Remember him?

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
මචන් මැරුණ අයගේ ෆොටෝ දාන්න එපා!
ඒක මැරුණ කෙනාට කරණ අගෞරවයක්
අනික ඔය මනුස්සයා ගෙ පවුලේ කෙනෙක් දැක්කොත් අවුල් නෙ

උඹට දාන්න ඕනම නම් මේක දාපන්
scaled.php

 
Last edited:

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
machan ape kollange kapakirima mathak kala...
aye kiwwoth galawannam:(
ඒ කොල්ලා අපි වෙනුවෙන් මැරුන බව ඇත්ත
ඒත් මචන් එහෙමයි කියලා
බිම වැටිලා මැරිලා ඉන්න හැටි දාන්න එපා
පොඩ්ඩක් ජීවත්ව ඉන්න එකක් හොයලා දාපන්
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මචන් මැරුණ අයගේ ෆොටෝ දාන්න එපා!
ඒක මැරුණ කෙනාට කරණ අගෞරවයක්
අනික ඔය මනුස්සයා ගෙ පවුලේ කෙනෙක් දැක්කොත් අවුල් නෙ

උඹට දාන්න ඕනම නම් මේක දාපන්
scaled.php




ගොබිලෝ උබ මහා ලමක ටින් ටින් පොරක් නේ ඇයි කලන්තේ ද අනේ යකෝ
 

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
ගොබිලෝ උබ මහා ලමක ටින් ටින් පොරක් නේ ඇයි කලන්තේ ද අනේ යකෝ
මචන් උබ වැරදියට තේරුම් ගත්තේ
දාන කිම්*ක් මූණ වහලා දාන්න කිව්වෙ