ඒ බන් දන්නතුව තමය අහන්නේ.. උඹ කරන රැකියාව මොකද බන්?
ඒවා කියන්නෙ මොකටද????


මම කියුවෙ අහුවොත් අහන්නෙ විකාර ප්‍රශ්නයක්.ඉතින් මේවට උත්තර දෙන්ඩ පුලුවන්ද???? අන්තිමට මෙයාලම කියනව මම ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ නෑ කියල. 

ඒ බන් දන්නතුව තමය අහන්නේ.. උඹ කරන රැකියාව මොකද බන්?


මම කියුවෙ අහුවොත් අහන්නෙ විකාර ප්‍රශ්නයක්.ඉතින් මේවට උත්තර දෙන්ඩ පුලුවන්ද???? අන්තිමට මෙයාලම කියනව මම ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ නෑ කියල. 

ඒවා කියන්නෙ මොකටද????මම කියුවෙ අහුවොත් අහන්නෙ විකාර ප්‍රශ්නයක්.ඉතින් මේවට උත්තර දෙන්ඩ පුලුවන්ද???? අන්තිමට මෙයාලම කියනව මම ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ නෑ කියල.
![]()



උබ ෆේක් තමයි,ඒත් උත්තර දෙන්නමි.දැන් කවුද ඔය ආසනික් කන්ටේනර් ඇල්ලුවෙ????? ඒත් ආණ්ඩුවම තමයි, ජනාධිපතිතුමාගෙ මැදිහත් විමෙන්. පරක්ෂන කරල ඒවා හොදයි කියවනමි තව තියාගෙන ඉදල වැඩකුත් නැ.වල් නාශක හා කෘමි නාශක හැම එකකම තියෙන්නෙ වස තමයි,ආයේ අමුතුවෙන් ඒක කියන්ඩ දෙයකතු නැ. අනිත් පැත්තෙන් ඔව නැතුව වගා කරන්ඩත් බැ,මොකද වල් පැළැටි අතින් ගලවන්ඩත් බැ, කෘමි සතුන්ව වෙන මරන්ඩ විදිහකුත් නැ.දොලොවක් අතර
ඇමරිකාවට බයනමි ඉරානයෙන් තෙල් ගන්නවද බන් ?මොනාවා කියනවද මන්ද
Hukanawada paul kiwwalu. ethakota maha raja thamay tuak gala customs ekata gihilla containers allala thiyenne? heh anith eka thamay loke hema ratakma thahanam karala thiyana wasa jaathiyak lankawata witharak honda weema. Pareekshana karalath oppu welane thiyenne eewage asanik thiyanawa kiyala.. ane ammooo, mewa kaata kiyannada...
ithin bola math ahuwe eekama thamay, den amerikawata baye neda iran walin thel ganna eka nawaththala thiyenne? ada SUN news walata mata ahuna kiyanawa meeta passe iran walata api Tea export karanneth nee kiyala. denata lankawen wediyenma tea import karanne iran walin. ithin ban ey me eka paratama me okkoma nawaththanne? kawuruth mokuth kiwwe nehe neda?
ane ban, umba wage ewun, umbe ammata awilla maha ekage driver kenek hikuwath, umba kiyay kamak ne kiyala, Sirawatama, Sunimal meeta wada honday..








ඔයාලයට කොහෙද අහන්ඩ හරිහමන් ප්‍රශ්නයක් තියෙන්නෙ? ඊයේ කෙනෙක් ඇහුව ජනාධිපතිතුමාගෙ නම මොකක්ද කියල.ඒ වගේ මොන්ගල් ප්‍රශ්නයක් ඇරෙන්ඩ වෙන කිසිම දේශපාලනික වැදගත්කමක් තියෙන ප්‍රශ්නයක් නැ.හරයක් තියෙන ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙනව,දෙකයි පනහේ ඒවට උත්තර දෙන්ඩ ඔනෙ, දෙකයි පනහෙ විදිහටම තමයි
![]()
ඈ බොල මෝඩ මූසලයෝ.... උඹ වගේ ගොන් හරකෙක්, මෝඩ මූසලයෙක් (උපුටා ගැනීම මර්වින් සිල්වා ආචාරියාගෙනි) උඹෙන් අහපු ප්‍රශ්න වලට දුන්න උත්තර වල හැටියට, තව ප්‍රශ්න ඈහුවත්, අපිට උඹෙන් ලැබෙන උත්තර ටික අපි දන්නවා.....!! 
ඒ බන් දන්නතුව තමය අහන්නේ.. උඹ කරන රැකියාව මොකද බන්?

සුද්දන්ගේ ගල් කොල්ලා වැඩේ......!! 

you will soon be in jail![]()



ඔන්න වරද්ද ගත්ත.ඔනෙ කෙනෙකුට බොන්ඩ පුලුවන්, හැබැයි මැතිවරණ වේදිකාවට නැගල " දෙකක් දාගත්තාම ඇගිට හොදයි" කියනවනමි අන්න ඒ මනුස්සය බේබද්දෙක්ඇයි හත්දෙයියනේ රටේ ජනාධිපති වෙන්ඩ ඉන්න කෙනාට රටට කියන්ඩ තියෙන්නෙ " හැමෝම හවසට දෙකක් දාගනින් කියලද"???
ඔක්කොටම කලින් බෝතලේ ඉස්සර කරගන්න එකා,අන්න බේබද්දෙක් මගේ කතාව වැරදි නැ.
රටේ ජනාධිපති තෝරන මැතිවරණයක.මැතිවරන වේදිකාවට නැගල කියනව මගේ ආසම කෑම දඩමස් කියලෆොන්සේකා හිතුවද දන්නෙ නැ දඩමස් කනව කියපුවාම ලංකාවෙ මිනිස්සු චන්දෙ දෙයි කියල.
තමන් ජනාධිපති උනොත් රට හදන්නෙ මෙහෙමයි කියන්නෙ නැ දඩමස් කනව කියනව-මස් වැද්දෙක්.
ෆොන්සේකා සබාව අමතන්නෙ මෙහෙමයි.ඔය "උපුල් ඉලමිගමිගේ කියන කලවැද්ද,කෙලෙහිගුණ නොදන්න පාහර මිනිහ",ඔහොම කතා කරනවද බන් හැදියාවක් තියෙන කෙනෙක්
![]()
කුලේ එහෙම තමයි ඉතින්,ඒක අපි අමතක කරමුකෝ.ඒත් ෆොන්සේකා හොරට ආගම වෙනස් කරපු කෙනෙක්නෙ.
අනිත් දේ තමයි ජනාධිපතිතුමා බෙන්නෙ නැ



දැන්වත් පල හු**නෝ.. පාහර බූරුවා.. ආත්මයක් නැති අවජාතකයා.. 
ඈ බන් මට මතකයි උබ කලින් ත්‍රෙඩ් එකක කිව්ව, යුද්ධේ කලේ ෆොන්සේකා මහත්තයා නෙමෙයි මහින්ද මහත්තයා කියලා. එතකොට මහින්ද මහත්තයා යුද්ධේ කලානම් කලේ මිලිටරි තියරියෙන් නෙමෙයිද ? තමන්ගේ විරිද්ධවාදීයව අල්ලලා හිර කලේ, උබ කියන විදියට මොන තියරියටද බන්.අනේ නැ,ජනාධිපතිතුමාට කාවවත් මරන්ඩ,කොටන්ඩ ඔනෙ නැ.මොකද ජනාධිපතිතුමා "දේශපාලනයේ සදාකාලික හතුරන් නැ," කියන දේ හොදට තේරැමි ගත්ත කෙනෙක්.ඒත් ෆොන්සේකා ඔය දේශපාලන තියරි දන්නෙ නැ,දන්නෙ මිලිටරි තියරි.හතුරාව විහාම විනාශ කරන්ඩ ඔනෙ,දුටු තැන වෙඩි තියල.ඒකයි ෆොන්සේකගෙ තියරිය.![]()
දැන් බලපන් ෆොන්සේකගෙ ගොලයෙක්ම කියනව ෆොන්සේකා එළියට ආපුවාම මාව එල්ලයිලුඒ කියන්නෙ උබලත් දන්නව ෆොන්සේකා හිතන පතන විදිහ.ඔය විදිහට හිතුව ඉඩි අමින්ල වගේ එවුන්,ඔය විදිහට මිනිමරන්ඩ හිතන කෙනා හොද ජනාධිපතිකමට නෙමෙයි, අලුගෝසු තනතුරට.
![]()
ෆොන්සෙකා බලු කූඩුවට දැම්මෙ ජනාධිපතුමා නෙමයි,සුදුකොඩි නඩුව හින්ද.ඔන්න ජනාධිපතිතුමා සමාව දෙන්ඩ නමි ලැස්තියි මහත්මයෙක් විදිහට.ෆොන්සේකා දේශපාලනේ දන්නෙ නැති හින්ද ඒක ඉල්ලන්නෙත් නැ.මොකද තාවකාලික අවමානය මල් පිබිදෙන ජයග්‍රහනයකට පරිවර්තනය කරගන්ඩ හරි දේශපාලකයෙකුට පුලුවන් හින්ද.![]()
යුද්ධෙදි මිලිටරි තියරිය යොදා ගත්තට, දේශපාලනේදි මිලිටරි තියරිය යොදා ගන්නවද? උබලට පිස්සුද බන්.ඈ බන් මට මතකයි උබ කලින් ත්‍රෙඩ් එකක කිව්ව, යුද්ධේ කලේ ෆොන්සේකා මහත්තයා නෙමෙයි මහින්ද මහත්තයා කියලා. එතකොට මහින්ද මහත්තයා යුද්ධේ කලානම් කලේ මිලිටරි තියරියෙන් නෙමෙයිද ? තමන්ගේ විරිද්ධවාදීයව අල්ලලා හිර කලේ, උබ කියන විදියට මොන තියරියටද බන්.
ෆොන්සේකගෙ මානසිකත්වය තියෙන්නෙ තමන්ට විරැද්ධ දේශපාලන අදහස් තියෙන හැමෝටම වෙඩි තියන්ඩ,විනාශ කරන්ඩ.ඔය වගේ මානසිකත්වයක් තියෙන මනුස්සයෙක් හරි යන්නෙ ජනාධිපති කමට නෙමේයි අලුගෝසුවගෙ තනතුරට
ෆොන්සේකා බලය නැතුව හැසිරෙන්ඩ හැදුවෙ ඉඩි අමින් වගේ,බලය ලැබුනනමි බලාගන්ඩ තිබිබ ඒක දිගට දේශපාලන විරැද්ධවාදින්ට වෙඩි තියල හැටි 

