Help with AI

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,653
    885
    113
    මචන්ලා, මට plan එකක් තියෙනවා – Facebook page එකක් සහ YouTube channel එකක් පටන් ගන්න.
    මට niche එක හොඳට set උනේ මම වැඩ කරන තැනට එන නවතම products ගැන short video හදලා details එක්ක upload කරන්න.
    මේ products වලින් ගොඩක්ම luxury වගේ watches, bags, perfumes වගේ දේවල්.
    ඒ කියන්නේ මම මේක කරන්න යන්නෙ එන දේවල්වල pictures අරගෙන, ඒවට පොඩි sellamak දාලා, video එකකට convert කරලා short format එකට post කරන්න.

    ඒත් මම දැන් අලුත් start එකක් නිසා, ලොකු ගානක් දීලා app එකක් ගන්න එක තේරුමක් නැහැ.
    ඒත් channel එක earn වෙන විට Pro subscription ගන්න එක issue එකක් නෑ.

    මට දැන් දැනගන්න ඕනෙ –
    මේකට use කරන්න හොඳ AI tool එක / app එක මොකක්ද?
    1. කොහොමද මේකේ start එක දිය යුතුය?
    2. බලලා තීරණය කරන්න ඕනෙ main දේවල් මොනවාද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    uba hoyanne video editing app ekakda?

    windows 11 PC nam tiyenne Clipchamp wage ekak use karapan. 100% free

    canva ,capcut nam dan free version wala limitation wedi ne. cracked ver ehema tiyenawa. canva pro ehema wikunana un innawa neda. kochchara kalayak ithin owa use karanna puluwan danne ne .

    android phone eken karanawa nam hugak un capcut mod app thamai dagena inne.
     
    • Like
    Reactions: meknick29

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,653
    885
    113
    uba hoyanne video editing app ekakda?

    windows 11 PC nam tiyenne Clipchamp wage ekak use karapan. 100% free

    canva ,capcut nam dan free version wala limitation wedi ne. cracked ver ehema tiyenawa. canva pro ehema wikunana un innawa neda. kochchara kalayak ithin owa use karanna puluwan danne ne .

    android phone eken karanawa nam hugak un capcut mod app thamai dagena inne.
    Video editing and AI video generate karana ekak Machan mokakda product ekak gathama eka nikan pics tikka eheta meheta move wenawata Wada Podi movement tikkak danan AI walin. Mam cap cut older version ekak thiyanwa inne 😁

    bump
    ------ Post added on Oct 11, 2025 at 8:45 AM
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,653
    885
    113
    adee Canva pro , invido pro , vo3 share karana account nadda?? salli dila ganna habai bula kelina ewa nam epa .. legit wadak kara ganna puluwan acc thiye nam plz share the price and details