ක්‍රිස්තියානි-මුස්ලිම්
හැමෝටම සුභ දවසක්.
මම එළකිරි එකට අලුත්. කලින් මේ සයිට් එකට ඇවිත් තිබුනට මේ ඔන්ලයින් කොමියුනිටි ඒක ගැන දැනගෙන හිටියේ නැහැ. මේකේ අලුත් ත්‍රෙඩ් දාද්දි පොඩි පොඩි තාක්ෂණික කරනා මතුවෙනවා. එව්වත් ඉගෙනගෙන තමයි මේ ත්‍රෙඩ් ඒක දාන්නේ.
මම මේ ඉස්සෙල්ලම ත්‍රෙඩ් ඒක දාන්නේ පොඩි උදව්වක් ඉල්ලගෙන. මේකේ ඉන්නවනේ මුස්ලිම් හා ක්‍රිස්තියානි යාලුවෝ. මට ඒ අයගෙන් පොඩි උදව්වක් ඕනි. මම කැමති මුස්ලිම් හා ක්‍රිස්තියානි ආගම ගැන ඉගෙන ගන්න. ඒවා ගැන ඉගෙන ගන්න පුළුවන් ස්ථාන කොළඹ හරි ඊට ආසන්නයේ හරි තියෙනවද?
දන්න කෙනෙක් උදව් කරන්න.
ස්තුතියි.