සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹව මතක් කරා විතරය්.. උඹේ ආයුෂ දිගය් බන් .. ජෙනරාල් එලියට ආවම උඹ මහින්දට කඩේ ගියාට, උඹට සමාවක් දෙන්න කියන්නම් හොදේ... නැත්තම් උඹවත් එල්ලය් ද දන්නේ නැ..
    :rofl::rofl::rofl:

    :lol::lol::lol: ඔන්න පැන්න බළල මල්ලෙන් එළියට පැන්න. දැන් මම කියපු එක උබත් පිළිගෙනනේ,ෆොන්සේකා කියන්නෙ තමන්ට වැරැද්ධ ඔනෙම කෙනෙක් මරන්ඩ හිතන උන්මත්තකයෙක් කියන දේ :P:P:P:lol: වැඩේ ගොඩේ ගොඩ.:) ෆොන්සේකගෙ ගෝලයොම පිළිගන්නව ෆොන්සේකා මිනි මරන්ඩ කැමතියි කියල :P:P ඔය වගේ මිනිස්සු හොද බන් ජනාධිපතිකමට නෙමෙයි,අලුගෝසු තනතුරට :lol::P
     
    Aug 25, 2011
    309
    123
    0

    උඹට ඇත්තටම මොලයක නැද්ද බන්?? නැත්තම් උඹ මන්ද බුද්දිකද?? සරත් ෆොන්සේකා යුද්දේ කරනකාලේ යුද සෙබෙලෙක් හැටියට ඕනෑතරම් මිනි මරල ඇති.. ඒ වෙලාවේ ඒ මිනිහව ප්‍රසංසා කරපු තමුසෙලා දැන් ඒ මිනිහට වැරදි කියාගෙන එනවා.. අනේ මන්ද බන් උබල..
    අනිත් එක ලසන්ත වික්‍රමතුංග වගේ කි දෙනෙක්ව මේ රජයෙන් මරල ඇද්ද.. ඒවා උඹලට මතක් වෙන්නේ නැද්ද?? උඹල වගේ කොන්ද පන නැති මිනිස්සු..

    :angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට ඇත්තටම මොලයක නැද්ද බන්?? නැත්තම් උඹ මන්ද බුද්දිකද?? සරත් ෆොන්සේකා යුද්දේ කරනකාලේ යුද සෙබෙලෙක් හැටියට ඕනෑතරම් මිනි මරල ඇති.. ඒ වෙලාවේ ඒ මිනිහව ප්‍රසංසා කරපු තමුසෙලා දැන් ඒ මිනිහට වැරදි කියාගෙන එනවා.. අනේ මන්ද බන් උබල..
    අනිත් එක ලසන්ත වික්‍රමතුංග වගේ කි දෙනෙක්ව මේ රජයෙන් මරල ඇද්ද.. ඒවා උඹලට මතක් වෙන්නේ නැද්ද?? උඹල වගේ කොන්ද පන නැති මිනිස්සු..

    :angry::angry::angry:

    අනේ මම නමි දන්නෙ නැ ෆොන්සේකා කොටිත් එක්ක වෙඩි තියා ගත්ත කියල,ඔන්න නියෝග දිල නමි ඇති.යුද සෙබෙලෙක් හැටියට වෙඩි තබිබනමි අනේ හොදයි,බොහොම හොදයි.
    අපිට අවුල තියෙන්නෙ හමුදාවෙන් අයින් වෙලා තමන්ට විරැද්ධ මතදරන අයට වෙඩි තියන්ඩ හදන එකට.:lol: දැන් ඔයාම කියුව ‍ෆොන්සේකා දැක්කොත් මාවත් එල්ලයිලු, :lol: ඔයත් දන්නව ෆොන්සේකගෙ මානසිකත්ව මොකක්ද කියල,ෆොන්සේකට ඔනේ තමන්ට විරැද්ධ ඔක්කොම මරන්ඩ :lol::lol::lol: අර ඉඩි අමින්ල කරෙත් ඔකම තමයි.මට නෙමෙයි බන් උබලටයි කොන්ද පන නැත්තෙ,අලුගෝසු තනතුරට සුදුසු පුද්ගලෙක් ජනාධිපති කරන්ඩ දගලපු :lol::lol::lol: උබ දැක්කද රජයෙන් ලසන්තව මරනව :lol: මගෙන් අහගන්ඩ එපා කවුද ලසන්තව මැරවෙ,කියල මොකටද මැරැවෙ කියන දේ, :lol::lol:
     
    ලසන්තව මැරුවේ කව්ද, මොකටද මැරුවේ කියල උඹගෙන් අහල දැනගන්න ඕනේ නැ.. එක කොන්ද පන තියෙන ඕනෙම මිනිහෙක්ට තේරෙනවා ඕව කව්ද කරේ කියල... උඹල ඉතින් පවුලේ නාලිකාව බලලා ඒ පවුලටම කඩේ යන මිනිස්සුනේ ... උඹල කොහමද දන්නේ ඕවා..
    දැන් මට තේරෙනවා උඹේ දේශපාලන දැනුම කොහමද කියල... තමන්ට එරහි වෙන මාධ්‍ය වැදිනවය්, සංගම්වල ලොක්කන්වය් මැරුවේ කව්ද කියල, කාගේ මිනිස්සුද කියල උඹල වගේ එවුන් දන්නැති උනාට මොලේ තියෙන ඕනෙම මිනිහකුට තේරෙනවා...

    :baffled::baffled::baffled:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :lol::lol::lol: ඔන්න පැන්න බළල මල්ලෙන් එළියට පැන්න. දැන් මම කියපු එක උබත් පිළිගෙනනේ,ෆොන්සේකා කියන්නෙ තමන්ට වැරැද්ධ ඔනෙම කෙනෙක් මරන්ඩ හිතන උන්මත්තකයෙක් කියන දේ :P:P:P:lol: වැඩේ ගොඩේ ගොඩ.:) ෆොන්සේකගෙ ගෝලයොම පිළිගන්නව ෆොන්සේකා මිනි මරන්ඩ කැමතියි කියල :P:P ඔය වගේ මිනිස්සු හොද බන් ජනාධිපතිකමට නෙමෙයි,අලුගෝසු තනතුරට :lol::P

    ඇහුවට තරහා වෙන්න එපා එතකොට රාජ පස්ස මහත්තයා එහෙම කෙනෙක් නෙමෙයිද ? රජ පස්ස මහත්තයා සතුරන්ටත් මෛත්‍රී කරන නිසා වෙන්නැති ෆොන්සෙකා මහත්තයව බලු කූඩුවට දැම්මේ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඇහුවට තරහා වෙන්න එපා එතකොට රාජ පස්ස මහත්තයා එහෙම කෙනෙක් නෙමෙයිද ? රජ පස්ස මහත්තයා සතුරන්ටත් මෛත්‍රී කරන නිසා වෙන්නැති ෆොන්සෙකා මහත්තයව බලු කූඩුවට දැම්මේ,

    අනේ නැ,ජනාධිපතිතුමාට කාවවත් මරන්ඩ,කොටන්ඩ ඔනෙ නැ.මොකද ජනාධිපතිතුමා "දේශපාලනයේ සදාකාලික හතුරන් නැ," කියන දේ හොදට තේරැමි ගත්ත කෙනෙක්.ඒත් ෆොන්සේකා ඔය දේශපාලන තියරි දන්නෙ නැ,දන්නෙ මිලිටරි තියරි.හතුරාව විහාම විනාශ කරන්ඩ ඔනෙ,දුටු තැන වෙඩි තියල.ඒකයි ෆොන්සේකගෙ තියරිය.:lol::lol:

    දැන් බලපන් ෆොන්සේකගෙ ගොලයෙක්ම කියනව ‍ෆොන්සේකා එළියට ආපුවාම මාව එල්ලයිලු :lol::lol::lol: ඒ කියන්නෙ උබලත් දන්නව ෆොන්සේකා හිතන පතන විදිහ.ඔය විදිහට හිතුව ඉඩි අමින්ල වගේ එවුන්,ඔය විදිහට මිනිමරන්ඩ හිතන කෙනා හොද ජනාධිපතිකමට නෙමෙයි, අලුගෝසු තනතුරට.:lol::lol:

    ෆොන්සෙකා බලු කූඩුවට දැම්මෙ ජනාධිපතුමා නෙමයි,සුදුකොඩි නඩුව හින්ද.ඔන්න ජනාධිපතිතුමා සමාව දෙන්ඩ නමි ලැස්තියි මහත්මයෙක් විදිහට.ෆොන්සේකා දේශපාලනේ දන්නෙ නැති හින්ද ඒක ඉල්ලන්නෙත් නැ.මොකද තාවකාලික අවමානය මල් පිබිදෙන ජයග්‍රහනයකට පරිවර්තනය කරගන්ඩ හරි දේශපාලකයෙකුට පුලුවන් හින්ද.:yes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    ෆොන්සේකගෙ ගෝලයන්ට පොයිටි එක්ට උත්තර දිගන්ඩ බැරිලු :lol: ඒක හින්ද තෙර්ඩි එක අවුටි යවන්ඩ හදනවලු :lol: දෙකේ පන්තියෙ ළමයි අහන ප්‍රශ්න අහනවලු,:lol:ලු ලු ලු ගාගෙන ඉන්නව ලු:lol::lol:

    22634_101952439835745_100000629672903_58151_1689752_n.jpg
     
    • Like
    Reactions: sagara_sd
    Aug 25, 2011
    309
    123
    0

    ඒ බන් උඹට වෙන දාන්න කිසිම දෙයක් නැද්ද??:confused::confused::confused:
    එකද මේකම දාන්නේ?? :eek::eek:
    අපි කව්රුත් දන්නවනේ බන් එක පරිගණක ජිල්මාට් එකෙන් ගත්තු හොර චන්ද කියල....:yes::yes:
     
    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    ඇයි යකො මෙච්චර වැරදි පේන්න තියෙද්දි උබ අහනවා වැරැද්ද මොකක්ද කියලා

    කරුණලට රට භාර නොදුන්න එක,
    අපේ හමුදාවට හමුදාපති ලෙස කටයුතු කරපු එක,
    බොම්බවලට අහුවෙලා මැරිච්ච නැති එක,
    මහින්ද මහත්තයාගේ පස්චාත්භාගය ලේව නොකාපු එක.

    තව ගොඩක් ඒවා තියෙනවා, මහින්දගේ පස්චාත්භාගය ලේවකන උන්ගෙන් අහගන්න පුළුවන් වැඩි විස්තර, මහරජා මොන දේ කලත් එහෙයි මහරජ් කියන බහුතරයක් ඉන්න අපේ රටේ මොන සාධාරනයද බන්,

    මහින්දගේ ගොලබාලයෝ උන්ගේ අම්මලට අහවල් එක කරලා ගියත්, ඒකත් අසියාවේ ආස්චරය කියන මොලේ නැති හරක් ටිකක් ඉන්න රටක් මේක, දැන් දැක්කනේ අර වික්ටොරියා කියන රසියන් ගෑනිට වෙච්ච දේ, එකි ලංකාවට එනකොට ගෑනියෙක්, ලංකාවෙන් යනකොට කන්‍යාවියක්, පේනවා නේද අසියාවේ ආස්චර්යේ තරම,

    හරි හෝ වැරදි වේවා, සධාරණය් හෝ අසාධාරණ වේවා, මුන් දන්නේ එහෙයි මහරජ කියන්න විතරයි.

    උඹට මචන් රෙප් දෙන්නෙ පුලුවන් නම් නැව් පිටින්.. එහෙම හරි දෙනවා කියපු කතාවට...
    REP+
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මෙන්න ෆොන්සේකගෙ ගොලයන්ගෙ නිරැවත.තමන්ට තියෙන වෛරය වපුරන්ඩ බුදු දහමෙ තියෙන ගථා උපුටා ගන්නව.හරියට අර කැලනියෙ බොධියෙ ගහල තිබිබ නි‍යෝගය වගේ,ෆොන්සෙගෙ ගොලයන් බදු දහමට අපහාස කරනව කියන්ඩ හොද ‍තෙර්ඩි එකක් තියෙනව දැන් "බුදුරැස් "කියල.උබල හෙන අනාතයි බන් වස ලැජ්ජාවයි.පුදුම වෙන්ඩ දෙයකුත් නැ හොරට ආගම මාර කරපු කෙනෙක්නෙ ෆොන්සේකා කියන්නෙත්.

    426253_320417314666564_110921785616119_906027_2087830124_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ බන් උඹට වෙන දාන්න කිසිම දෙයක් නැද්ද??:confused::confused::confused:
    එකද මේකම දාන්නේ?? :eek::eek:
    අපි කව්රුත් දන්නවනේ බන් එක පරිගණක ජිල්මාට් එකෙන් ගත්තු හොර චන්ද කියල....:yes::yes:

    එහෙනමි පාරට බැහැල කැගහපල්ල ඇයි අකුලගෙන ඉන්නෙ :lol::lol::lol: උබල හෙන මෝඩයිනෙ බන් ඔහේ ඉන්නව :P:P උබල පිළිගත්තෙ නැති උනාට කමක් නැ,රටේ විපක්ෂ නායක කියුව "2010 මැතිවරණය නිදහස් හා සාධාරන මැතිවරණයක්" කියල. උබල රනිල්ට වැඩිය දන්නෙ කොහොමද :lol::lol::P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ නැ,ජනාධිපතිතුමාට කාවවත් මරන්ඩ,කොටන්ඩ ඔනෙ නැ.මොකද ජනාධිපතිතුමා "දේශපාලනයේ සදාකාලික හතුරන් නැ," කියන දේ හොදට තේරැමි ගත්ත කෙනෙක්.ඒත් ෆොන්සේකා ඔය දේශපාලන තියරි දන්නෙ නැ,දන්නෙ මිලිටරි තියරි.හතුරාව විහාම විනාශ කරන්ඩ ඔනෙ,දුටු තැන වෙඩි තියල.ඒකයි ෆොන්සේකගෙ තියරිය.

    ඔව් උඹලට මිලිටරි තියරිය නරකට හිටියනේ ෆොන්සේකා හමුදාවට අණ දීලා LTTE කාරයෝ මරනකොට නේද? අපරාදේ ෆොන්සේකා උඹලා වගේ ගුණමකුවෝ ඉන්න රටක ඉපදිලා අපේ රට ජාතිය වෙනුවෙන් යුද්ද කරේ, හමුදාවට බැඳුනේ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එහෙනමි පාරට බැහැල කැගහපල්ල ඇයි අකුලගෙන ඉන්නෙ :lol::lol::lol: උබල හෙන මෝඩයිනෙ බන් ඔහේ ඉන්නව :P:P උබල පිළිගත්තෙ නැති උනාට කමක් නැ,රටේ විපක්ෂ නායක කියුව "2010 මැතිවරණය නිදහස් හා සාධාරන මැතිවරණයක්" කියල. උබල රනිල්ට වැඩිය දන්නෙ කොහොමද :lol::lol::P

    උඹ ඒ පාර රනිල් කියන ඒවා විශ්වාස කරනවද? :rofl::P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒ බන් උඹට වෙන දාන්න කිසිම දෙයක් නැද්ද??:confused::confused::confused:
    එකද මේකම දාන්නේ?? :eek::eek:
    අපි කව්රුත් දන්නවනේ බන් එක පරිගණක ජිල්මාට් එකෙන් ගත්තු හොර චන්ද කියල....:yes::yes:

    මමත් කිව්වා. පොර කියන්නේ දැන් පොර රනිල් කියන ඒවා විශ්වාස කරනවලු. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    රටවැසියනි. උඹලා මා කරන්නාවූ සියලු නොපනත් කම් ඉවසිය යුතු ය.

    මං ගියදාක උඹලාට ලැබෙන්නේ රනිල් බැවිනි.

    ඒ නිසා මම තොපිට හෙටත් තලමි.

    තොපි ඒවා ඉවසා හිදුව. බැරිවෙලාවත් කෑගැහුවොත් රනිල් එන්නට ඉඩ තිබේ.

    මම හෙටත් තොපට බදු බර පටවමි.

    ඒවා ඉවසා හිදුව නැත්නම් තොපට ලැබෙන්නේ රනිල් ය.

    මම හෙටත් උඹලාගේ ආත්ම ගෞරවය බිංදුවට දමා තොපි මෝඩයන් කරමි

    ඉවසා හිදුව. නැත්නම් තොපට ලැබෙන්නේ රනිල් ය.

    මම තොපිට ගොනුන් යයි නොකියා කියමි. ඉවසා හිදුව නැත්නම් තොපට ලැබෙන්නේ රනිල් ය.

    මම හෙටත් නීතිය අවඥාවට ලක්කරමින් මට හිතුන හිතුන දේ කරමි.

    ඉවසා හිදුව නැතොත් තොපට ලැබෙන්නේ රනිල් ය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් උඹලට මිලිටරි තියරිය නරකට හිටියනේ ෆොන්සේකා හමුදාවට අණ දීලා LTTE කාරයෝ මරනකොට නේද? අපරාදේ ෆොන්සේකා උඹලා වගේ ගුණමකුවෝ ඉන්න රටක ඉපදිලා අපේ රට ජාතිය වෙනුවෙන් යුද්ද කරේ, හමුදාවට බැඳුනේ.

    ඔය වරද්ද ගෙනනේ.ෆොන්සේකා මිලිටරි මානසිකත්වය දේශපාලනයට ගෙනාපු එකයි වැරැද්ධ,
    වෙන දෙයක් නෙ‍මේ කියන්නෙ.හමුදාවෙ මානසිකත්වයෙන් දේශාපානය කරන්ඩ බැ,ඒකයි අපි කියන්නෙ,වෙන ‍දෙයක් නෙමේ.තමන්ට විරැද්ධ දේශපාලන මත දරන ඔනෙම කෙනෙක් මරන්ඩ ඔනෙ කියල හිතල දේශපාලන කරන එක හොදයි කියල හිතනවනමි ඒක උබලගෙ වැරැද්ධක්.

    රට ජාතිය ‍වෙනුවෙන් යුද්ධ කරපු හින්ද වෙන්ඩ ඇති දෙමල ඩයස්පෝරවේ කොටි ටික ෆොන්සේකට චන්දෙ දෙන්ඩ කියුවෙ.ෆොන්සේකා ඉමහත් කැපවිමෙන් පිලි පැන්න ඒකට අපිට කරන්ඩ දෙයක් නැ, පිළි පැන්නෙ නැත්නමි කොහොමද දෙමල කොටි ඩයස්පෝරාවෙන් ෆොන්සේකට උදවු ලැබෙන්නෙ?? බලපන්කො මැතිවරන සිතියම හරියට මහ කොටිය චන්දෙ ඉල්ලල වගේ :angry::angry::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය වරද්ද ගෙනනේ.ෆොන්සේකා මිලිටරි මානසිකත්වය දේශපාලනයට ගෙනාපු එකයි වැරැද්ධ,
    වෙන දෙයක් නෙ‍මේ කියන්නෙ.හමුදාවෙ මානසිකත්වයෙන් දේශාපානය කරන්ඩ බැ,ඒකයි අපි කියන්නෙ,වෙන ‍දෙයක් නෙමේ.තමන්ට විරැද්ධ දේශපාලන මත දරන ඔනෙම කෙනෙක් මරන්ඩ ඔනෙ කියල හිතල දේශපාලන කරන එක හොදයි කියල හිතනවනමි ඒක උබලගෙ වැරැද්ධක්.

    රට ජාතිය ‍වෙනුවෙන් යුද්ධ කරපු හින්ද වෙන්ඩ ඇති දෙමල ඩයස්පෝරවේ කොටි ටික ෆොන්සේකට චන්දෙ දෙන්ඩ කියුවෙ.ෆොන්සේකා ඉමහත් කැපවිමෙන් පිලි පැන්න ඒකට අපිට කරන්ඩ දෙයක් නැ, පිළි පැන්නෙ නැත්නමි කොහොමද දෙමල කොටි ඩයස්පෝරාවෙන් ෆොන්සේකට උදවු ලැබෙන්නෙ?? බලපන්කො මැතිවරන සිතියම හරියට මහ කොටිය චන්දෙ ඉල්ලල වගේ :angry::angry::lol:

    අනේ තියාගනින් උඹයි උඹේ කොම්පියුටර් ජිල් මාට් සිතියමයි. ඕක ප්‍රින්ට් කරලා රෝල් කරලා ඉන්දගනින්. ඔය වගේ සිතියමක් මමත් උඹට හදලා දෙන්නද ටිකක් ලොකු කරලා? :rofl::rofl: