන්සේකාට නැවතත් ලිද පමනි.:yes::cool:

    ‍ෆොන්සේකට වෙන්නෙ අර ගුත්තිල පඩිතුමා එක්ක තරග කරන්ඩ ආව මුසිලයට උන දේ,පවි :P
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    :lol: anathayata kuduwama sapa athi.
     
    lasithah

    Junior member
  • Mar 21, 2007
    458
    17
    18
    සරත් පොන්සේකා මහත්තයට පක්ෂව නැති හොද කියන ඊයේ පෙරේද ඔහුව හදුනාගත් රැලක් නිසා අපිටත් කට පියාගෙන ඉන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා තමයි මොහුට එරෙහිව තද බල ලෙස කොමෙන්ට්ස් ලියන්න වෙලා තියෙන්නේ. ජනපතිවරනෙට ඉල්ලනකන්ම මොහු මගේ හදවතේ රැදුණු විශිෂ්ට වීරයෙකි. එහෙත් ඔහු පියවරෙන් පියවර පිළිකුල්සහගත කෙනෙක් බවට පත් වුනේ නැත්නම් මම චන්දෙ දෙන්න හිටියෙත් මොහුටමයි. ඔබතුම ජනපතිවරනෙට නාම යෝජනා බාර දීල ගෙදර ගිහින් නිදා ගත්තනම් අද රටේ ජනාධිපති වෙලා. මට ඔබතුමා එපා වුනේ පලවෙනි කතාවෙදිමයි. මතට තිත ගැන ඔබ දීපු පිළිතුර. ඔබේ අනුවන කතා පහත දැක්වේ. ඔබේ චන්ද කඩා හැලුණු ආකාරය පහත දැක්වේ.

    1. “මනස සන්සුන් වීමට මත් පැන් ටිකක් අවශ්‍යයි”. (මම බියර් එකක්වත් / බිඩියක්වත් නොබොන සහ බොන මිනිස්සුන්ට එරෙහිව දැඩිව වාග් ප්‍රහාර දෙන කෙනෙක් විදියට ඔබේ පළමු මාධ්‍ය සාකච්චාවේදී මා දැඩි කම්පනයකට පත් වුනා. මගේ මනෝ ලෝකයේ රජෙක් වූ ඔබතුම මෙවැනි මිත්‍යා කතාවක් කීමෙන් අන්‍යන් ඉදිරියේ මා ගොළු වුනා. “ඒයි ආන් උබේ වීරය එයාගේ කටින්ම කිව්වා මත් පැන් වල ප්‍රයෝජනේ. දැන් නැට්ට …… ගහගෙන පලයන්” කියල යාලුවෝ කියද්දී මට පොලව පලාගෙන යන්න හිතුන. මොකද සරත් මහත්තයාගේ යුධ බිමේ හපන්කම් ගැන මගේ කටින්ම ගහපු පම්පෝරි ටික හැමෝම දන්නා නිසා). රටේ සැලකිය යුතු අමධ්‍යපයින් පිරිසක් සිටි. සරත් ඔවුන්ගේ චන්ද අහිමි කර ගත්ත.

    2. “මගේ ප්‍රියතම ආහාරය වුනේ දඩ මසුයි කුරක්කනුයි” (මේක ඇහුවම ඇති වෙච්ච පිළිකුල කියල නිම කරන්න බෑ. මම උරු, හරක්, එළු මස්වත් කටේ තියල නැති කෙනෙක් වගේම ඔබතුම ගැන පම්පෝරි ගහපු කෙනෙක්. අනිත් උන්ට මස් වැද්දෝ කියල බැනපු කෙනෙක්. ඉතින් කලින් කියපුව දිරවා ගන්නේ කොහොමද දෙය්යනේ). සරත් වෙජිටෙරියන්ලගේ චන්ද අහිමි කර ගත්ත.

    3. “විමල් වීරවංශට සුනකයා කියමින් නින්දා කිරීම” (ඔහු නැත්නම් අද ලංකාවක් නැත. 1999 දී රනිල්ට එලව එලව ගැහුවා “ජනප්‍රිය බෙස්ලට් කතාව විමල්ගේ ජනප්රියතාවේ ඇරබුම හා රනිල්ගේ පිරිහීම සනිටුහන් කළා. 2004 දී කොටින්ගේ ආණ්ඩුව එලවල සන්ධානේ හදන්න වැඩියෙන්ම දර දිය ඇද්දේ ඔහු. 2005 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ප්‍රබලයෝ පවා පිටු පාද්දී හෙළ උරුමය සමග එක්ව මහින්දට ඔටුන්න දාන්න විමල් ප්‍රමුක ජවිපෙ දරදිය ඇද්ද. එදා මහින්ද නූලෙන් වගේ දිනුවේ විමල්ගේ සීනු හඩ නිසා බව මහින්ද මහත්තය පවා නොයෙක් වර කිව්වා. යුද්ධෙට මහින්දව පොලබවල කුලප්පු කරලා ගත්තේ විමල්, ජවිපෙ හා හෙළ උරුමයයි. විමල්ට සුනකයයයි කීමෙන් සරත් දේශ ප්‍රේමීන්ගේ හදවතට පහර දුන්නා). මෙසේ ඔහු දේශප්‍රේමීන්ගේ පාවෙන චන්ද අහිමි කර ගත්තා.

    4. “අම්බලන්ගොඩ ගිහිල්ල පොර වෙන්න කියල ඔරු පද්ද” (එදා රනිල් මහත්තය සරත්ට දොස් කිව්වා. රනිල් ගොනා වගේ හිටියට මොලේ තියෙන මිනිහෙක්. මේ සිද්දියෙන් සරත්ගේ කුලේ හෙළි වුනා. කරා කෙනෙක්ට ජනපති වෙන්න දෙන්න බෑ කියල මහන්තත්ත කුල කාරයෝ කිව්වා. රනිල් පවා දන්නවා පිටින් නොපෙනුනාට යටින් කුලවදේ තියෙන බව. එදා පර සුද්දට එරෙහිව යුධ වැදුණු පුරන් අප්පුට මරණය උරුම වුනේ සුද්දගේ හපන් කමට නෙමෙයි. කුලේ හෙළි වීමත් සමග ඔහු වට සිටි මෝඩ සිංහල හැතිකරේ ඔහු හැර දා ගියා. පුරන් අප්පුට බැරි වෙච්ච දේ සරත් කොහේ කරන්නද). ඔහුට කුලය හංග ගන්න තිබ්බ. කුලය ගැන කටකතා ගියත් මිනිස්සු ඒවා ගණන් ගත්තේ නෑ. මෙයා රෙද්ද උස්සල පෙන්නුවා ඔරු පදින්න ගිහින්. මෙතැනදී හැමෝටම කිව්වා උපන් ගමේ ඔරු පැදපු අතීතය. මම කුලවාදය දැඩිව පිළිකුල් කරන කෙනෙක් වුනත් රටේ කුල මානයෙන් පෙලෙන ගොබ්බයින්ගේ චන්ද සරත් මහතා මෝඩ කම නිසා අහිමි කර ගත්ත.

    5. “දිනුව ගමන් එයාර් පෝට් එක වහනවා. රට පනින්න දෙන්නේ නෑ. මහින්දව, ගෝටව 2′ 4 ‘කුඩු වලට දානවා.” (රටේ විශාල පිරිසක් සරත්ට චන්දෙ දෙන්න හිටියේ මහින්ද ගැන වෛරයකින් නෙමෙයි. මහින්දට වඩා හොදට දුෂණයට එරෙහිව පක්ෂ භේදයකින් තොරව මොහු කටයුතු කරයි කියල හිතපු නිසා. රටේ එවකට වැඩිම ජනාදරයක් හිමි චාරිත තුන වුනේ මහින්ද, ගොටාභය සහ සරත්. සරත්ගේ මෙම 2′ 4′ කතාව මිනිස්සුන්ගේ සිත් තුල මර බියක් ඇති කළා. ගෙදර ඇති කරන සතෙක්වත් චුටි කුඩු වල දාන්න කැමති නැති මිනිස්සු මේ රටේ ඉන්නවා. මට පවා ලොකු බයක් දැනුන මේ යකා මේ වැඩේ ඇත්තටම කරයි කියල. හිර කාරයෙක්වත් මෙච්චර පොඩි කුඩු වලට දන්නා හොදද?). මේ තුලින් සරත් මානව හිතවාදීන්ගේ චන්ද අහිමි කර ගත්තා.

    6. “ඔය ආර්ථික විද්‍යාකාරයෝ, ඉගෙන ගෙන මොලේ වැඩි වෙච්ච මිනිස්සු කියන දේවල් අහන්න ගියොත් මේ රට දියුණු කරන්න වෙන්නේ නෑ” (මොහුගේ රු.10,000 පඩි වැඩි වීම කල නොහැකි දෙයක් ලෙස කියපු රටේ උගතුන්ට මෙහෙම ගොන් කතාවක් කියල මොහු කරපු මෝඩ වැඩේ). මේ තුලින් ආර්ථික විද්යාකරයින්ට සහ උගත්කම ලෝකෙට ප්‍රදර්ශනය කරගෙන හිටපු අය‍ට දැඩි ලජ්ජබක් ඇති වුනා. සරත් එම චන්ද අහිමි කර ගත්ත.

    7. “කුප්‍රකට සුදු කොඩි කතාව” (මෙය ඉතිරි වෙලා තිබ්බ අමුඩ ලේන්සුව ගලවපු මොහොතයි. සරත්ට ඉතුරු වෙලා තිබුන එකම දේ යුධ ජය විතරයි. මේ කතාව සන්දේ ලීඩර් හරහා යද්දී මොහු එක ඉල්ලා අස්කර ගත්තේ නෑ. රැලි දෙකකදී අපහු කිව්වා. ඒවා රට පූරා මිනිස්සු දැක්ක. රටේම මිනිස්සු කැමතියි සුදු කොඩි නෙමෙයි සුදු රෙදි ඇදන් ආවත් කොටි හැතිකරේ මරපු එකට. ඒ වැඩේ වැරදියි කියල කීමෙන්, එවැනි වැරදි තීන්දු දීමෙන් වැනි වචන කීමෙන් මොහුට කොටි භාර වුනානම් මොහු උන්ව මරන්නේ නෑ වගේ අර්ථයක් දිස් වුනා). එතුලින් දෙයාකාරයකට මොහුට චන්ද අහිමි වුනා. පළමුව කොටි ගැන දැඩි වෛරයෙන් සිටි ජනතාවගේ චන්ද (මොකද එයාල හිතන් හිටියේ කොටි නායකයන්ව මැරුවේ සරත් කියල. ඒ ගරු නාමය මොහු ගොටබයට සහ ශවේන්ද්‍රට පාස් කළා). දෙවනුව රටට ආදරේ කරන බුද්ධිමත් ජනතාවගේ චන්ද (මොකද මේක බරපතල පාවා දීමක්. මෙය සත්‍ය සිදුවීමක් බවට අදටත් මිනිස්සු විස්වාස කරනවා. ඒ සිද්දිය එළිපිට කීමෙන් මොහු පවා දීමක් කළා කියන හැගිඉම ඇති වුනා).