උබ කියන විදිහට වෙඩි තිබිබට කමක් නැ 


හරි වැරැද්දක් කරපු මිනිහෙක්ට දඩුවම් දෙන්නෙ ඕනේ, එත් වැරැද්දක් නොකරුපු මිනිහෙක්ව දේශපාලන වාසි තකා බලුකූඩුවක හිරකරපු, බහුතරයක් බදුගෙවන ජනතාවගේ සල්ලි වලින් පුතාට ආතල් දීපු, මිනීමරුවන්ට රටින් නිදහසේ පිටවීමට අවසර සහ බලය දීපු, ගැහැණු කන්‍යාවියන් කරපු, ස්ත්‍රී දූෂකයන්ට සමාව දීපු, 13+ දීපු, නීතිය තමන්ට ඕනේ ඕනේ විදියට වෙනස් කරපු, රාජ පාක්සිකයන්ට එක් නීතියකුත් අනිකුත් අයට තව නීතියකුත් භාවිතා කරපු කෙනෙකුට දෙන තනතුර ජනාධිපති කමද බන්.
අනිත් ඒවා විකාර 
අධිකරනය ස්වාධිනයි,උපන් දිනේ දවසෙ නැතුව වෙන දවසක තින්දුව දුන්නනමි තින්දුය වෙනස් වෙනවද??? මෝඩ කතා කියන්ඩ එපා.දෙමල කොටි සතුටු කරන්ඩ,ෆොන්සේකා සුදුකොඩි කතාව කියපු හින්දයි,හිරේ ඉන්නෙ.නැතුව කරුවත් බලෙන් අලල්ල ඇතුලට දාල නැ,රජපාක්සික විනිසුරුවරු නේද බන් ඔය නඩු තීන්දුවට භාවිතා කලේ, එහෙම නැහැයි කියන්න බැහැනේ, එහෙමනම් ඇයි ඒ විනිසුරුවරුන්ට රාජකීය විදියට සැලකුවේ, ඇයි තමන්ගේ උපන් දවසම ඒ දේට යොදා ගත්තේ, වැරැද්දක් නොකර නිකන් සමාව ඉල්ලන්න ඔනේ නැහැනෙ බන්, උබලට ඔනේ ෆොන්සෙකා මහත්තය වරද පිලිගත්තා ඔන්න අපි සමාව දුන්නා කියල කියන්න මිසක්, ඒ මනුස්සයට සෑබෑ නිදහසක් දෙන්න නෙමෙයි, උබලා එකෙනුත් දේශපාලන වාසි තමයි බලා පොරොත්තු වෙන්නේ,
අපේ හමුදාව සමූල ඝාතනය කලේ ෆොන්සේකා මහත්තයද ? දළදා හමුදුරුවන්ට බොම්බ ගැහුවේ ෆොන්සේකා මහත්තයද ? එතකොට එයාර්පොට් එකත් ඇතුලුව ශ්‍රීලංකා අර්ථික මරමස්තාන වලට බොම්බ් ගැහුවේ ෆොන්සේකා මහත්තයද ? එතකොට ෆොන්සේකා මහත්තයට බොම්බ ගහගත්තෙත් ෆොන්සේකා මහත්තයමද ?
ඒ හැම දෙයක්ම කලේ අද රාජපස්ස හුරතල් කරන කොටියො ටික මිසක් බලු කූඩුවේ දාපු සිංහයා නෙමෙයි. උබලගෙ රාජ පස්ස මහත්තයට ෆොන්සේකා මහත්තයා එලියේ හිටියොත් 13+ දෙන්න හම්බ වෙන්නේ නැහැ. එකයි ඔය හිර කරලා තියෙන්නේ. 13+ දීලා ෆොන්සේකා මහත්තයව උබලා එලියට දායි, ඊට පස්සේ දෙමලු ටික එකතුවේලා LTTE සංවිධානය සමූල ඝාතනය කලාට ෆොන්සේකා මහත්තයව ඇරෙස්ට් කරයි, ඊට පස්සේ එල්ලලා මරයි, උබලගෙත් නියම මොලේ නේද බන්, උබලා හදන්නේ බළල්ලු ලවා කොස් ඇට බාවන්න නේද ? ඊට පස්සේ කියන්න බැරියෑ අපි නෙමෙයි ෆොන්සේකා මහත්තයට ගේම දුන්නෙ LTTE එකෙන් කියලා.

ප්‍රජා අයිතිය අහෝසි වෙචිචාම ලංකාවෙ දේශපාලන කරන හැටි අපි බලමු 

ඔවි ඔවි අපි දේශපාලන වාසි ගන්නව,ඒක හින්ද සමාව ගන්නෙ නැතුව ඇතුලට වෙලාම ඉන්ඩ කියපන් අපිට මොකද
ෆොන්සේකා සාමව ඉල්ලපුවාම අපිට සැහෙන වාසියි 


අනේ උබලගෙ දේශපාලන දැනුම 




ඒකනෙ බන් දෙමලු ටික ෆොන්සේකට චන්දෙ දුන්නෙ.නැත්නමි දෙමෙල ඩයස්පෝරාව ෆොන්සේකට චන්දෙ දෙන්ඩ කියුව කහනවටද??? නැ, ෆොන්සේකා-සමිබන්ධන් එක්ක හොර ගිවිසුමි ඇමරිකාව ඉස්සරහ තියාගෙන ගහපු හින්ද,නිකන් ඔයාල බබාල වෙන්ඩ එපා
ඇයි සිංහල මිනිස්සු ෆොන්සේකව අතඇරියෙ ඔය 13+ කේස් හින්ද තමයි.

ෆොන්සේකා වගේ දෙමල කොටින්ට රට පාවල දෙන්නෙ නැ ජනාධිපතිතුමා. සිංහල මිනිස්සුන්ගෙ ජනාධිපතිතුමා 13+ දෙනවද???? කවදාවත් නැ 




Urajta nam tikak wadipura ridila mage rep kapala
අලෝ පොන්ස්..... ශික්..... උඹද මේකේ 1000 ගැහුවේ.......
අපි එහෙමයි, කපනවා නම් රෙප්, නම දාලම කපනවා.......
අලෝ පොන්ස්..... ශික්..... උඹද මේකේ 1000 ගැහුවේ.......
අපි එහෙමයි, කපනවා නම් රෙප්, නම දාලම කපනවා.......
![]()
ponsekaage chu kollo thama bayitda![]()








