සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,677
    3,267
    113
    :rolleyes: පල පල පොන්ස් ආව අතක් බලාගෙන..... දුමින්ද අයියත් නැති එකේ, *කට නිවාඩු ඈති නේ උඹේ......?? :lol::lol:

    අද night shift එකට ගිහින් නැ වගේ..:rolleyes:
    ලොක්කා අද එන්න එපා කියලා :P
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අද night shift එකට ගිහින් නැ වගේ..:rolleyes:
    ලොක්කා අද එන්න එපා කියලා :P

    අද මුට date ලු
    මුගේ අනෙක අද නැහැ ඌ අද මු වෙනුවට ගිහින්
    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    uba wage chu kollek rathu karanna mahansi wena eka aparadayak. chu karala gihin nida ganin.

    :lol: :lol: නටන්න බැරි මිනිහට පොලොව ඈදයි වගේ තමා නේ ඉතින්.......!! :rofl::P පල පල පොන්ස් යන්න...... දුමින්ද අයියාව මතක් කරගෙන නිදා ගනින්...... ඒ දවස් වල කාපු *ක් පාරවල් මතක් කරගෙන.......!! :rofl::P
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    උඹේ කාර්ඩ් එක ගැන ඔක්කෝමලා දන්නවා.. තවත් බයිට් නොවි ඉදහං පිසාචයෝ :lol:

    ponnasekata kiyanne nam kalawadda kiyala.
    anoma ada kage adeda danne naha. monawa unath maru anti para
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    Ado eththa Katha Karala Duwanne Ne Kawadawath... Ubala wage Papatharayoi, adamayoi, Kuhakayoi, Gon athal ganna Unui, Nayata Rila yana Unui, Mala Perethoyoi wenun me harupa kIyanne, Unta Real Sinhala kiyala Dunnama thama hithana wadinne :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙම තෙර්ඩි එක තුල ශාක්ෂි සහිතව ෆොන්සේකා සමිබන්ධයෙන් අනාවරනය වු සියලු කරැනු
    1 ෆොන්සේකා යනු බේබන්දෙක් බව,
    2 ෆොන්සේකා යනු දඩමසට ප්‍රිය කරන මස් වැද්දෙක් බව,
    3 ෆොන්සේකා යනු සබාවක් අමතා කුණු හරප නොකියා කතා කිරිමට නොදන්නෙකු බව,
    4 ෆොන්සේකා යනු හින කුලයේ අයෙකු බව,
    5 ෆොන්සේකා යනු වාසියට ආගම මාරැ කළ අයෙකු බව,
    6 ෆොන්සේකා යනු තමන්ට විරැද්ධ කවරෙකු උවද මරා දැමිමට සිතනා උන්මන්තකයෙකු බව,
    7 ෆොන්සේකාට හරි හමන් දේශපාන පක්ෂයක් නොමැති අයෙක් බව,
    8 දැනටමත් ‍ෆොන්සේකා හැරදමා රනිල්,සෝමවංශ වැන්නන් ඉවත්ව ගොස් ඇති බව,
    9 දැනට සිරගතවි සිටිනා ෆොන්සේකාට නිදහස ගත හැක්කේ,ජනාධිපතිතුමාගෙන් සමාව ගැනිමෙන් පමනක් බව,
    10 ෆොන්සේකා දෙමලුන් සතුටු කිරිම සදහා සුදුකොඩි කතාව කියු බව,
    11 සුදුකොඩි කතාව කියා,භුමියේ යුධකල සියලු රණවිරැවන්ව,ෆොන්සේකා පාවා දුන් බව, :(:(
    12 කොටි හිතවාදියෙකු වන r සමිබන්ධන් සමග ෆොන්සේකා,හොර ගිවිසුමක් ගැසු බව,
    13 ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම නිසා දෙමල ඩයස්පෝරාවේ සහය ෆොන්සේකාට ලැබුන බව,
    14 කොටි දෙමල ඩයස්පෝරාවේ සුරතලෙකුවි,උතුරැ නැගෙනහිර දෙමල මිනිසුන්ගෙ චන්ද ලබාගත් බව,(2010 මැතිවරන සිතියම බලන්න)
    15 සිංහල බහුතරයක් සිටිනා සියලු ප්‍රදේශවල චන්ද වලින් ෆොන්සේකා අතුගෑවි ගිය බව,(2010 මැතිවරන සිතියම බලන්න)
    16 ෆොන්සේකා දෙමල කොටින්ගේ නායකයෙකු මිස,සිංහල ජනතාවගේ නායකයෙකු නොවන බව,(2010 මැතිවරන සිතියම බලන්න)

    මෙම කිසිම කරැනක් සමිබන්ධයෙන් කිසිම විවාදයක් හට නොගත් අතර සියලු කරනු 100% සත්‍ය වේ. ඔබ තාමත් ෆොන්සේකා අනුගාමිකයේද? සිතා බලන්ඩ,තමා උපන් ජාතිය ඔහු මෙන් පාවා නොදෙන්න.

    සැ:යු, මුලදි ‍ෆොන්සේකා වෙනුවෙන් හැටහුට හමාරක් සිටි නමුත් 2010 චන්ද සිතියම දැකිමෙන් පසු ඇතිවු ලැජ්ජාව වසාගැනිමට නොහැකිව, සියලු අනුගාමිකයෝ පැන දිවු බව. :yes::lol: මිලගට ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම බලාපොරොත්තු වන්න.:yes:

    10xt078.png

    වෙන වෙන විකාර කියුවට මේකට උත්තරයක් දිගන්ඩ එක ගෝලයෙක් නැනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකා මැතිවරණ වේදිකාවට නැගල " දෙකක් දාගත්තාම ඇගිට හොදයි" කියනවනමි අන්න ඒ මනුස්සය බේබද්දෙක් :lol::lol: ඇයි හත්දෙයියනේ රටේ ජනාධිපති වෙන්ඩ ඉන්න කෙනාට රටට කියන්ඩ තියෙන්නෙ " හැමෝම හවසට දෙකක් දාගනින් කියලද"??? :lol::lol::lol: ඔක්කොටම කලින් බෝතලේ ඉස්සර කරගන්න එකා,අන්න බේබද්දෙක් මගේ කතාව වැරදි නැ.

    රටේ ජනාධිපති තෝරන මැතිවරණයක.මැතිවරන වේදිකාවට නැගල කියනව මගේ ආසම කෑම දඩමස් කියල :lol::lol::lol: ෆොන්සේකා හිතුවද දන්නෙ නැ දඩමස් කනව කියපුවාම ලංකාවෙ මිනිස්සු චන්දෙ දෙයි කියල.:lol: තමන් ජනාධිපති උනොත් රට හදන්නෙ මෙහෙමයි කියන්නෙ නැ දඩමස් කනව කියනව-මස් වැද්දෙක්.

    ෆොන්සේකා සබාව අමතන්නෙ මෙහෙමයි.ඔය "උපුල් ඉලමිගමිගේ කියන කලවැද්ද,කෙලෙහිගුණ නොදන්න පාහර මිනිහ", :lol::lol::lol: ‍ඔහොම කතා කරනවද බන් හැදියාවක් තියෙන කෙනෙක් :P:P

    කුලේ එහෙම තමයි ඉතින්,ඒක අපි අමතක කරමුකෝ.ඒත් ෆොන්සේකා හොරට ආගම වෙනස් කරපු කෙනෙක්නෙ. :lol::lol::lol:
    මේවගේ කෙනෙක් ඔබේ නායකය??? සිතා බලන්ඩ තමත් පස්සෙන් යන්ඩ ඔනෙද? :yes:

    Aug 25, 2011
    309
    123
    0

    උඹ කටෙන්ද කතාකරන්නේ නැත්තම් පු**න්ද ?? මේ විදිහට මොලයක් නැ වගේ කතාකරන්නේ?? උඹ තොත්ත බබා.. ඉඹ දැන් අපිට පැහැදිලි කරන්න යන්නේ මහින්ද බොන්නේ නැ කියලද... නිකන් පලයන් බන් මෙතන පව් පුරවගන්නෙතුව...
    :growl::growl::growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ කටෙන්ද කතාකරන්නේ නැත්තම් පු**න්ද ?? මේ විදිහට මොලයක් නැ වගේ කතාකරන්නේ?? උඹ තොත්ත බබා.. ඉඹ දැන් අපිට පැහැදිලි කරන්න යන්නේ මහින්ද බොන්නේ නැ කියලද... නිකන් පලයන් බන් මෙතන පව් පුරවගන්නෙතුව...
    :growl::growl::growl:

    ඔවි බොන්නෙ නැ තමයි.:) උබලගෙ ෆොන්සේකා වගේ ස්ටේජ්වල නැගල " හවසට දෙකක් දාගත්තාම ඇගට ෆිටි,ඔක්කොම ප්‍රශ්න අමතක වෙනව" කියන්නෙ නැ :lol::lol: උබල මහ මෝඩයිනෙ බන්,බේබද්දෙක් පස්සෙ යන්ඩ :P:P