මම දන්නවා ගෙදරයමන් බලු පැටියා උස්සමු
![]()
koheda kandy da
bus eke awilla ussagena giyath paadu naa
ehenan bahimu hetama wadeta 
මම දන්නවා ගෙදරයමන් බලු පැටියා උස්සමු
![]()
bus eke awilla ussagena giyath paadu naa
ehenan bahimu hetama wadeta 
lassanai, buul yanna gatthama thama epa wenneme inne mage Zindy
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ape gedarath 3ndenk hitiya dan ekekwath nah
උපන්දිනෙ 31 කීවනෙ එදාට උස්සමුkoheda kandy dabus eke awilla ussagena giyath paadu naa
ehenan bahimu hetama wadeta
![]()


මෙන්න මගේ ජිනී, මේ මාර්තු වලට එයාට වයස අවුරුදු 3 ක් වෙනවා. එයා කෙල්ලෙක්. මම දවසම වගේ ගෙදර ඉන්න නිසා මගේ පස්සෙන්ම වැටිලා මම ඉන්න තැනම නිදා ගන්න එක මෙයාගේ පුරුද්දයි.
මේ එයාට මාස 3 දි ගත්තු photo එකක්, අපි එයාව ගෙනාපු ගමන්
![]()
මේ මාස 8 විතර වුනාම
![]()
මේ අවුරුදු 1.5 විතර වුනාම
![]()
මේ අවුරුදු 2 Birthday එක දවසේ
![]()
මෙන්න එයාගේ Birthday gift එකත් එක්ක
![]()
අපි එයාව ගත්තේ Guard Dog කෙනෙක් විදියට නම් නෙමෙයි, එයාව ගත්තේ ගෙදර පාළුව යවන්නයි. ඒ නිසා අපි මෙයාව සැරට හදලා නෑ. පොඩි ළමයින්ට නම් මාරම ආදරෙයි. පුසන්ව පෙන්නන්න බෑ. ඒ වගේම එයා ගොඩාක් කීකරුයි.![]()

කජ්ජ බිසනවා;11946769 said:Me mokadda me? haawekda
maru hebei cute

teena![]()
mu nam siraaa. . . .lion GS kiyala hitiyata me widiye un thamai lassana
ape hiti ekath me wage
machan puluwan nam me widiye thani kalu patiyek hoyala diipan
darshana kohenda gatte muwa? ? ? ?

උපන්දිනෙ 31 කීවනෙ එදාට උස්සමු![]()
oka apiwa maran kanawa sure hoyagena awilla 
lassnai!me inne mage Zindy
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


onna dulz magen guti kanna hadanne![]()
ali ali ammooo
u piggek 

මට දැනගන්න පුළුවන්ද පූසොන්ට ඉක්මන් වර්ධනය සදහා දෙන ආහාර ටිකක්