අනේ උබල වගේ නුගත්තු ටිකක්,2004 තිබිබෙ ජානධිපතිවරනයක්ද? නැ පාර්ලිමෙන්තු මැති වරනයක්. පාර්ලිමෙන්තුවරනයෙද් උන් චන්දෙ දුන්නෙ කාටද??? UNP එකටද? jvp එකටද? ආණ්ඩුවටද ??? නැනේ.උන් චන්දෙ දුන්නෙ TNA ඒකේ උන්ට.දැකුණෙ කිසිම දේශපාලන පක්ෂයක් දිනුවද? නැ.වෙනම රටක් වෙනුවෙන් පෙනි සිටිය TNA කාරයො දිනුවෙ. ලෝකේ ඔනෙම කෙනෙක් ඒක දිහා බලුවොත් හරි ලස්සනට බෙදිම පේනව.
දෙමල මනුස්සයෙකුට ලංකාවෙ ජානධිපතිවරනෙට ඉල්ලන්ඩ බැ අන්න ඒකයි 2005 මුලය.අපිට මේ රට අයිති නැ,අපිට පාලනයක් ගන්ඩ බැ කියන දේ, ලෝකෙට පෙන්නන්ඩ තමයි 2005 ජනපතිවරනය යොදා ගත්තෙ.ඔයාලට පේන සිනි බෝල දේශපාලනයක් කොටි කරේ නැ,නොර්වේ කාරයො ලස්සනට උන් නටවල රට බෙදෙන තැනට,අන්තර්ජාතිකව පිළිගන්න තැනට ගෙනාව පොඩිඩක් මොලෙන් විමසපන්.[/QUOTE
ජාතිවාදය අවුස්සල වෛරය පතුරුවල මිනිස්සුන්ගෙ රටට ජාතියට තියන ආදරය පාවිච්චි කරල තමන්ගෙ පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම තමයි කොටි කරෙත් මේ ආණ්ඩුව කරෙත් කරන්නෙත්. ඔයාල වගෙ පටු විදිහට හිතන අය දෙපැත්තෙම හිටිය, ඉන්නව...