    8. “යුද්ධේ ඉවර වෙනකන් අපිත් එක්ක සිටි හමුදාව ගුවන් හමුදාවයි, මට බය තිබ්බේ ප්‍රභාකරන් මුදෙන් පනියි කියන බය විතරයි. එකයි මුලින් වෙරළ ඇල්ලුවේ. හරි හමන් නාවික සහයක් තිබ්බනම් යුද්ධේ මිට කලින් ඉවර වෙනවා” (මොහු මේ කතාව කිව්වේ යුද්ධේ ඉවර කරපු දවස් වලයි. මෙතුලින් නාවික හමුදාවේ, ඔවුන්ගේ පවුල් වල චන්ද මොහු නැති කර ගත්ත). මම දන්නා නෙවි අක්ක කෙනෙක් ඇඩුවා. නාවික හමුදාව කොච්චර මහන්සියක් වුනාද කියල රටම දන්නවා. කොටි නැව් 10 කට වඩා ගිල්ලුව. යුධ ජයේ පිටම තිබ්බ චන්දෙ වෙද්දීත් මේ කතාව මිනිස්සුන්ට අමතක වෙලා තිබුනේ නෑ.

    9. “ඔය කලෙහි ගුණ නොදන්නා කලවැද්දා, ඔය පහර මිනිහ” (සරත් තුල ස්වයන් විනයක් තිබේ කියල ගොඩක් අය හිතන් හිටිය. සාමාන්‍යයෙන් කල වැද්ද කියන වචානෙට වඩා දරුණු වචන දේශපාලකයෝ කියන බව ඇත්ත. නමුත් මිනිස්සු සරත්ගෙන් එහෙම වචන බලාපොරොත්තු වුනේ නෑ. මහින්ද කවදාවත් කේන්තියෙන් කා ගසමින් ජනතාව ඇමතුවේ නෑ. සරත්ට මහින්දට තරම්වත් විනයක් නැති බවක් දිස් වුනා). මේ තුලින් විනයගරුක නායකයෙක් යටතේ රටේ හොරු අතුගාල දාන බලාපොරොත්තුවෙන් සිටි ජනතාවගේ චන්ද නැති කර ගත්ත.

    10. “ඔය කලාකාරයෝ සල්ලි වලට රජතුමාට කඩේ යනවා” (මෙම කලාකරුවන් අතර ජනතාව හදවතින්ම ආදරය කරන කලාකරුවොත් විශාල පිරිසක් හිටිය). ඔවුනට එරෙහිව දැඩිව පහර දීම 99%ක් කලාකරුවන්ගේ සහ රසිකයන්ගේ චන්ද සරත්ට අහිමි කෙරුව.

    එතකොට මොනවාද ඉතුරු වුනේ :- කැපුවත් කොළ චන්ද. කැපුවත් රතු චන්ද. කැපුවත් කොටියට චන්ද විතරයි. ප්‍රබාකරන් වලෙන් නැගිටලා ඇවිල්ල චන්දෙ ඉල්ලුවත් ඉල්ලන්නේ තම පක්ෂේන්නම් මේ මිනිස්සුන්ගේ චන්ද ඔවුන්ට ලැබෙනවා. එහෙවු අවජාතක චන්ද ටික විතරක් ඉතුරු වුනා. 2005 රනිල් තනි අලියාගෙන් ගත්ත ගානවත් 2010 ජවිපෙ හා කොටි සමග ඉල්ලලා පවා ගන්න බැරි වුනා.

    ස.යු. :- ප්‍රතිවාදියාට පහර දෙන විට ඔහු හුදකලා වන පරිදි පහර දිය යුතු බව පරිනත දේශපාලකයා දනී. මහින්ද දිනුවේ ඔහුගේ පරිනතකමට වඩා සරත්ගේ ළදරුකම නිසයි. උද :- කලාකරුවන්ට පහර දෙන විට ඔවුන් රසිකයන්ගෙන් හුදකලා වන පරිදි පහර දිය යුතු බව සරත් දැන සිටියේ නෑ. ඔහු සමස්ත කළා සංහතියම කබල් ගෑව.

