මචන්ල මට ලොකු උදව්වක් ඔනේ.
මන් Camera එකක් ගන්න යන්නෙ. මන් DSLR වලට යන්න නම් අදහසක් නෑ. නමුත් Normal Digital Camera එකකුත් නෙවෙ බලන්නෙ.
පහළ තියෙන මොඩල් 3 තමයි දෑනට බලලා තියෙන්නෙ.
1. Canon Powershot SX40 IS >>> Full Specification
CNET Score -
2. Panasonic Lumix DMC-FZ150 >>> Full Specification
CNET Score -
3. Sony Cyber-Shot DSC-HX100V >>> Full Specification
CNET Score -
මන් Canon Powershot SX40 IS එක Metropolytan එකේ Rs. 64000 වගෙ වෙනවා.
Panasonic Lumix DMC-FZ150 සහ Sony Cyber-Shot DSC-HX100V lankawe shop වල නම් තාම නෑ. එවා Normally $400 k වගෙ වෙනවා.
මට දෑන ගන්න ඔනෙ මෙ 3 න් මොකකටද මන් යන්න ඔනෙ කියලා.
තව දෙයක්, අපි $400 ක් එකක් ebay / Amazon වලින් ගෙනවනම් දළ වශයෙන් TAX කියක් වෙයිද?

Last edited: