සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම කියන්න එපා බන්... මිනිහා බෝම්බ පාරවල් කාගෙන යුද්දෙ දිනන්න මාර ගේමක් දුන්නෙ... මම ෆොන්සෙකාට කඩේ යනවා නෙමෙයි... නමුත් මිනිහට කරපු වැඩේනම් අන්තිම බලුයි.

    කරුවත් අමුතුවෙන් ‍ෆොන්සේකට මොකුත් කරල නැ :lol::lol: එයාම දෙමල කොටි සතුටු කරන්ඩ කියපු කටකැඩිච කතා නිසා තමයි දැන් ඔහොම වෙලා තියෙන්නෙ.අනික කොචිචර වැරදි කතාවක් කියුවත්,ජනාධිපතිතුමා කරපු සේවය සලකල සමාව දෙන්ඩ කැමතියිනෙ.සමාව ගන්නෙ නැත්නමි නටන්ඩ කියපන් :P:P ෆොන්සේකා හරි දේශපාලකයෙක් නමි,තාවකාලික අවමානය,පසුවට මල් පිබිදෙන ජයග්‍රහනයකට පරිවර්තනය කරගන්ඩ දැනගන්ඩ ඔනේ.
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    373944_10150417773861960_151916326959_9042667_1505749255_n.jpg
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    හොදයි නෙමේ,නරක උනත්, ‍ෆොන්සේකා 2010 ජනාධිපති උනානමි, මහින්ද ජනාධිපතිතුමාගෙ පවුලම විනාශ කරනව,ඒක හැමෝම දන්නවනේ.ඒතකොට ෆොන්සේකා මගෙන් ඒ වැඩේ කරන එක හොදයිද නරකයිද කියල අහල නෙමේ වෙඩි තියන්නෙ :lol::lol::lol: බුද්ධියෙන් විමසල බලපන් එතකොට තේරෙයි :P:P:rofl:

    :lol::lol::lol::lol: fonseka ubata ethi kiwwada... mahindata hithayanwa kiyala kalaweddo ?? :lol::lol::lol:

    sakki thiyanawa nam dapan ekatath nadu... meruwath ekai meranna plan karath ekai law waladi... ( uba thama 8 passe nethi nisa thereida danne ne)....

    anith question eka thama... denata inna president ge name eka mokadda bang ??? uba kiyana name eka nemei lu uge demaupiyo thibbe... ??? :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මම ඇහුවමයි ඔය හිරකරැවෙකුට අභිමානයක් තියෙනව කියල. :lol::lol::lol:
    එහෙනමි දිගටම ඉන්ඩ කියමු,වැඩියෙන් ඉන්න තරමට අභිමානය වැඩි වෙයිනෙ :P:lol::lol:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    මම ඇහුවමයි ඔය හිරකරැවෙකුට අභිමානයක් තියෙනව කියල. :lol::lol::lol:
    එහෙනමි දිගටම ඉන්ඩ කියමු,වැඩියෙන් ඉන්න තරමට අභිමානය වැඩි වෙයිනෙ :P:lol::lol:

    machan... baila one ne ne... sarala prob ekak ahanne... wel gee wel nethuwa kelin uttara deepan...

    lankawa inna president ge name eka mokadda ??
    uba mahinda kiyana kena ohumada ???
    ohuta demawpiyan demma name eka mokadda ??
    e name eka use karanna eyata lejjada ???
    name ekan pawa uhu minissu rawattanawa neda??

    :lol::lol::lol:

    ketiyen uttara denna.. dana ekama nonstop baila wela one ne.. ;)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හොදයි නෙමේ,නරක උනත්, ‍ෆොන්සේකා 2010 ජනාධිපති උනානමි, මහින්ද ජනාධිපතිතුමාගෙ පවුලම විනාශ කරනව,ඒක හැමෝම දන්නවනේ.

    කෝ උඹ ළඟ නැද්ද ඔය මහින්දගේ පවුල විනාශ කරනවා කියල SF කියන ටේප් එකක් හරි වීඩියෝ එකක් හරි? උඹලගේ දවල් හීන තමයි ඕවා. :P:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙම තෙර්ඩි එක තුල ශාක්ෂි සහිතව ෆොන්සේකා සමිබන්ධයෙන් අනාවරනය වු සියලු කරැනු
    1 ෆොන්සේකා යනු බේබන්දෙක් බව,
    2 ෆොන්සේකා යනු දඩමසට ප්‍රිය කරන මස් වැද්දෙක් බව,
    3 ෆොන්සේකා යනු සබාවක් අමතා කුණු හරප නොකියා කතා කිරිමට නොදන්නෙකු බව,
    4 ෆොන්සේකා යනු හින කුලයේ අයෙකු බව,
    5 ෆොන්සේකා යනු වාසියට ආගම මාරැ කළ අයෙකු බව,
    6 ෆොන්සේකා යනු තමන්ට විරැද්ධ කවරෙකු උවද මරා දැමිමට සිතනා උන්මන්තකයෙකු බව,
    7 ෆොන්සේකාට හරි හමන් දේශපාන පක්ෂයක් නොමැති අයෙක් බව,
    8 දැනටමත් ‍ෆොන්සේකා හැරදමා රනිල්,සෝමවංශ වැන්නන් ඉවත්ව ගොස් ඇති බව,
    9 දැනට සිරගතවි සිටිනා ෆොන්සේකාට නිදහස ගත හැක්කේ,ජනාධිපතිතුමාගෙන් සමාව ගැනිමෙන් පමනක් බව,
    10 ෆොන්සේකා දෙමලුන් සතුටු කිරිම සදහා සුදුකොඩි කතාව කියු බව,
    11 සුදුකොඩි කතාව කියා,භුමියේ යුධකල සියලු රණවිරැවන්ව,ෆොන්සේකා පාවා දුන් බව, :(:(
    12 කොටි හිතවාදියෙකු වන r සමිබන්ධන් සමග ෆොන්සේකා,හොර ගිවිසුමක් ගැසු බව,
    13 ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම නිසා දෙමල ඩයස්පෝරාවේ සහය ෆොන්සේකාට ලැබුන බව,
    14 කොටි දෙමල ඩයස්පෝරාවේ සුරතලෙකුවි,උතුරැ නැගෙනහිර දෙමල මිනිසුන්ගෙ චන්ද ලබාගත් බව,(2010 මැතිවරන සිතියම බලන්න)
    15 සිංහල බහුතරයක් සිටිනා සියලු ප්‍රදේශවල චන්ද වලින් ෆොන්සේකා අතුගෑවි ගිය බව,(2010 මැතිවරන සිතියම බලන්න)
    16 ෆොන්සේකා දෙමල කොටින්ගේ නායකයෙකු මිස,සිංහල ජනතාවගේ නායකයෙකු නොවන බව,(2010 මැතිවරන සිතියම බලන්න)

    මෙම කිසිම කරැනක් සමිබන්ධයෙන් කිසිම විවාදයක් හට නොගත් අතර සියලු කරනු 100% සත්‍ය වේ. ඔබ තාමත් ෆොන්සේකා අනුගාමිකයේද? සිතා බලන්ඩ,තමා උපන් ජාතිය ඔහු මෙන් පාවා නොදෙන්න.

    සැ:යු, මුලදි ‍ෆොන්සේකා වෙනුවෙන් හැටහුට හමාරක් සිටි නමුත් 2010 චන්ද සිතියම දැකිමෙන් පසු ඇතිවු ලැජ්ජාව වසාගැනිමට නොහැකිව, සියලු අනුගාමිකයෝ පැන දිවු බව. :yes::lol: මිලගට ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම බලාපොරොත්තු වන්න.:yes:

    10xt078.png

    වෙන වෙන විකාර කියුවට මේකට උත්තරයක් දිගන්ඩ එක ගෝලයෙක් නැනේ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    machan... baila one ne ne... sarala prob ekak ahanne... wel gee wel nethuwa kelin uttara deepan...lankawa inna president ge name eka mokadda ??uba mahinda kiyana kena ohumada ??ohuta demawpiyan demma name eka mokadda ??e name eka use karanna eyata lejjada ???name ekan pawa uhu minissu rawattanawa neda??
    :lol::lol::lol:
    ketiyen uttara denna.. dana ekama nonstop baila wela one ne.. ;)

