ෆොන්සේකා වගේමයි ගෝලයො ටිකත්,කිසිම තර්කයක් කරගන්ඩ දන්නෙ නැ,කුණු හරපෙන් බනින්ඩනමි දන්නව.උබල වගේ මුඩුක්කු කුක්කො කියන දේවල් අපි පිළිගන්නවද බන්![]()


උබ කියන දේවල් පිලිගන්නේත් නැ..








ෆොන්සේකා වගේමයි ගෝලයො ටිකත්,කිසිම තර්කයක් කරගන්ඩ දන්නෙ නැ,කුණු හරපෙන් බනින්ඩනමි දන්නව.උබල වගේ මුඩුක්කු කුක්කො කියන දේවල් අපි පිළිගන්නවද බන්![]()










machan... baila one ne ne... sarala prob ekak ahanne... wel gee wel nethuwa kelin uttara deepan...
lankawa inna president ge name eka mokadda ??
uba mahinda kiyana kena ohumada ???
ohuta demawpiyan demma name eka mokadda ??
e name eka use karanna eyata lejjada ???
name ekan pawa uhu minissu rawattanawa neda??
ketiyen uttara denna.. dana ekama nonstop baila wela one ne..![]()
ඔයා ලංකාවේ ජනාධිපතිගෙ නම දන්නෙ නැද්ද?
එහෙනමි ඔයත් ඔක්ක කතා කරලම වැඩක් නැ.
![]()
![]()

දනුක අපරාදේ මේ erozan වගේ කටු කන බල්ලෙක්ගෙන් ඔය වගේ ප්‍රශ්න ඈහුවේ..... ඕකා ඕවට දෙන උත්තර ඔය වගේ තමා..... යන්නේ කොහෙද..... මල්ලේ පොල්...... 

උබ කියන දේවල් පිලිගන්නේත් නැ..
![]()
එයා කියනව ෆොන්සේකා එළියට ආපුවාම මාව එල්ලයිලු
වැඩේ මාටිටු 


මෙම තෙර්ඩි එක තුල ශාක්ෂි සහිතව ෆොන්සේකා සමිබන්ධයෙන් අනාවරනය වු සියලු කරැනු
1 ෆොන්සේකා යනු බේබන්දෙක් බව,
2 ෆොන්සේකා යනු දඩමසට ප්‍රිය කරන මස් වැද්දෙක් බව,
3 ෆොන්සේකා යනු සබාවක් අමතා කුණු හරප නොකියා කතා කිරිමට නොදන්නෙකු බව,
4 ෆොන්සේකා යනු හින කුලයේ අයෙකු බව,
5 ෆොන්සේකා යනු වාසියට ආගම මාරැ කළ අයෙකු බව,
6 ෆොන්සේකා යනු තමන්ට විරැද්ධ කවරෙකු උවද මරා දැමිමට සිතනා උන්මන්තකයෙකු බව,
7 ෆොන්සේකාට හරි හමන් දේශපාන පක්ෂයක් නොමැති අයෙක් බව,
8 දැනටමත් ෆොන්සේකා හැරදමා රනිල්,සෝමවංශ වැන්නන් ඉවත්ව ගොස් ඇති බව,
9 දැනට සිරගතවි සිටිනා ෆොන්සේකාට නිදහස ගත හැක්කේ,ජනාධිපතිතුමාගෙන් සමාව ගැනිමෙන් පමනක් බව,
10 ෆොන්සේකා දෙමලුන් සතුටු කිරිම සදහා සුදුකොඩි කතාව කියු බව,
11 සුදුකොඩි කතාව කියා,භුමියේ යුධකල සියලු රණවිරැවන්ව,ෆොන්සේකා පාවා දුන් බව,
12 කොටි හිතවාදියෙකු වන r සමිබන්ධන් සමග ෆොන්සේකා,හොර ගිවිසුමක් ගැසු බව,
13 ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම නිසා දෙමල ඩයස්පෝරාවේ සහය ෆොන්සේකාට ලැබුන බව,
14 කොටි දෙමල ඩයස්පෝරාවේ සුරතලෙකුවි,උතුරැ නැගෙනහිර දෙමල මිනිසුන්ගෙ චන්ද ලබාගත් බව,(2010 මැතිවරන සිතියම බලන්න)
15 සිංහල බහුතරයක් සිටිනා සියලු ප්‍රදේශවල චන්ද වලින් ෆොන්සේකා අතුගෑවි ගිය බව,(2010 මැතිවරන සිතියම බලන්න)
16 ෆොන්සේකා දෙමල කොටින්ගේ නායකයෙකු මිස,සිංහල ජනතාවගේ නායකයෙකු නොවන බව,(2010 මැතිවරන සිතියම බලන්න)
මෙම කිසිම කරැනක් සමිබන්ධයෙන් කිසිම විවාදයක් හට නොගත් අතර සියලු කරනු 100% සත්‍ය වේ. ඔබ තාමත් ෆොන්සේකා අනුගාමිකයේද? සිතා බලන්ඩ,තමා උපන් ජාතිය ඔහු මෙන් පාවා නොදෙන්න.
සැ:යු, මුලදි ෆොන්සේකා වෙනුවෙන් හැටහුට හමාරක් සිටි නමුත් 2010 චන්ද සිතියම දැකිමෙන් පසු ඇතිවු ලැජ්ජාව වසාගැනිමට නොහැකිව, සියලු අනුගාමිකයෝ පැන දිවු බව.මිලගට ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම බලාපොරොත්තු වන්න.
![]()
![]()
වෙන වෙන විකාර කියුවට මේකට උත්තරයක් දිගන්ඩ එක ගෝලයෙක් නැනේ.








1. මහින්දයා රටේ උන්ගේ සල්ලි වලින් බෝතල් පාටි දාන බව කවුරුත් දන්නා කරුණකි
2. මහින්දයා බෝතල් පාටි වල බයිට් එකට කොහොමත් ගන්නේ මස් වර්ග බව කවුරුත් දන්නා කරුණකි
3. රජයේ නම ගිය ආචාර්යවරු (කුඩ්ඩෝ) මහ සෙනග මැද හාමුදුරුවෝ ඉදිරියේ අමු අමුවේ හරුප කියන බව කවුරුත් දන්නා කරුණකි
4.අපිට කුල මල බේද නැති නිසා ඒක අදාල නැත. හීන කුලේ කවුද කියා දන්නෝ දනිති
5.ආගම මාරු කල බවට සාක්ෂි නැත![]()



යකෝ මම ඇහුවෙ මහින්ද ගැන නෙමේ ෆොන්සේකා ගැන 
යන්නෙ කොහෙද මල්ලෙ පොල් 
මම හැමතැනම අහල තියෙන්නෙ ෆොන්සේකා ගැන,උත්තර දිල තියෙන්නෙ වෙන වෙන අයව අල්ලල 
අනේ උබල වගේ එවුන් 

යකෝ මම ඇහුවෙ මහින්ද ගැන නෙමේ ෆොන්සේකා ගැන
යන්නෙ කොහෙද මල්ලෙ පොල්
මම හැමතානම අහල තියෙන්නෙ ෆොන්සේකා ගැන,උත්තර දිල තියෙන්නෙ වෙන වෙන අයව අල්ලල
අනේ උබල වගේ එවුන්
![]()

අනේ මම නමි දන්නෙ නැ ෆොන්සේකා කොටිත් එක්ක වෙඩි තියා ගත්ත කියල,ඔන්න නියෝග දිල නමි ඇති.යුද සෙබෙලෙක් හැටියට වෙඩි තබිබනමි අනේ හොදයි,බොහොම හොදයි.
අපිට අවුල තියෙන්නෙ හමුදාවෙන් අයින් වෙලා තමන්ට විරැද්ධ මතදරන අයට වෙඩි තියන්ඩ හදන එකට.දැන් ඔයාම කියුව ෆොන්සේකා දැක්කොත් මාවත් එල්ලයිලු,
ඔයත් දන්නව ෆොන්සේකගෙ මානසිකත්ව මොකක්ද කියල,ෆොන්සේකට ඔනේ තමන්ට විරැද්ධ ඔක්කොම මරන්ඩ
අර ඉඩි අමින්ල කරෙත් ඔකම තමයි.මට නෙමෙයි බන් උබලටයි කොන්ද පන නැත්තෙ,අලුගෝසු තනතුරට සුදුසු පුද්ගලෙක් ජනාධිපති කරන්ඩ දගලපු
උබ දැක්කද රජයෙන් ලසන්තව මරනව
මගෙන් අහගන්ඩ එපා කවුද ලසන්තව මැරවෙ,කියල මොකටද මැරැවෙ කියන දේ,
![]()

ඔයාගෙන් ප්‍රශ්නයක් ඈහුවහම, ලැබෙන උත්තර සෙට් එක අපි දන්න නිසා අහන්නේ නෑ......!! 

onna onna erozan aye lissala yanawa. Po^^aya nowi kiwwa de hariyata oluwata aran uththara deepan![]()

ඔක්කොම තියෙන්නෙ කරැණ, KP ගැන 

ඒවා කොහොමද ෆොන්සේකගෙ ඒවට උත්තර වෙන්නෙ ??? යකෝ මම ඇහුවෙ මහින්ද ගැන නෙමේ ෆොන්සේකා ගැන
යන්නෙ කොහෙද මල්ලෙ පොල්
මම හැමතැනම අහල තියෙන්නෙ ෆොන්සේකා ගැන,උත්තර දිල තියෙන්නෙ වෙන වෙන අයව අල්ලල
අනේ උබල වගේ එවුන්
![]()


අපිට ඒවට කරන්න දෙයක් නෑ පොන්සියෝ. දුකට පුං ගගහ ඉදහං පර දෙමළා
ඔයාගෙන් ප්‍රශ්නයක් ඈහුවහම, ලැබෙන උත්තර සෙට් එක අපි දන්න නිසා අහන්නේ නෑ......!!
![]()

ඒ වගේ මොන්ගල් ප්‍රශ්නයක් ඇරෙන්ඩ වෙන කිසිම දේශපාලනික වැදගත්කමක් තියෙන ප්‍රශ්නයක් නැ.හරයක් තියෙන ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙනව,දෙකයි පනහේ ඒවට උත්තර දෙන්ඩ ඔනෙ, දෙකයි පනහෙ විදිහටම තමයි 
මම ලිස්සල නැ කොහෙද මම අහපු එක ප්රශ්නයකටවත් උත්තර දිල තියෙන්නෙ, ෆොන්සේකා ගැන කියලඔක්කොම තියෙන්නෙ කරැණ, KP ගැන
ඒවා කොහාමද ෆොන්සේකගෙ ඒවට උත්තර වෙන්නෙ ???


so un diha balan pawule nama geniyanna umbath melo huyannak hoyan nathuwa Marapana yanawa 





අනේ පලයන් කුක්කෝ යන්ඩ. මිනිහෙක්ට බොන්න පුලුවන් ඕනි වෙලාවක. උඹ හිතන්නේ උඹේ ඔය ගොන් රජා බොන්නේ නෑ කියලද.. සිගිති ආතල් දෙන්ඩ එපා.. කතා කරනවානම් කෙලින් කතා කරපන්
1 ෆොන්සේකා යනු බේබන්දෙක් බව,
2 ෆොන්සේකා යනු දඩමසට ප්‍රිය කරන මස් වැද්දෙක් බව,
3 ෆොන්සේකා යනු සබාවක් අමතා කුණු හරප නොකියා කතා කිරිමට නොදන්නෙකු බව,
4 ෆොන්සේකා යනු හින කුලයේ අයෙකු බව,
මේවා උඹේ හිතේ දුකට කියන කතා බංඅපිට ඒවට කරන්න දෙයක් නෑ පොන්සියෝ. දුකට පුං ගගහ ඉදහං පර දෙමළා

ඇයි හත්දෙයියනේ රටේ ජනාධිපති වෙන්ඩ ඉන්න කෙනාට රටට කියන්ඩ තියෙන්නෙ " හැමෝම හවසට දෙකක් දාගනින් කියලද"??? 

ඔක්කොටම කලින් බෝතලේ ඉස්සර කරගන්න එකා,අන්න බේබද්දෙක් මගේ කතාව වැරදි නැ.

ෆොන්සේකා හිතුවද දන්නෙ නැ දඩමස් කනව කියපුවාම ලංකාවෙ මිනිස්සු චන්දෙ දෙයි කියල.
තමන් ජනාධිපති උනොත් රට හදන්නෙ මෙහෙමයි කියන්නෙ නැ දඩමස් කනව කියනව-මස් වැද්දෙක්.

ඔහොම කතා කරනවද බන් හැදියාවක් තියෙන කෙනෙක් 




thm14;11957351 mekata reply balaporoththu wen naha- dan kukka wage palayan! ara Sambandange hora liyumath ikmanata dapan honde :D:P[/QUOTE said:Mata SF aagamata heruna ekath dena ganna oni, mokada ada unath Kelani pansalata giyahama, Bodhiya issaraha thiyanawa loke sel lipiyak, eeke thiyena hetiyata SF kiyanne kelani temple eke mokak hari bodu sangamayaka lokuma kena, (mata den hariyata mathaka ne ee mokkada kiyala) ithin eeka kotala thiyenne 2007 or 2008 walda koheda? mata pudume ehema porak kohomada Christian une kiyala. hehe sudu kodi katha wage wenna ethi neda?
hebey Percy Mahendra nam bendala inne agame geeniyek harida...Percy Mahendra ge puthala school giye aagame school ekakata harida...
Mata SF aagamata heruna ekath dena ganna oni, mokada ada unath Kelani pansalata giyahama, Bodhiya issaraha thiyanawa loke sel lipiyak, eeke thiyena hetiyata SF kiyanne kelani temple eke mokak hari bodu sangamayaka lokuma kena, (mata den hariyata mathaka ne ee mokkada kiyala) ithin eeka kotala thiyenne 2007 or 2008 walda koheda? mata pudume ehema porak kohomada Christian une kiyala. hehe sudu kodi katha wage wenna ethi neda?
hebey Percy Mahendra nam bendala inne agame geeniyek harida...Percy Mahendra ge puthala school giye aagame school ekakata harida...


Erozan, poddak me tikata uththara deepanko, umbe aanduwa ara maranthika Arzanik containsers tika muda herala, eeka honda deyakda? anika umba thawama kiwwe nehe ne, umbe aanduwa amerikawata baye Iran walin thel ganna eka gena..umba kiwwe umbala Suddonta baya ne kiyala, koo eewunta umba baya nethi unata umbe rajathuma nam baya wela wage neda?
දැන් කවුද ඔය ආසනික් කන්ටේනර් ඇල්ලුවෙ????? ඒත් ආණ්ඩුවම තමයි, ජනාධිපතිතුමාගෙ මැදිහත් විමෙන්. පරක්ෂන කරල ඒවා හොදයි කියවනමි තව තියාගෙන ඉදල වැඩකුත් නැ.වල් නාශක හා කෘමි නාශක හැම එකකම තියෙන්නෙ වස තමයි,ආයේ අමුතුවෙන් ඒක කියන්ඩ දෙයකතු නැ. අනිත් පැත්තෙන් ඔව නැතුව වගා කරන්ඩත් බැ,මොකද වල් පැළැටි අතින් ගලවන්ඩත් බැ, කෘමි සතුන්ව වෙන මරන්ඩ විදිහකුත් නැ.දොලොවක් අතර 


මොනාවා කියනවද මන්ද 


උබ ෆේක් තමයි,ඒත් උත්තර දෙන්නමි.දැන් කවුද ඔය ආසනික් කන්ටේනර් ඇල්ලුවෙ????? ඒත් ආණ්ඩුවම තමයි, ජනාධිපතිතුමාගෙ මැදිහත් විමෙන්. පරක්ෂන කරල ඒවා හොදයි කියවනමි තව තියාගෙන ඉදල වැඩකුත් නැ.වල් නාශක හා කෘමි නාශක හැම එකකම තියෙන්නෙ වස තමයි,ආයේ අමුතුවෙන් ඒක කියන්ඩ දෙයකතු නැ. අනිත් පැත්තෙන් ඔව නැතුව වගා කරන්ඩත් බැ,මොකද වල් පැළැටි අතින් ගලවන්ඩත් බැ, කෘමි සතුන්ව වෙන මරන්ඩ විදිහකුත් නැ.දොලොවක් අතර
ඇමරිකාවට බයනමි ඉරානයෙන් තෙල් ගන්නවද බන් ?මොනාවා කියනවද මන්ද