Lays Chips in Sri Lanka?

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,423
    2,138
    113
    Leeds, UK
    picsay_1328022272.jpg

    මෙන්න මම එකක් දැන් ගත්ත කන්න thread එක දැක්කට පස්සේ. :yes::yes:
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    අඩේ මං මේ ත්‍රෙඩ් එක දැකල Cargills එකකට ගිහින් හෙව්ව ඕක දස අතේ.. :frown: උන් ගාව ඕක නැහැලු රෙද්ද.. :growl::growl: පස්සෙ වෙන එකක් අරන් ආව... :dull:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    අඩේ මං මේ ත්‍රෙඩ් එක දැකල Cargills එකකට ගිහින් හෙව්ව ඕක දස අතේ.. :frown: උන් ගාව ඕක නැහැලු රෙද්ද.. :growl::growl: පස්සෙ වෙන එකක් අරන් ආව... :dull:

    affa eke nadda :oo: mama hituwe tiyenawa kiyala ehenan kohenda ban ganna wenne scuvy wage ebay eken ma genna weida :rolleyes:
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    affa eke nadda :oo: mama hituwe tiyenawa kiyala ehenan kohenda ban ganna wenne scuvy wage ebay eken ma genna weida :rolleyes:
    කියන්න බැහැ බං... අනිත් කාගිල්ස් වල ඇති මං හිතන්නෙ... අපේ කාගිල්ස් එක නිකන් සිල්ලර කඩයක් වගේ.... :angry: උන් ගාව මෙලෝ දෙයක් නෑ... :dull: Keels Super and Arpico Supercentre වල ඩෙෆා ඇති... :cool: පස්සෙ රවුමක් ගහල බලන්න ඕනි....

    eBay :rofl: :lol: ඉවසන් ඉන්නම බැරිනම් කමක් නෑ... :lol:
     
    Last edited:

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    කියන්න බැහැ බං... අනිත් කාගිල්ස් වල ඇති මං හිතන්නෙ... අපේ කාගිල්ස් එක නිකන් සිල්ලර කඩයක් වගේ.... :angry: උන් ගාව මෙලෝ දෙයක් නෑ... :dull: Keels Super and Arpico Supercentre වල ඩෙෆා ඇති... :cool: පස්සෙ රවුමක් ගහල බලන්න ඕනි....

    haha kohe ekada ban. Ela ow Arpico supercentre wala aniwa athi balanan one thanks mchn :)