    එහෙනම් දැන් ලලිත් කුගන් වැනි ද්‍රෝහියන් ගැන කියද්දීත්, රටට වින කටින ජන මරගල කාරයන් ගැන කියද්දීත්, සිරස හරහා දෙන මෝඩ කතා නිසාත් තවත් පිරිස අහිමි කර ගන්න බව පැහැදිලියි. තවමත් සරත් වෙනුවෙන් පෙනී සිටින්නේ කවරහුද?
    1. තමාගේ බඩ කට පිරේ නම්,
    2. තමාගේ ප්‍රියතම පක්ෂයට වාසියිනම්,
    3. තමාගේ පක්ෂයට බලයට ඒමට බාධාවක් වී ඇති තැනැත්තන්ට එරෙහිව සටන් පාටයක් ලැබේ නම්,
    තමන්ව වැදූ අම්මව කෙලසපු මිනිහ සමග හෝ සිටගෙන ඔහුට හුරේ දැමීමට සුදානම් අවජාතකයින්ය.

    දර්ශන ප්‍රගීත් මනම්පේරි says:
    January 26, 2012 at 3:52 am

    කලින් English fonts වලින් දාල තිබුන ඒවට පැහැදිලි උත්තරයක් දාල තිබුනෙ නැති නිසා සිංහලෙන්ම දාන්න හිතුනා…
    කිසිම ප්‍රශ්නයක් යුද්ධයකින් "සාදාරණව" විසඳන්න බැහැයි කියලා හිතන කෙනෙක් මම... ඒක නිසා යුද්ධ කිරීම තමන්ගෙ එකම සහ හොඳම සුදුසු කම කියල ඡන්ද ඉල්ලන සහ ඉල්ලපු කිසිම නායකයෙක් රටක නායකත්වයට සුදුසුයි කියල මම හිතන්නෙ නැහැ... ලෝකෙ හිටපු කිසිම නායකයෙක් 100% සම්පූර්ණ නැහැ.. නමුත් මෙතන දරුණු ලෙස මිනිස්සුන්ව රැවටීමක් සිද්ධ වෙනවා.. ඒක පෙන්නල දෙන්නයි මේ reply එක දාන්නෙ...
    මුලින්ම කියන්න ඕන දෙයක් තමයි 60% කට වඩා ඡන්ද අරගත්තට හිතන්න එපා ඒක කල් පවතින බහුතර මතයක් කියල..ඒක එහෙම උනා නම් සියළුම ජාතීන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන UNP එකට මේ රටේ විශාල කාලයක් බලයේ ඉන්න ලැබෙන්නේ නැහැ... ප්‍රභාකරන් මැරුවම මිනිහ කරපු වැරදි වලට දඬුවම් ලැබුන නේද කියල අපි හැමෝම සතුටු උනා.. ඒ පිබිදීමත් එක්කම ඡන්දෙ තිබුන නිසා තමයි ඔය වගේ ප්‍රථිපලයක් ලැබුනෙ...හැබැයි ඒක පාවිච්චි කරල මිනිස්සුන්ව රවටන එක අනුමත කරන්න බැහැ...

    ඔයාගෙ සමහර තර්ක මෝඩ බොලඳ විදිහට පෙනුනත් ඒවට හරි උත්තරයක් නොදුන්නොත් ඒවා පිලිගත්ත වෙන නිසා ඒවාට උත්තර අංක පිළිවෙලට දාන්න හිතුව...

    1 , 2, 9 වලට කියන්න තියෙන්නෙ මෙච්චරයි...."කෙලින් ඇත්ත කතා කිරීම සහ මිනිසුන් නොරැවටීම"...ජීවිතේටම alcohol , සිගරට් බීල නැති කෙනෙක් හැටියට මමත් කියන දෙයක් තමයි සියළුම මත්පැන් සිගරට් නීතියෙන් තහනම් කරන්න ඕන.. නමුත් ඒක එහෙම වෙන්නෙ නැහැ.. ඔය කියන නායකයො මත්පැන් බොන්නෙ නැහැ කියලද ඔයා හිතාගෙන ඉන්නෙ..(එහෙනම් ඒකත් අර ඔය ලංකාවෙ නීතිය හරියට ක්‍රියාත්මක වෙනව කියල හිතාගෙන ඉන්නව වගෙ තමා)..බොරුවට මැතිවරණ ප්‍රකාශන වල මතට තිත කියල තිබුනට වැඩක් නැහැ. දේශපාලන වේදිකාවල කෑ ගහල කිවුවට වැඩක් නැහැ. ඒවා ක්‍රියාත්මක කරන්න බැරිනම්... පහුගිය අවුරුදු කීපයේ bar වල අඩු වැඩි වීමේ සංඛ්‍යාලේඛන අරන් බැලුවොත් ඒක පෙනේවි...(තමන්ගෙ හතුරන්ගෙ liqure licence කැන්සල් කිරීම් වගේම තමන්ගෙ හිතවතුන්ට අළුත් licene දීම්නුත් සලකා බලන්න)... ඡන්දෙ දවස් වල ජනාධිපති මන්දිරේ දුන්නු දන්සැල් වල කන්න දුන්නෙ කිරිබත් සහ බොන්න දුන්නෙ තැඹිළි වතුරද කියල ඒවට ගිය lawyers ල ගෙන් ආණ්ඩුවෙ සේවකයන්ගෙන් කොටින්ම threewheel drivers ල ගෙන් අහුවොත් කියයි.. ඒවයෙදි තරාතිරම අනුව විවිද මස් වර්ග විවිද මත්පැන් දුන්නෙම නැද්ද කියල හොයල බලන්න එතකොට ඔයාට තේරෙයි ඔයා කොච්චර රැවටිලාද කියල.... TV camera ඉස්සරහා විනීතව කතා කරල තමන් වෙනුවෙන් මිනිස්සුන්ට ආයතනවලට එළිපිටම තර්ජනය කරන මන්ත්‍රීල ඇමතිල නිදොස් කරල රැක ගැනීමට වඩා, තරහ හිතේ තියගෙන කුමන්ත්‍රණ කරල පලි ගන්නවට වඩා එලිපිටම තමන්ගෙ විරෝධය අප්‍රසාදය ප්‍රකාශ කරන එක ඔයට නොතේරුනාට හොඳ මානසික වද්‍යවරයෙක්ගෙන් ඇහුවොත් ඔයට පැහැදිලි කරල දෙයි...
    3. විමල් ගැන නම් ඉතින් කතා කරල වැඩක් නැහැ... මම ඇත්තටම කණගාටු වෙනව SF සුනඛයා කියන්න හරි (එහෙම කිව්ව නම්) වචන නාස්ති කරපු එක ගැන.. මොකද වි.වී තරම් මේ රටේ මිනිස්සුන්ගෙ බුද්ධියට අපහාස කරපු කෙනෙක් මේ රටේ දේශපාලන ඉතිහාසයේ හිටියෙ නැතුව ඇති...හැබැයි ඔයා නම් එයාව defend කරන එක සාදාරණයි මොකද ආණ්ඩුවෙ ඕනෑම ප්‍රශ්නයක්, වැරැද්දක් කොටින්ගෙ හරි විජාතික බලවේගවල හරි කුමන්ත්‍රණයක් කියල වහගන්න, රටේ මාධ්‍ය හා ජනතාව නොමග යවන්න එයාගෙන් වෙන සේවය කියල නිම කරන්න බැහැ...

    4. කුලවාදය ගැන කියනවනම් 2005 චන්දෙට කලින් MR නියරක ඇවිදගෙන එන ad එකක් හැදුව, ඒකෙදි "මමත් ගොවියෙක්" වගේ කතාවක් කියනව.. තමන් වෘත්තීය ගොවියෙක් නොවන නිසා මෙතනදි අදහස් කරේ කුලවාදය අවුස්සල ඡන්ද ගැනීම... ඔයාම කියනව කුලමානයෙන් පෙලෙන අය ගොබ්බයො කියල.. ඉතින් එහෙම ගොබ්බයොන්ගෙ ඡන්ද අරන් හරි බලයට එන්න ඳඟලන කෙනෙක්ද වැඩිය හොඳ කුලවාදය වගේ සමාජයේ පිළිකුල් කළයුතු දේවල් පිටුදකින කෙනෙක්ද කියල ඔයාගෙ 1 වසර ගුරුතුමීගෙන් අහුවොත් කියල දෙයි...

