(Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    (Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු

    අපි දන්නව ලංකාවේ පරිගණක උපාංග මිලදී ගැනීමට තිබෙන ප්‍රධාන ස්ථානයක් තමයි බම්බලපිටියේ යුනිටි ප්ලාසා ( UNITY PLAZZA)ගොඩනැගිල්ල.ඒකේ තිබෙන (PC HOUSE , LAPTOP.LK ,Mitech ,Techzone) යන ආයතන වලින් පරිගණක උපාංගයක් මිලදී ගත්තහම එම උපාංගයට අදාලව දෙන ආයුකාල සහතිකය තුල බඩුවක් අක්‍රීය වුනොත් පාරිභෝගිකයන්ට කරන අසාධාරණකම් , බොරු හේතු කියා වොර්න්ටි ප්‍රතික්ෂේප කිරීම් , රස්තියාදු කිරීම් , ප්‍රමිතියකින් තොර උපාංග විකිණීම , පරිගණක පිළිබඳ අල්ප දැනුමක් තිබෙන අයව ගොනාට අන්දාගැනීම , මුදල් වංචා කිරීම ආදී ඔබට සිදුවූ සියලු අකටයුතු කම් මේ පේජ් එකේ පලකර අපගේ පාරිභෝගික අයිතීන් රැකගැනීමට සහ තව දුරටත් මෙවන් බලුවැඩ නොකිරීමට සහ අසරණ මහ ජනතාව ගොනාට ඇන්දීමෙන් බේරාගැනීමට ඔබගේ සහයෝගය දක්වන්න.ඔබට මේ ආයතන මගින් සිදුවූ සිදුකල සියලු අසාධාරණ ක්‍රියා මෙහි පළකරන්න.21 ශතවර්ෂයේ පරිගණක සාක්ෂරතාව දියුණුකිරීමේදී මෙවන් බලු වෙළඳාම් කිරීමට ඔබ ඉඩ දෙන්නේද? Neth FMබැලුම්ගල සහුර්දයනි.මේවා දෙස බලා ඔබගේ යුතුකම් කොටස ඉටුකරන්නටයි ඔබට මේ ආරාධනා.

    (Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු. කරුණාකර මෙම Facebook page එක මිතුරන් සමඟ share කරගෙන මෙම page එකේ සාමාජිකයෙක් වී මේ මහා පරිගණක වංචාවට එරෙහිව හඬක් නැගීමට අපට සහයෝගය ලබාදෙන්න.බලු බිස්නස් වලට තිත තබමු.ඔබට සිදුවූ අසාධාරණය මෙම page එකේ සඳහන් කර අවශ්‍ය සහයෝගය ලබා දෙන්න.

    http://www.facebook.com/pages/Unity-Plaza-මහා-පරිගණක-ජාවාරම්-නවතනු/371708146179412
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    mala man techzone eken assemble paarak daganna quotation ekak balagaththa :O

    techzone nam ehema awulak naha neda ?

    and wt abt barclays and redline :/ which is btr :O
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Techzone Eke Nam Ehema Awulak Ne Warranty Ganata Beranawa Kisima Awulak Ne Mama PC Ekak Gaththa Ita Passe Keepa Denekma Ethanata Set Kara Lesata Weda Den Week Ekakata Kalin Ape Elakiri Ekema Kenekuta Lap Ekakuth Oken Gaththa Techzone Eken Awulak Ne Anith Shops Nam Melo Wedak Ne Kiyala Danna Nisa Yanne Ne

    බාක්ලස් එකෙනුත් අපේ ඔෆිස් එකට ගත්ත මොනිටර්ස් වගයක් රිටන් කරා දැන් ටෙච්සූන් එකෙන් අරන් තියෙන්නේ ලෙසට වැඩ පී.සී හවුස් කාරයො නම් එදා ඉන්දලම හොරුනෙ
    .Wate Thiyena Thawath Shops Thiyenawa Unge:yes::yes:Different Names