සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Therumak ne bansla, me keriyata kiyanawata wada honday kata galaka athullanawa. ME pimpiya ara ponimal ta wada anthay. Kohomath samajayaka hema daama sarwa sampoorna ewun inne nehe ne, me wage somiyata gahala karumeta ipadichcha awajathakayoth innawa ne.

    :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    ඉතින් මට ගන්ඩ ඔනෙ උත්තරෙත් ඒකම තමයි උගෙන් :lol::lol::lol: මිනිහ ඔය උත්තරේම දුන්නොත් මම ඒකට උත්තර දෙනව.උබ පනින්නෙ නැතුව හිටපන් :lol::P:P

    :lol::lol: ඔයා හැම එකටම දෙන ගොන් උත්තර සෙට් එක, මෙතන ඉන්න හැම එකාමත් දෙයි කියලා හිතවද.....?? :lol: Typical Mahinda Supporter .......!! :rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Heh... ane ban, umba ipadune 2009 may 17 da?
    nikamata ahanne ethakota 2005 mokada une? 2005 di koti ranilta chande dunna nam kawda president wenne? ey 2005 di koti ranilta chande dunne neththe? umba hithana widihata ehema kalanam kotinta yasa ageta unge eelama ranil lawwa ganna thibbane?
    ponniye, danna huththak katha karapan, tho wage mahindage bettath suwanday kiyana robot la ekka katha karala wedak ne.

    දේශපාලන නොතේරැමි කම :lol::lol: ‍2005 වෙද්දි රට දෙකඩ වෙලා තිබුනෙ.ඊලාමි දේශයේ වැසියො ලංකාවෙ චන්දෙ දාන්නෙ නැ බන් :lol: උබලට තේරෙන්නෙ නැ බන්,දෙමල කොටි ඉල්ල ඉල්ල හිටියෙ වෙනම රටක්.උන් කියුවෙ අපි දකුනෙ පාලනය පිලිගන්නෙ නැ කියල.දකුනෙ චන්දයනට උතුරෙ මිනිස්සු චන්ද දානව කියන්නෙ දකුනෙ පාලනය පිලි ගන්නව කියන දේ.ඒකයි කොටි චන්ද දිම වැලැක්කුවෙ,රටවල් බෙදෙන්නෙ කොහොමද කියන දේ දන්නවනමි ඔය ගොන් කතාව කියන්නෙ නැ.උබල‍ ෆොන්සේකගෙ පස්සෙ යන්නෙත් ඒකනේ,දේශපාලන දැනුම නැති නුගතුන් හින්ද.පෙන්නෙ නැද්ද කතා කරන හැටි සක්කිලි ටිකක් වගේ,කතා කරන්ඩ දන්නෙ නැති උබලට මොන බුද්ධියක්ද බන්? :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    10xt078.png

    නිල් පාට කරල තියෙන ප්‍රදේශ වල චන්ද වලින් 70% ආණ්ඩුවටත් (ජනාධිපතිවරයාට), කොළ පාටින් පාට කරල තියෙන ප්‍රදේශ වල චන්ද වලින් 70% විපක්ෂයටත් (‍‍ෆොන්සේකාට) ලැබුනා.ඒකනේ අවුල වෙලා තියෙන්නෙ :lol::lol: මහින්ද ජනාධිපතිවරය දිනුවෙ තනිකර සිංහල මිනිස්සුන්ගෙ චන්ද තියෙන ප්‍රදේශ, ඒ කියන්නෙ ජනාධිපතිතුමා සිංහල මිනිස්සුන්ගෙ නායකය.ඒත් ‍ෆොන්සේකා තනිකර දිනුවෙ දෙමල කොටි ඉන්න ප්‍රදේශ වලින්, එතකොට ෆොන්සේකා කොටින්ගෙ නායකය. :P:P:P සිංහල මිනිස්සු ‍ෆොන්සේකව ප්‍රතිශේප කරනව,දෙමල මිනිස්සු මහින්ද ජනාධිපතිතුමාව ප්‍රතිශේප කරනව.:yes:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතින් මට ගන්ඩ ඔනෙ උත්තරෙත් ඒකම තමයි උගෙන් :lol::lol::lol: මිනිහ ඔය උත්තරේම දුන්නොත් මම ඒකට උත්තර දෙනව.උබ පනින්නෙ නැතුව හිටපන් :lol::P:P

    :lol::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    Therumak ne bansla, me keriyata kiyanawata wada honday kata galaka athullanawa. ME pimpiya ara ponimal ta wada anthay. Kohomath samajayaka hema daama sarwa sampoorna ewun inne nehe ne, me wage somiyata gahala karumeta ipadichcha awajathakayoth innawa ne.

    :yes::yes: හීතලට ගහලා කරුමෙට හැදිච්ච එකෙක්........ නැත්නම් මෙච්චර මේ කරලා තියෙන අසාධාරණේ, සාධාරණීකරණය කරන්න එයිද......?? :rolleyes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දේශපාලන නොතේරැමි කම :lol::lol: ‍2005 වෙද්දි රට දෙකඩ වෙලා තිබුනෙ.ඊලාමි දේශයේ වැසියො ලංකාවෙ චන්දෙ දාන්නෙ නැ බන් :lol: උබලට තේරෙන්නෙ නැ බන්,දෙමල කොටි ඉල්ල ඉල්ල හිටියෙ වෙනම රටක්.උන් කියුවෙ අපි දකුනෙ පාලනය පිලිගන්නෙ නැ කියල.දකුනෙ චන්දයනට උතුරෙ මිනිස්සු චන්ද දානව කියන්නෙ දකුනෙ පාලනය පිලි ගන්නව කියන දේ.ඒකයි කොටි චන්ද දිම වැලැක්කුවෙ,රටවල් බෙදෙන්නෙ කොහොමද කියන දේ දන්නවනමි ඔය ගොන් කතාව කියන්නෙ නැ.උබල‍ ෆොන්සේකගෙ පස්සෙ යන්නෙත් ඒකනේ,දේශපාලන දැනුම නැති නුගතුන් හින්ද.පෙන්නෙ නැද්ද කතා කරන හැටි සක්කිලි ටිකක් වගේ,කතා කරන්ඩ දන්නෙ නැති උබලට මොන බුද්ධියක්ද බන්? :lol::lol::lol:

    ane ibbo, ethakota mona payyatada un 2004 maha methi waraneta chande dunne? TNA inna ewun parliment aawe umbe maha ekage chandenda ethakota? 2004 di rata dekada wela thibbe nedda?
    ane thoge deshapalana denuma...mokata kiyanawada...
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,677
    3,267
    113
    :rolleyes: මෙන්න පුතා ඔයාගේ ක්‍රමයටම ඔයාගේ ප්‍රශ්නෙට උත්තර....... :lol:

    පෙත්සම අත්සන් කලේ මම විතරද.....??

    සුද්දා කවදද එන්නේ කියලා මම දන්නේ කොහොමද....?? මම සුද්ද යෑ....?? උඹ සුද්දගෙන් අහන්න ඕනා ප්‍රශ්න මගෙන් අහලා හරියනවද.....??

    දැන් මොකද කියන්නේ වසලයෝ.......?? :rofl::P

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    lasithah

    Junior member
  • Mar 21, 2007
    458
    17
    18
    ඒක ඇත්ත,ඒත් නිල් පාට කරල තියෙන ප්‍රදේශ වල චන්ද වලින් 70% ආණ්ඩුවටත් (ජනාධිපතිවරයාට), කොළ පාටින් පාට කරල තියෙන ප්‍රදේශ වල චන්ද වලින් 70% විපක්ෂයටත් (‍‍ෆොන්සේකාට) ලැබුනා.ඒකනේ අවුල වෙලා තියෙන්නෙ :lol::lol: මහින්ද ජනාධිපතිවරය දිනුවෙ තනිකර සිංහල මිනිස්සුන්ගෙ චන්ද තියෙන ප්‍රදේශ, ඒ කියන්නෙ ජනාධිපතිතුමා සිංහල මිනිස්සුන්ගෙ නායකය.ඒත් ‍ෆොන්සේකා තනිකර දිනුවෙ දෙමල කොටි ඉන්න ප්‍රදේශ වලින්, එතකොට ෆොන්සේකා කොටින්ගෙ නායකය. :P:P:P සිංහල මිනිස්සු ‍ෆොන්සේකව ප්‍රතිශේප කරනව,දෙමල මිනිස්සු මහින්ද ජනාධිපතිතුමාව ප්‍රතිශේප කරනව.:yes: දැන් කවුද හොද ?????
    10xt078.png

    ඔයා ඔය කියන කතාව ඔයා හිතන් ඉන්න විදිහනෙ ආණ්ඩුවෙ කිසිම කෙනෙක්, "දෙමල මිනිස්සු මහින්ද ජනාධිපතිතුමාව ප්‍රතිශේප කරනව" කියන කතාව ප්‍රසිද්දියෙ පිළිගන්නවද? අඩුගානෙ ඔයා ඉන්න කඩුවෙල ප්‍රාදේශීය සභාවෙ සභාපතිට කියලවත් ඕක ප්‍රසිද්දියෙ කියවන්න පුළුවන්ද? එහෙම කියන්නෙ නැහැ මොකද එහෙම කිවුවොත් ඉස්සරහට ඡන්ද දිනන්න බැරුව යනව.. මොකද එහෙම කිවුවොත් දෙමළ ඡන්ද නැතුව යනව. ජාත්‍යන්තරයේ අප්‍රසාදයට පත් වෙනව.. ඒ වගේම බහුතර සිංහල මිනිස්සුත් ඔයා වගේ ජාතිවාදෙන් පිස්සු වැටිල ඡන්දෙ දෙන්නෙ නැති බව ආණ්ඩුව දන්නව..

    2010 ඡන්දෙ විශේශ අවස්තාවක්, ඒ වෙලාවෙ ඡන්දෙ තිබුන නිසා තමයි ඔය විදිහ ප්‍රතිපලයක් ලැබුනෙ.. 1977 ත් ඕකමයි උනේ 70-77 කාලවල තිබුන දැඩි පීඩනයෙන් මිදෙන්න (ඒ කාලෙ තත්වෙ ගැන වැඩිහිටියෙක්ගෙන් අහගන්න) මිනිස්සු 2/3 ඡන්ද බලයක් දුන්න...

    හරි අපි හිතමු ඒක එහෙමයි කියල දෙමළ ජනතාවගෙ ඡන්ද අවශ්‍ය උනේ නැහැ කියල, එහෙනම් මොන එහෙකටද shirt නැතුව හින්දු කෝවිල් ගානෙ ගිහින් ඡන්ද ගන්න දැඟළුවෙ...

    ඔන්න ඕකයි කියන්නෙ තමන්ට වාසි වෙනව නම් ඕන එකෙක් හොදයි නැත්නම්?????

    මට පේන්නෙ ඔයත් මේ ආණ්ඩුවෙ ගුන්ඩු වලට රැවටිල ඉන්නෙ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    10xt078.png

    ඔන්න ‍ෆොන්සේකාගේ ගෝලයන් අසරන වෙචිච තැන. පුලුවන් නමි කොහොමද මෙහෙම උනේ කියපල්ල :lol::lol: ෆොන්සේකා කියන්නෙ සිංහල මිනිස්සු තබේකට ගනන් ගන්නෙ නැති නායකයෙක් කියන දේ ඉතා පැහැදිලිව මේකෙන් පේනව. ‍‍ෆොන්සේකව සිංහල මිනිස්සුන්ගෙන් අතුගැවි යන්ඩත් දෙමලුන් අතර දිනන්ඩත් හේතුව කුමක්ද????