    5. ඔයාට හරි දුකයි නේද SF වැරදි දේවල් කියල පැරදුන එක ගැන? ඔයා කියන විදිහට SF කරන්න හිටපු දේම නේද ආණ්ඩුවෙනුත් කරේ? දැන් SF ඉන්නෙ හිරේ නෙමෙයිද? මම දන්න හැටියට නම් මරණ තර්ජනය කරන්වට වඩා වැරැද්දක් තමා කාවහරි මරණ එක...ඔයා කියන විදිහට ඔයාම පිළිගන්නව SF කියන දේ කරන මිනිහෙක් කියල...

    6. මේ අවුරුද්දෙ අයවැය ඉදිරිපත් කරද්දි කිව්වෙ ආණ්ඩුවෙ සේවකයන්ට ලොකු පඩි වඩි කිරීමක් කරන්න බැහැ සල්ලි නැහැ කියල.. දැන් විදුලි, ජල සේවකයන් strike කරන්න පටන් ගත්ත විතරයි පඩි වැඩි කරා.. දැන් ඒවා ගෙවන්න සල්ලි කොහෙන්ද? ඔය විදිහට අධ්‍යාපන ක්ශේත්‍රයේ අය strike කරොත් පඩි වැඩි කරනවද?.. තමන්ගෙ බලය රැක ගන්න නැති සල්ලිත් එන හැටි පේනව නේද? ආණ්ඩුවෙ දූශණය නාස්තිය අවම කරානම් ඕන හැටියෙ පඩි වැඩි කරන්න තිබුන.. ඇමති, මන්ත්‍රීන්ගෙ පඩි දීමනා අවුරුද්දෙන් අවුරුද්ද වැඩි කරන්න පුළුවන් නම් අනිත් රාජ්‍ය සේවකයන්ගෙත් පඩි වැඩි කරන්න පුළුවන්...මේව කියන තරම් ලේසි නොවෙන්න පුළුවන් නමුත් දැන් ආණ්ඩුව දීපු පොරොන්දු කඩ කරන හැටියට, SF 10000 දෙනව කියල 5000 ක් දුන්නත් ඒක අගය කරන්න ඕන..

    7. ඔයා මෙහෙම කියල තියනව "මෙය සත්‍ය සිදුවීමක් බවට අදටත් මිනිස්සු විස්වාස කරනවා. ඒ සිද්දිය එළිපිට කීමෙන් මොහු පවා දීමක් කළා කියන හැගිඉම ඇති වුනා" ... ඔය කියන විදිහට ඕක සත්‍ය සිද්ධියක් නම් ඒ කියන්නෙ දරුණු යුධ අපරාදයක් සිද්ද වෙලා තියනව.. ඇයි එහෙනම් ඒක ගැන දිගටම පරීක්ශණ කරන්නෙ නැත්තෙ.. චෝදනාව තියෙන්නෙ SF කිවුවා කියල තමන්ට ඉහළින් නියෝග කලා කියලනෙ.. තමන්ගෙ ඉහළ නිළධාරියෙක් වැරැද්දක් කරාම ඒක හෙළි කරන එක පාවාදීමක් කියල ඒකෙන් ගැලවෙන එකද හරි? එතකොට SF ට විරුද්දව ආරක්ශක අංශවල කී දෙනෙක් උසාවි වල සාක්ශි දුන්නද? එතකොට ඒවා පාවාදීම් නෙවෙයිද? තමන්ගෙ වාසියට නේද ඔය වචන... පොඩ්ඩක් හිතල බලන්න...

    8. මේක ගැනනම් මම කියන්න දන්නෙ නැහැ.. මොකද මම ඔයාගෙ අක්ක වගෙ navy එකේ වැඩ කරලත් නැහැ, SF ඔහොම කියපු එක මම දැක්කෙත් නැහැ.. හරි තීරණයක් ගන්න මුළු කතාවම අහන්න ඕන.. මොකද එක වාක්‍යයකින් කියවෙන දේට වඩා සම්පූර්ණයෙන් වෙනස් අදහසක් තමයි මුළු කතාවම ඇහුවාම තේරෙන්නෙ...එහෙම කතාවලින් කෑලි කෑලි අරන් ප්‍රචාරය කරන්න රජයේ මාධ්‍ය හරි දක්ශයි කියල පහුගිය ඡන්ද කාලවලදි අපි දැක්ක...

    10. කලා කරුවො වාසි බලාගෙනද නැද්ද උදව් කරේ කියන එක තේරුම් ගන්න ඡන්දෙන් පස්සෙ එක එක කලාකරුවො ලබපු තනතුරු, විශේශ වාසි වගේම විරුද්ධව වැඩ කරපු අයට වෙච්ච දේවල් වලින් ඕන කෙනෙක්ට හිතා ගන්න පුලුවන්... අපි කලාකරුවන්ගෙ කලාවත් ක්‍රීඩකයෙක්ගෙ ක්‍රීඩා කෞශල්‍යත් අගේ කරාට එයා කියන කෙනාට ඡන්දෙ දෙන්න ඕනම නැහැනෙ එහෙම කෙනෙක් හිතනවනම් ඉතින් ඒකෙන් එයාගෙ දේශපාලන බුද්ධිය ගැන හි
    තාගන්න පුළුවන්..
     
    0ver10d

    Member
    Jan 4, 2012
    104
    27
    0
    ඇයි යකො මෙච්චර වැරදි පේන්න තියෙද්දි උබ අහනවා වැරැද්ද මොකක්ද කියලා

    කරුණලට රට භාර නොදුන්න එක,
    අපේ හමුදාවට හමුදාපති ලෙස කටයුතු කරපු එක,
    බොම්බවලට අහුවෙලා මැරිච්ච නැති එක,
    මහින්ද මහත්තයාගේ පස්චාත්භාගය ලේව නොකාපු එක.

    තව ගොඩක් ඒවා තියෙනවා, මහින්දගේ පස්චාත්භාගය ලේවකන උන්ගෙන් අහගන්න පුළුවන් වැඩි විස්තර, මහරජා මොන දේ කලත් එහෙයි මහරජ් කියන බහුතරයක් ඉන්න අපේ රටේ මොන සාධාරනයද බන්,

    මහින්දගේ ගොලබාලයෝ උන්ගේ අම්මලට අහවල් එක කරලා ගියත්, ඒකත් අසියාවේ ආස්චරය කියන මොලේ නැති හරක් ටිකක් ඉන්න රටක් මේක, දැන් දැක්කනේ අර වික්ටොරියා කියන රසියන් ගෑනිට වෙච්ච දේ, එකි ලංකාවට එනකොට ගෑනියෙක්, ලංකාවෙන් යනකොට කන්‍යාවියක්, පේනවා නේද අසියාවේ ආස්චර්යේ තරම,

    හරි හෝ වැරදි වේවා, සධාරණය් හෝ අසාධාරණ වේවා, මුන් දන්නේ එහෙයි මහරජ කියන්න විතරයි.

    Ai ban ubala President ekka ochchara tharaha????
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    395560_285307194865154_100001576261609_833701_2144347232_n.jpg
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    Kalin army eke hitiyata ponseka rata pawa dila aththatama ratata dohi wadak kare. eka nisa uta gahanna ona label eka hari.
    Karuna kalin koti ekka hitiyata kotingen ayin wela koti paraddanna help eka dunna. karuna ayin wechcha ekath kotinge balaya adu wenna eka hethuwak. karuna ta dan desapemi kiyana eke waraddak naha.

    kalaya ekka hama dema wenas wenawa eka hari.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,677
    3,267

    :yes::yes: