AlertPay Credit card !!!

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
lankwata nadda meka... proxiyakin gihilla gannath abrida
ප්‍රොක්සි එකෙන් ගන්න පුළුවන් මචන්!
හැබැයි ඉතින් ප්‍රොක්සි වලට ලියුම් එන්නෙ නැහැ නෙ?
ඒ කියන්නෙ කාර්ඩ් එක එන්නෙ නැහැ
:baffled:
 

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
AlertPay සල්ලි කීයක් තියෙන්න ඕනද කාර්ඩ් එක ඉල්ලන්න?අවමය කීයද?
 

ruka!

Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    AlertPay PrePaid Debit Card in now available!

    2zyftpg.png
    මචන්ලා ඔන්න ඔයාලට වැදගත් පණිවිඩයක් ගෙන්වා..
    මේක ඉතින් ගොඩක්ම වැදගත් වෙන්නේ Alertpay users ලා ට තමයි..
    දැන් Alertpay සමාගම අපට අලුත් සේවාවක් හදුන්වලා දීලා තියෙනවා.. එක තමයි..


    credit-cards-both.jpg

    " AlertPay PrePaid Debit Card "

    මෙම සේවාවෙන් පුළුවන් අපට AlertPay එකේ තියෙන සල්ලි Debit Card එකක් විදියට
    පාවිච්චි කරන්න පුළුවන්..
    එ කියන්නේ අද ඉදලා අපට ebay එකටත් AlertPay Debit Card එකෙන් සම්බන්ද වෙන්න පුළුවන් එක..
    මට නම් මේක මාර වැදගත් මොකද AlertPay
    එකේ මගේ සල්ලි ගොඩක් හිර වෙලා තියෙනවා..

    දැන් බලන්න ඕනේ මේ Debit Card එක පේපැල් එකට සම්බන්ද කරන්න පුලුවන්ද කියලා.
    එහෙම පුළුවන් නම් අපට වාසි ගොඩක් ලැබෙනවා..

    1. AlertPay Debit Card protection එක
    2. paypal protection එක
    3. Ebay buyer protection එක


    එක කරගන්න පුළුවන් උන විගස මම ඔයාලට කියන්නකෝ..
    දැනට අපි කැපුනා..
    ඔන්න ලින්ක් එක ගිහින් බලන්නකෝ..


    මෙන්න ලින්ක් එක
    ..................................................​


    මෙන්න කාර්ඩ් එක දෙනවෝ!!!!

    කාර්ඩ් එක දෙනවලු. $19.95 යි ගාන (රුපියල් 2200 ක්‌ විතර)

    හැබැයි දවස් 7 ක්‌ ඇතුලත ඕඩර් කරන්න ඕනලු. නැත්නම් සොරි තමයි. ආපහු ගන්න වෙන්නෙ මාස ගානකින් වගේ. Hurry up! :yes: :yes: :yes:

    මාත් ගන්න ට්‍රයි එකක් දාන්න ඕන. දැනටමත් ඕඩර් කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තරේ දාන්න.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මෙන්න කාර්ඩ් එක දෙනවෝ!!!!

    කාර්ඩ් එක දෙනවලු. $19.95 යි ගාන (රුපියල් 2200 ක්‌ විතර)

    හැබැයි දවස් 7 ක්‌ ඇතුලත ඕඩර් කරන්න ඕනලු. නැත්නම් සොරි තමයි. ආපහු ගන්න වෙන්නෙ මාස ගානකින් වගේ. Hurry up! :yes: :yes: :yes:

    මාත් ගන්න ට්‍රයි එකක් දාන්න ඕන. දැනටමත් ඕඩර් කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තරේ දාන්න.

    okun ge card eka wedak na.