maheshsenadheera
Reaction score
3,506

Joined
Last seen

Profile posts Latest activity Postings Best answers About

  • ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love: :yes:

    ;) තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ;) එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම



    ICC Cricket World Cup - 2019
    Thread link: http://www.elakiri.com/forum/showthread.php?t=1900517

    :)
    ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ,ඔබ සියලු දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන,ජයෙන් ජය සිනහව සතුට පිරි වාසනාවන්ත,පතන පැතුමන් ඉටු වී බලාපොරොත්තු ඵල දරන සුබම සුබ වාසනාවන්ත නව වසරක් වේවා!!!

    මන් ගිය පාර මැයි රැලියට ඔය පැත්තෙන් ගියේ... නැති මගුලක් නෑ බන් එහේ...

    අපෝ ඒ වේ* නිසා හැම අතින්ම හැම මනුස්සයටම කොහෙන් කොහෙන් හරි පාඩුම තමයි වෙලා තියෙන්නේ බන්.. :( වෙච්ච හොඳක් නෑ
    හම්මට අම්පාරේ නෙහ් ඉන්නේ.. :( ඔය පැත්තේ නං නෑ තමයි.. හැබැයි කල්මුනේ පැත්තේ ගියොත් නං බැරි වෙන්නේ නෑ.. පුංචි අරාබියේ පැත්තේ
    ඩොට්ට කාලා තියෙනෝනේ.. :P :P එක නෙමෙයි කුරුල්ලෝ අල්ලන ග්ලව්ස් එක හොයාගත්තද......
    බෑනේ කරන්න...... උන්මයි අහුවෙන්නේ... පුංචි කටෙන් උන් විතරයි අල්ලන්න පුළුවන්.. :sorry:
    මලාට දැක්කේ නෑ මේවගේ පීචං ජනාධිපති කෙනෙක්ව..
    මිනිහා මැරිච්ච ගැනියෙකුගේ විලාපයක් නං ඇහුනා
    අන්තිමට ග්‍රාමසේවකයි හොරු ටිකයි එකතු වෙලා ආණ්ඩුව අල්ලගත්තා :P :P


    England tour of Sri Lanka 2018
    Thread Link: https://www.elakiri.com/forum/showthread.php?t=1870915

    ❤️
    ❤️
    ❤අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් ❤..

    https://www.elakiri.com/forum/showthread.php?t=1868450

    හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්


  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…