කාලය මැවූ වෙනසක අරැමය...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    කාලය මැවූ වෙනසක අරැමය...

    පිය සෙනෙහස මවු සෙනෙහසට නොදෙවෙනි වේ.
    සමාජයේ බහුලව කතා නොවෙන පිය සෙනෙහසට කරනා උපහාරයක් ලෙස මෙය උපුටා පල කරමි.

    409089_320720791300438_193218727383979_842623_1280215557_n.jpg

    උපුටා ගැනීම කජුවත්තෙනි
     

    max4uall

    Active member
  • Mar 4, 2008
    2,259
    19
    38
    me 4to eka dakkama dukath hithenawa ban. kawadahari apitath ohoma wei, ape thaththalatath ohoma wei..
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    අව0කවම අපි හැමොගෙම ජිවිත කතාව .නියම පොස්ට් එකක්
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අව0කවම අපි හැමොගෙම ජිවිත කතාව .නියම පොස්ට් එකක්

    aniwa machan,

    අනිවා. අපිටත්, අපේ පුතාලටත්, මුනුබුරන්ටත්. මේක තමයි ලෝක ධර්මතාවය. ගොඩක් අය හැසිරෙන්නේ මේක නොදැන නේ.
     

    max4uall

    Active member
  • Mar 4, 2008
    2,259
    19
    38
    අනිවා. අපිටත්, අපේ පුතාලටත්, මුනුබුරන්ටත්. මේක තමයි ලෝක ධර්මතාවය. ගොඩක් අය හැසිරෙන්නේ මේක නොදැන නේ.

    ekanam aththa ban. dan kale godak un inne ahasin kada waduna wage..:yes: