Aniwa mcho mama ubata mage bank acc eke no eka passe PM karannam
![]()
thota owa kanakota bada yannoone ammapa

Aniwa mcho mama ubata mage bank acc eke no eka passe PM karannam
![]()

කීල්ස් සුපර් එකේ තියෙනවා මචන්! ඒ එක්කම Meow meow චීස් රින්ග්ස් එකක් ගනින්. ඒක පට්ට ඕකට වඩා![]()

අල ගෙඩියක් බැදලා ලුනුත් එක්ක කාපං. ඔය වගේම තමයි![]()
අපිට මොන ලේස් ද බන්
අර පාර අයිනේ තියාගෙන විකුනන්නේ මඤ්ඤොක්කා බැදලා නේද ? 
ටිපි ටිප් කෑවම පිලිකා හැදෙනවා මචන්...Liberty eke thiyana keels super eke thiyanawa ban... patta ganan... apita nam owa kanna tharam salliyak naha, apita ithin TIPI-TIP thamai....
දෙල් බැදලා සීනි පැණි ටිකක් දැම්මම සේරම පරාදයිමම පොඩි කාලේ එහෙම කරලා බතුත් එක්ක කනවා,ආයේ අලුකෙහෙලුත් එහෙම කන්න පුළුවන්අපිට මොන ලේස් ද බන්
අර පාර අයිනේ තියාගෙන විකුනන්නේ මඤ්ඤොක්කා බැදලා නේද ?
![]()

දෙල් බැදලා සීනි පැණි ටිකක් දැම්මම සේරම පරාදයි![]()
අම්මප!දෙල් බැදලා සීනි පැණි ටිකක් දැම්මම සේරම පරාදයි![]()
මතක් වෙනකොටත් කෙල් උනනවා!