    ඇත්තම කියනවනමි යුද්ධය නිසා දෙමල ජාතිය මැරන.අපිට එකට ගානක් නැති උනත් දෙමලුන්ට ඔක ගානක් තියෙනව.ඒක හින්ද යුද්ධයේ සැබැ අයිතිකාරයා‍ට උන් කිසිම දවසක චන්දෙ දෙන්නෙ නැ. අන්න ඒක හින්දයි උතුරෙන් මහින්ද ජානධිපතිතුමා70% පරදින්නෙ.ඒත් ‍ෆොන්සේකා දින්නෙ සමිබන්ධන් එක්ක ගහපු ‍හොර ගිවිසුම හින්ද,ඒකට දෙමල ඩයස්පෝරාවත්,ඇමරිකාවත් හවුල්. ඒ දෝහි ගිවිසුම විකිලික්ස් මගින් හෙලිදරවු වුනා.
    මිලගට ෆොන්සේකා- සමිබන්ධන් දෝහි ගිවිසුම බලාපොරොත්තු වන්න.ඒක දැක්කාම උබලට දුවන්ඩ පාරක් නැති වෙනව :lol::lol: ‍ෆොන්සේකා කියන්නෙ දෙමලුන්ගෙ බළල් අතක්. ඒක ‍ෆොන්සේකම ඉමහත් කැපවිමෙන් උරැම කරගත්ත දෙයක්.උබල ඒ පස්සෙ යන්ඩ එපා දෙමෙල්ලු චන්දෙ දෙන එකාට උබල චන්දෙ දෙන්ඩ යන්ඩ එපා. :no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    !erozan පයි කොටා ට පිස්සු..... කිසිම තේරුමක් නැතුව, එක එක මොන්ගල් ඈද බානවා.... ප්‍රශ්නෙකට හරි උත්තරයක් දෙන්නේ නැතුව...... අපි තමා උගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනා.... ඌ දන්නේ ඉතින්, මමද විනිසුරු, මමද ජනාධිපති, මමද තීන්දු දුන්නේ, මමද එහෙම කිව්වේ කියන්න විතරයි.......!! :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ane ibbo, ethakota mona payyatada un 2004 maha methi waraneta chande dunne? TNA inna ewun parliment aawe umbe maha ekage chandenda ethakota? 2004 di rata dekada wela thibbe nedda?
    ane thoge deshapalana denuma...mokata kiyanawada...

    අනේ උබල වගේ නුගත්තු ටිකක්,2004 තිබිබෙ ජානධිපතිවරනයක්ද? නැ පාර්ලිමෙන්තු මැති වරනයක්. පාර්ලිමෙන්තුවරනයෙද් උන් චන්දෙ දුන්නෙ කාටද??? UNP එකටද? jvp එකටද? ආණ්ඩුවටද ??? නැනේ.උන් චන්දෙ දුන්නෙ TNA ඒකේ උන්ට.දැකුණෙ කිසිම දේශපාලන පක්ෂයක් දිනුවද? නැ.වෙනම රටක් වෙනුවෙන් පෙනි සිටිය TNA කාරයො දිනුවෙ. ලෝකේ ඔනෙම කෙනෙක් ඒක දිහා බලුවොත් හරි ලස්සනට බෙදිම පේනව.
    දෙමල මනුස්සයෙකුට ලංකාවෙ ජානධිපතිවරනෙට ඉල්ලන්ඩ බැ අන්න ඒකයි 2005 මුලය.අපිට මේ රට අයිති නැ,අපිට පාලනයක් ගන්ඩ බැ කියන දේ, ලෝකෙට පෙන්නන්ඩ තමයි 2005 ජනපතිවරනය යොදා ගත්තෙ.ඔයාලට පේන සිනි බෝල දේශපාලනයක් කොටි කරේ නැ,නොර්වේ කාරයො ලස්සනට උන් නටවල රට බෙදෙන තැනට,අන්තර්ජාතිකව පිළිගන්න තැනට ගෙනාව පොඩිඩක් මොලෙන් විමසපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    !erozan පයි කොටා ට පිස්සු..... කිසිම තේරුමක් නැතුව, එක එක මොන්ගල් ඈද බානවා.... ප්‍රශ්නෙකට හරි උත්තරයක් දෙන්නේ නැතුව...... අපි තමා උගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනා.... ඌ දන්නේ ඉතින්, මමද විනිසුරු, මමද ජනාධිපති, මමද තීන්දු දුන්නේ, මමද එහෙම කිව්වේ කියන්න විතරයි.......!! :lol:

    ඔක දැන් කි තැනක දැමිමද බන් උබම,උබලට ඔක විතරයි තියෙන්නෙ :lol::lol::lol: ඔක කියව කියව හිටපන් ,වැලේ වැල් නැනේ. පුලුවන් නමි මම කියන එකක් වැරදියි කියල තර්ක කරල පෙන්නපන්.උබල අනාතයි බන් දෙමල කොටින්ගෙ නායකය වෙනුවෙන් පෙනි ඉන්ඩ ලැජ්ජාවක් නැද්ද? ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම දැක්කාම උබලට තරැ විසිවෙයි සමහර විට.දෙමල ලේ තියෙනවනමි එහෙම වෙන්නෙ නැ ,මොකද තමන්ගෙ ජාතියටනේ හරියන්නෙ :lol::lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :rolleyes: මෙන්න පුතා ඔයාගේ ක්‍රමයටම ඔයාගේ ප්‍රශ්නෙට උත්තර....... :lol:

    පෙත්සම අත්සන් කලේ මම විතරද.....??

    සුද්දා කවදද එන්නේ කියලා මම දන්නේ කොහොමද....?? මම සුද්ද යෑ....?? උඹ සුද්දගෙන් අහන්න ඕනා ප්‍රශ්න මගෙන් අහලා හරියනවද.....??

    දැන් මොකද කියන්නේ වසලයෝ.......?? :rofl::P

    2dkwn6w.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    10xt078.png

    ඔබත් ‍ෆොන්සේකාගේ ගෝලයෙක්ද? මේ සිතියම දෙස බලන්න පැහැදිලි සිංහල බහුතරයක් ඇති සියලු ප්‍රදේශ ෆොන්සේකා පරාජයට පත්වු ආකාරය ඔබ‍ට බලාගත හැකිය.

    ඔබ ෆොන්සේකා යුද්ධයේ උරැම කරැවෙකු ලෙස හිතන අයෙක්ද? මේ සිතියම දෙස බලන්න,යුද්ධයේ උරැම කරැ නිසක ලෙසම දෙමල මිනිසුන්ගෙ චන්ද නොලැබිය යුතුය.එහෙත් ෆොන්සේකා උතුරැ නැගෙනහිරින් 70% වැඩි චන්දයෙන් දිනා ඇත. :lol::lol::lol:

    මේ චන්ද ප්‍රතිඵල වලින් පෙනි යන්නෙ,ෆොන්සේකා සිංහල මින්සුන්ටග් නායකයෙකු නොවන බවයි. ‍දෙමල ඩයස්පෝරාවේ ආදරය ලබන අයෙක් ඔබ,ඔබේ නායකය කරගත යුතුද? බුද්ධියෙන් සිතා බලන්න.
     
    lasithah

    Junior member
  • Mar 21, 2007
    458
    17
    18
    අනේ උබල වගේ නුගත්තු ටිකක්,2004 තිබිබෙ ජානධිපතිවරනයක්ද? නැ පාර්ලිමෙන්තු මැති වරනයක්. පාර්ලිමෙන්තුවරනයෙද් උන් චන්දෙ දුන්නෙ කාටද??? UNP එකටද? jvp එකටද? ආණ්ඩුවටද ??? නැනේ.උන් චන්දෙ දුන්නෙ TNA ඒකේ උන්ට.දැකුණෙ කිසිම දේශපාලන පක්ෂයක් දිනුවද? නැ.වෙනම රටක් වෙනුවෙන් පෙනි සිටිය TNA කාරයො දිනුවෙ. ලෝකේ ඔනෙම කෙනෙක් ඒක දිහා බලුවොත් හරි ලස්සනට බෙදිම පේනව.
    දෙමල මනුස්සයෙකුට ලංකාවෙ ජානධිපතිවරනෙට ඉල්ලන්ඩ බැ අන්න ඒකයි 2005 මුලය.අපිට මේ රට අයිති නැ,අපිට පාලනයක් ගන්ඩ බැ කියන දේ, ලෝකෙට පෙන්නන්ඩ තමයි 2005 ජනපතිවරනය යොදා ගත්තෙ.ඔයාලට පේන සිනි බෝල දේශපාලනයක් කොටි කරේ නැ,නොර්වේ කාරයො ලස්සනට උන් නටවල රට බෙදෙන තැනට,අන්තර්ජාතිකව පිළිගන්න තැනට ගෙනාව පොඩිඩක් මොලෙන් විමසපන්.
    [/QUOTE

    ජාතිවාදය අවුස්සල වෛරය පතුරුවල මිනිස්සුන්ගෙ රටට ජාතියට තියන ආදරය පාවිච්චි කරල තමන්ගෙ පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම තමයි කොටි කරෙත් මේ ආණ්ඩුව කරෙත් කරන්නෙත්. ඔයාල වගෙ පටු විදිහට හිතන අය දෙපැත්තෙම හිටිය, ඉන්නව...
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :rolleyes: මෙන්න පුතා ඔයාගේ ක්‍රමයටම ඔයාගේ ප්‍රශ්නෙට උත්තර....... :lol:

    පෙත්සම අත්සන් කලේ මම විතරද.....??

    සුද්දා කවදද එන්නේ කියලා මම දන්නේ කොහොමද....?? මම සුද්ද යෑ....?? උඹ සුද්දගෙන් අහන්න ඕනා ප්‍රශ්න මගෙන් අහලා හරියනවද.....??

    දැන් මොකද කියන්නේ වසලයෝ.......?? :rofl::P

    :P:lol::lol::lol::lol::P:rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    ඔබත් ‍ෆොන්සේකාගේ ගෝලයෙක්ද? මේ සිතියම දෙස බලන්න පැහැදිලි සිංහල බහුතරයක් ඇති සියලු ප්‍රදේශ ෆොන්සේකා පරාජයට පත්වු ආකාරය ඔබ‍ට බලාගත හැකිය.

    ඔබ ෆොන්සේකා යුද්ධයේ උරැම කරැවෙකු ලෙස හිතන අයෙක්ද? මේ සිතියම දෙස බලන්න,යුද්ධයේ උරැම කරැ නිසක ලෙසම දෙමල මිනිසුන්ගෙ චන්ද නොලැබිය යුතුය.එහෙත් ෆොන්සේකා උතුරැ නැගෙනහිරින් 70% වැඩි චන්දයෙන් දිනා ඇත. :lol::lol::lol:

    මේ චන්ද ප්‍රතිඵල වලින් පෙනි යන්නෙ,ෆොන්සේකා සිංහල මින්සුන්ටග් නායකයෙකු නොවන බවයි. ‍දෙමල ඩයස්පෝරාවේ ආදරය ලබන අයෙක් ඔබ,ඔබේ නායකය කරගත යුතුද? බුද්ධියෙන් සිතා බලන්න.

    :rofl::P ඕක දැන් කී තැනක දැම්මද බන් උඹම, උඹට ඕක විතරයි තියෙන්නෙ ඕක කියව කියව හිටපන් ,වැලේ වැල් නෑනේ. ............ :lol: :lol: :P

    How to survive with idiots?

    dbhaq.jpg