    :lol::lol::lol::lol: ඔයා ලංකාවේ ජනාධිපතිගෙ නම දන්නෙ නැද්ද? :lol::lol: එහෙනමි ඔයත් ඔක්ක කතා කරලම වැඩක් නැ. :P:P :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මිලගට ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම බලාපොරොත්තු වන්න.:yes:

    මහින්ද සම්පන්තන් එක්ක ගිවිසුමක් ගැහැව්වොත් එක හොඳ ගිවිසුමක්. සරත් එක්ක සම්පන්තන් ගිවිසුමක් ගැහැව්වොත් එක හොර ගිවිසුමක්. හක් හක්. :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙමල කොටින් සතුටු කිරිම සදහා ෆොන්සේකා විසින්,භුමියේ රට වෙනුවෙන් ජීවිත පරිත්යාගයෙන් යුධ වැදුන,අභිත රණවිරැවන් පාවාදෙමින් සිදුකල,දේශදෝහි සුදුකොඩි කතාව.
     
    Last edited:

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    කතා කරලා වැඩක් නැ බන් ඕවා ගෙන... දැන් බලපන් තව ටිකකින් මගේ රේප් කපාගෙන බනින්න කට්ටියක් සෙට් වෙනවා...
    :angry::angry::angry:

    10000000000000000000% TRUE
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද සම්පන්තන් එක්ක ගිවිසුමක් ගැහැව්වොත් එක හොඳ ගිවිසුමක්. සරත් එක්ක සම්පන්තන් ගිවිසුමක් ගැහැව්වොත් එක හොර ගිවිසුමක්. හක් හක්. :rofl::rofl::rofl:

    ජනාධිපතුතුමා මොකටද සමිබන්ධන් එක්ක ගිවිසුමි ගහන්නෙ :P:P කවද්ද ගැහුවෙ කියමුද බලන්ඩ. ඒත් ෆොන්සේකා කාටත් හොරන් ඇමරිකානු තානාපති ඉස්සරහ හොරට ගිවිසුමි ගහන එක හොදයි.ඒක එළියට ආවේ විකිලික්ස් වලට පින්සිද්ධ වෙන්ඩ.නැත්නමි අදත් රටම දන්නෙ නැ ෆොන්සේකගෙ කෙරැවාව.ඒකේ ෆොන්සේකා කොටින්ට දෙන්ඩ පොරොන්දු වෙලා තියෙන ඒවා දැක්කනමි උබල ඔහොම හිනා වෙන්නෙ නැ, අඩනව :angry::angry: මම ඒක දාපුවාම බලාගන්ඩකො :P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දෙමල කොටින් සතුටු කිරිම සදහා ෆොන්සේකා විසින්,භුමියේ රට වෙනුවෙන් ජීවත පරිත්යාගයෙන් යුධ වැදුන,අභිත රණවිරැවන් පාවාදෙමින් සිදුකල,දේශදෝහි සුදුකොඩි කතාව.

    පරණ කුණු අවුස්සනවා erozan .මාධ්‍ය වේදීන් කිව්වා කියලනේ බන් ඕකේ කියන්නේ. උඹට ඕක තේරුම් ගන්නවත් බැරිද? උඹ ඕක කොච්චර බැලුවද? කෝ ඔය කිව්වා මාධ්‍යවේදීන්? ඒවාට කෝ පරීක්ෂණ? :P
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    1 ෆොන්සේකා යනු බේබන්දෙක් බව,
    SF math pen bona athara MR da math pen karati kedenna panaya karai.. esenam dedenama bebaddanya.. (As per you). ho dedenama samanaya.. nothing to highlight

    2 ෆොන්සේකා යනු දඩමසට ප්‍රිය කරන මස් වැද්දෙක් බව,
    SF mas kana athara MR da eya esema karai... esenam dedenama mas weddanya... weddan yanu ape rate mul padinchi karuwanya... eya obada piligani...

    3 ෆොන්සේකා යනු සබාවක් අමතා කුණු හරප නොකියා කතා කිරිමට නොදන්නෙකු බව,
    kunuharapayak yanu kumakda ?? ohu kiyu kunuharapa idiripath karanna...

    4 ෆොන්සේකා යනු හින කුලයේ අයෙකු බව,
    ema kulaya mokadda??? ehi kothanada hinawi ette?? obe kulaya kumak da?? eke kothanada mahatha ??

    5 ෆොන්සේකා යනු වාසියට ආගම මාරැ කළ අයෙකු බව,
    karunu sahithawa oppu karanna??? ohuta lebu wasiya kumak da???

    6 ෆොන්සේකා යනු තමන්ට විරැද්ධ කවරෙකු උවද මරා දැමිමට සිතනා උන්මන්තකයෙකු බව,
    mona awasthaweda ese sithuwe... sithu de oha dannawanam.. oyata parachiththawijanana buddiya etha.. oba eya lalagatte keseda ??

    7 ෆොන්සේකාට හරි හමන් දේශපාන පක්ෂයක් නොමැති අයෙක් බව,
    hari deshapalana paksha yanu monawada??? mahinda kumana pakshayeda ?? ohu e pakshayen chande illa dina thibeda??

    8 දැනටමත් ‍ෆොන්සේකා හැරදමා රනිල්,සෝමවංශ වැන්නන් ඉවත්ව ගොස් ඇති බව,
    heradama giye kawadada?? oba eya dutuwada ??? heradama giye kalin ekata hitiya nisada?? hitiye koheda???

    9 දැනට සිරගතවි සිටිනා ෆොන්සේකාට නිදහස ගත හැක්කේ,ජනාධිපතිතුමාගෙන් සමාව ගැනිමෙන් පමනක් බව,
    sirakaruwekuta nidahasa lebimata janadhipathi gen samawa illiwamata adala netha.. eya recommend karanna one adala minister wisini..

    10 ෆොන්සේකා දෙමලුන් සතුටු කිරිම සදහා සුදුකොඩි කතාව කියු බව,
    sudukodi kathawa kiwwa kiwwe fedrikaya... ehi naduwata anuwa.. eya oppu kirimata ayata voice record ekak wath thibi netha..

    11 සුදුකොඩි කතාව කියා,භුමියේ යුධකල සියලු රණවිරැවන්ව,ෆොන්සේකා පාවා දුන් බව, :(:(
    karunakara Q 10 pilithura balanna...

    12 කොටි හිතවාදියෙකු වන r සමිබන්ධන් සමග ෆොන්සේකා,හොර ගිවිසුමක් ගැසු බව,
    hora giwisumak ganu kumak da?? hora nam oba denagatte keseda ??

    13 ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම නිසා දෙමල ඩයස්පෝරාවේ සහය ෆොන්සේකාට ලැබුන බව,
    karunakara Q 12 pilithura balanna...

    14 කොටි දෙමල ඩයස්පෝරාවේ සුරතලෙකුවි,උතුරැ නැගෙනහිර දෙමල මිනිසුන්ගෙ චන්ද ලබාගත් බව
    esenam demala yanathawa ema pradeshawalada MR ta vote kale ai ?? un sinhala nisada???

    15 සිංහල බහුතරයක් සිටිනා සියලු ප්‍රදේශවල චන්ද වලින් ෆොන්සේකා අතුගෑවි ගිය බව,[/QUOTE]
    athuga yanawa kiyanne kawara chanda prathishathayatada ??

    onna uttara dunna... mage ewatath lissanne nethuwa uttara denu menawi... adambarakara thattage... hora shot puthe... :lol::lol:
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජනාධිපතුතුමා මොකටද සමිබන්ධන් එක්ක ගිවිසුමි ගහන්නෙ :P:P කවද්ද ගැහුවෙ කියමුද බලන්ඩ. ඒත් ෆොන්සේකා කාටත් හොරන් ඇමරිකානු තානාපති ඉස්සරහ හොරට ගිවිසුමි ගහන එක හොදයි.ඒක එළියට ආවේ විකිලික්ස් වලට පින්සිද්ධ වෙන්ඩ.නැත්නමි අදත් රටම දන්නෙ නැ ෆොන්සේකගෙ කෙරැවාව.ඒකේ ෆොන්සේකා කොටින්ට දෙන්ඩ පොරොන්දු වෙලා තියෙන ඒවා දැක්කනමි උබල ඔහොම හිනා වෙන්නෙ නැ, අඩනව :angry::angry: මම ඒක දාපුවාම බලාගන්ඩකො :P

    ඉතින් ඒවා දාපන්කෝ බන්. තියාගෙන ඉන්නේ මොකටද? අනික උඹ දන්නවද මහින්ද සම්පන්තන් හම්බුනාද නැද්ද කියලා? මහින්ද උඹට ඔක්කොම කියනවද? :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පරණ කුණු අවුස්සනවා erozan .මාධ්‍ය වේදීන් කිව්වා කියලනේ බන් ඕකේ කියන්නේ. උඹට ඕක තේරුම් ගන්නවත් බැරිද? උඹ ඕක කොච්චර බැලුවද? කෝ ඔය කිව්වා මාධ්‍යවේදීන්? ඒවාට කෝ පරීක්ෂණ? :P

    :lol::lol::lol: ඔන්න කියුව ගොන් කතාවක්,මාධ්‍යවේදීන් නෙමේ මහ කොටිය හිනෙන් ඇවිත් කියුවත් ඔය වගේ ‍ඔලමොටිටල කතාවක් කියන්ඩ වටිනවද? අනික පර්ක්ෂන කරන්ඩ ‍ෆොන්සේකා කියන්ඩ එපෑ ඔය කතාව කියපු මාධ්‍යවේදීන් මොක්කුද කියල :lol::lol: මාධ්‍යවේදීන්ගෙ නමි ෆොන්සේකා කියන්නේ නැතුව,ඒක ආණ්ඩුව දැන ගන්නෙ කොහොමද????? ආණ්ඩුවට අනුන්ගෙ හිත් කියවන්ඩ බැනේ :P:rofl::P:P
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    :lol::lol::lol: ඔන්න කියුව ගොන් කතාවක්,මාධ්‍යවේදීන් නෙමේ මහ කොටිය හිනෙන් ඇවිත් කියුවත් ඔය වගේ ‍ඔලමොටිටල කතාවක් කියන්ඩ වටිනවද? අනික පර්ක්ෂන කරන්ඩ ‍ෆොන්සේකා කියන්ඩ එපෑ ඔය කතාව කියපු මාධ්‍යවේදීන් මොක්කුද කියල :lol::lol: මාධ්‍යවේදීන්ගෙ නමි ෆොන්සේකා කියන්නේ නැතුව,ඒක ආණ්ඩුව දැන ගන්නෙ කොහොමද????? ආණ්ඩුවට අනුන්ගෙ හිත් කියවන්ඩ බැනේ :P:rofl::P:P

    oba kanthawak rape karanawa dakinawa..
    eka oba ewith wena kenekta kiyanawa...
    e pudgalaya eka thawa kenekta kiyanawa...
    anthimaya eka police ekata kiyanawa...
    police ekath anthimayagen ahanawa ubata kawda kiwwe kiyala... uta kiwwa kena allala.. rape karata hire danawa... :lol::lol:

    okai Sudu kodi naduwei wenasak ne... :lol::lol::lol:

    mama hithanawa uba adyapana sudusumak anith anthima kenek kiyala.. ese nowe nam obata meya wetahewi...
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    !erozan පයි කොටා, එරෝගේ අම්ම බඩින්, මුන්ට පිස්සු, 1 meke thread demmata :p, erozan අම්ම ගෙදරද, erozan අවජතකයා, erozan ගූ නානවා :lol:, erozan ට අද date :p, erozan ට ලැජ්ජාව නෑ, erozan හෙලුවෙං, erozan 1 man army, erozanගේ ජාතකේ අවුල්, erozan=කටුකන සුනඛයා, erozan=පොනිමල්, erozan=coolkasun, erozan=erozan, mahindata hukamu,
    :lol::lol: