ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    අනේ මාවත් හුරතලේට හදාගනිල්ලකෝ බං:P

    ugly-white-cat-1.jpg
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    aneee,, thadi boola gediya wage balannako putuwa pirenna inna hati !!!
    meya hari bara athi ne ..
    wadagannawada oyala??

    මෙයාව වඩා ගත්තොත් මට අලුතෙන් කොන්දක් හොයා ගන්න වෙනවා :sorry::sorry::sorry:, දැනටම 15 Kg ++ :baffled::baffled::baffled: අනික පොඩි කාලේ වගේ නෙමෙයි වඩා ගන්න try කරනවටවත් කැමති නෑ. පොඩ්ඩක් හරි උස්සන්න හැදුවොත් පිස්සු හැදිලා වගේ දගලනවා :lol::lol::lol:
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113

    මෙයාව වඩා ගත්තොත් මට අලුතෙන් කොන්දක් හොයා ගන්න වෙනවා :sorry::sorry::sorry:, දැනටම 15 Kg ++ :baffled::baffled::baffled: අනික පොඩි කාලේ වගේ නෙමෙයි වඩා ගන්න try කරනවටවත් කැමති නෑ. පොඩ්ඩක් හරි උස්සන්න හැදුවොත් පිස්සු හැදිලා වගේ දගලනවා :lol::lol::lol:

    ah mun asa nadda wadagannawata ??
    mama nam kawadawath thadi ballek wadagena na
    kilo 15?? :shocked::lol:
    maru thadiya ..