බෞද්ධ වෙබ් අඩවි හිඟයි - ඩලස්
මිලියන 16ක බෞද්ධයන් සිටින ශ්‍රී ලංකාවේ 1000කටත් අඩු බෞද්ධ වෙබ් අඩවි දක්නට ලැබීම කණගාටුවට කරුණක් බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහත්තෙය කියල තීනව.

ඒ මහතාගේ කටින්ම ඒක අහගන්න. voice එක download කරගන්න.
සෝස් :

Code:
http://www.hirunews.lk/Data/News_Audios/s26430.mp3
සෝස් :
Code:
http://hirunews.lk/sinhala/26430