සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

Aug 25, 2011
309
123
0
:lol::lol: අනේ කමැති තරමක් හරැප කියා ගනින් මට මොකද :P:P කාටත් බලාගන්ඩ පුලුවන්නෙ උබේ හැදියාවෙ තරම :lol::P

ඔබේ හැදියාව උඹේ රැකියාවෙන්ම තේරුම් ගන්න පුළුවන්... :cool::cool::cool:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹලා කලින් කිව්වනේ ෆොන්සේකා චන්ද 40% තමය ගත්තේ කියලා ( ඒ උනත් ඇත්ත එක නමෙය් කියලා කව්රුත් දන්නවා ..)... දැන් කියනවා දෙමල මිනිස්සු විතරය් දැම්ම කියල... ලංකාව සුළු ජාතින් ඉන්නේ ඔක්කොම 20%.. එහෙනම් අනිත් 20% දැම්මේ ඉන්දියාවේ දෙමල කට්ටියද ???

    ඔවි ඒක තමයි මම කියන්නෙ කොහොමද ෆොන්‍සේකා සුලු ජාති‍ය සුතුටු කරල 20% ගත්තෙ කියල, :lol: සමිබන්ධන් එක්ක හොර ගිවිසුමි ගහල වෙන මොන විදිහකටද?.ඇයි යකෝ සිංහල මිනිස්සුගෙ ජනාධිපති වෙන්ඩ ඔනෙ මනුස්සය කොටිත් එක්ක හොර ගිවිසුමි ගහද්දි හරි සිංහල එවුන් චන්දෙ දෙනවද? කොටි දෙමල ඩයසේපෝරාවෙන් කියනව ෆොන්සේකට චන්දෙ දිපල්ල කියල,දෙමල ඩයසේපෝරාවෙන් චන්දෙ දිපල්ල කියන එකාට අපිත් ගිහින් චන්දෙ දෙන්ඩ,:lol:අපිට උබලට වගේ මොලේ අමාරැවක් නැ.:P උබල දෙමල ඩයසේපෝරාව කියන ‍දේවල් හිස මුදුනින් පිළිගත්තට අපිත් පිළිගන්නවද ??? :no::no::no::no:

    ඔය ඉතිරි 20%,අර එකෙක් මේ තෙර්ඩි එකේදිම කියුවෙ මහ කොටියටත් සමානාත්මතාවය තියෙන්ඩ ඔනෙ කියල.අන්න ඒ විදිහට හිතන,යුද්ධෙදි මහ කොටියට හරි ගිහින් ආණ්ඩුවට කෙලවෙනකමි බලාගෙන හිටපු,අලිමංකඩ කියල පාමංකඩ යනකමි බලාගෙන හිටපු,හිවල්ලු ටික ෆොන්සේකට චන්දෙ දුන්නෙ.

    හැබැයි අමතක කරන්ඩ එපා උබ කියන විදිහටම සිංහල මිනිස්සුන්ගෙන් 80% හරිතැන හිටිය කියන දේ.ඒ 80% වරදින්ඩ විදිහක් නැනේ.:P:P උබලටම තමයි වැරදිලා තියෙන්නෙ.කුණු ලේ තියෙන උන් ඉන්නව 20% විතර,ඒහෙම තමයි සමාජයේ හැටි.හැබැයි 80% හිරි තැන හිටිය ඒකට සතුටු වෙන්ඩ ඔනේ. :yes::cool::cool:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේ ත්‍රෙඩ් එකට අදාල නැති උනත්, erozan අයියේ, මෙන්න මේ ගැනැ ඔයාගේ අදහස් දැන ගන්න කැමතී අපි හැමෝම, කරුණාකරලා මේ ලින්ක් දෙක බලලා, ඔබගේ වටිනා අදහස් අපහට පවසන්න. මොකද මේ වගේ වැදගත් ත්‍රෙඩ් වල මම ඔයාව දැකලම නැහැ, ඒ ඇයි erozan අයියේ,

    s4cghf.jpg

    01. http://www.elakiri.com/forum/showthread.php?t=1315361

    02 .http://www.elakiri.com/forum/showthread.php?t=1326715

    මමද ජනධිපති ?
    මමද නියොජ්‍ය ඇමති ?
    මම එයාද ?
    මම මෙයාද ? කියලනම් කියන්න එපා.
     
    නැ :no:
    නැ :eek:
    නැ:shocked:
    නැ:lol:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    Uba oya news gaththa thana danne aththama aththa mada. mada walata uththara dila mada ga ganna ona naha. Mole thiyana aya owa balannewath naha. Pacha balanawata wada apita wada thiyenawa.
    ratata wadagath deyak gana pasna ahapan uththara dennam
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ත්‍රෙඩ් එකට අදාල නැති උනත්, erozan අයියේ, මෙන්න මේ ගැනැ ඔයාගේ අදහස් දැන ගන්න කැමතී අපි හැමෝම, කරුණාකරලා මේ ලින්ක් දෙක බලලා, ඔබගේ වටිනා අදහස් අපහට පවසන්න. මොකද මේ වගේ වැදගත් ත්‍රෙඩ් වල මම ඔයාව දැකලම නැහැ, ඒ ඇයි erozan අයියේ,

    01. http://www.elakiri.com/forum/showthread.php?t=1315361
    02 .http://www.elakiri.com/forum/showthread.php?t=1326715

    කන්‍යාපටල කතාවනමි මම දන්නෙ නැ :lol::lol: තමන්ට වෙචිච දෙයක් තියෙනවනමි කියන්ඩ ඔනෙ,මොකුත් කියන්නෙ නැතුව ගියෙ ඇයි??? ලංකාවෙදි කියන්ඩ බයනමි එයාගෙ රටට ගියාට පස්සෙ හරි කියන්ඩ පුලුවන්නෙ?? ඒකි කියන්නෙ නැති දේවල් උබ දන්නෙ කොහොමද??? පච දාන්ඩ එපා :P:P:P
    ඔක ඔයාගෙ මොන්ගල් තෙර්ඩි එකක් මොන සයිටි එකේද ඔක තිබිබෙ???? නිකන් බොරැ දන්ඩ එපා
    අනිත් එකට මගේ අදහස කියල තියෙනව ඒ තෙර්ඩි එකේදි? :yes:
     
    Aug 25, 2011
    309
    123
    0
    ඔවි ඒක තමයි මම කියන්නෙ කොහොමද ෆොන්‍සේකා සුලු ජාති‍ය සුතුටු කරල 20% ගත්තෙ කියල, :lol: සමිබන්ධන් එක්ක හොර ගිවිසුමි ගහල වෙන මොන විදිහකටද?.ඇයි යකෝ සිංහල මිනිස්සුගෙ ජනාධිපති වෙන්ඩ ඔනෙ මනුස්සය කොටිත් එක්ක හොර ගිවිසුමි ගහද්දි හරි සිංහල එවුන් චන්දෙ දෙනවද? කොටි දෙමල ඩයසේපෝරාවෙන් කියනව ෆොන්සේකට චන්දෙ දිපල්ල කියල,දෙමල ඩයසේපෝරාවෙන් චන්දෙ දිපල්ල කියන එකාට අපිත් ගිහින් චන්දෙ දෙන්ඩ,:lol:අපිට උබලට වගේ මොලේ අමාරැවක් නැ.:P උබල දෙමල ඩයසේපෝරාව කියන ‍දේවල් හිස මුදුනින් පිළිගත්තට අපිත් පිළිගන්නවද ??? :no::no::no::no:

    ඔය ඉතිරි 20%,අර එකෙක් මේ තෙර්ඩි එකේදිම කියුවෙ මහ කොටියටත් සමානාත්මතාවය තියෙන්ඩ ඔනෙ කියල.අන්න ඒ විදිහට හිතන,යුද්ධෙදි මහ කොටියට හරි ගිහින් ආණ්ඩුවට කෙලවෙනකමි බලාගෙන හිටපු,අලිමංකඩ කියල පාමංකඩ යනකමි බලාගෙන හිටපු,හිවල්ලු ටික ෆොන්සේකට චන්දෙ දුන්නෙ.

    හැබැයි අමතක කරන්ඩ එපා උබ කියන විදිහටම සිංහල මිනිස්සුන්ගෙන් 80% හරිතැන හිටිය කියන දේ.ඒ 80% වරදින්ඩ විදිහක් නැනේ.:P:P උබලටම තමයි වැරදිලා තියෙන්නෙ.කුණු ලේ තියෙන උන් ඉන්නව 20% විතර,ඒහෙම තමයි සමාජයේ හැටි.හැබැයි 80% හිරි තැන හිටිය ඒකට සතුටු වෙන්ඩ ඔනේ. :yes::cool::cool:

    උඹ ඉතින් හරි හැටියේ ඉගන ගත්තු එකෙක් නෙමෙය්නේ බන්..:rofl::rofl::rofl: එකනේ ගණන් වැරදියට කියන්නේ..:confused::confused:
    නැත්තම් BEACH BOY හැටියට් වැඩ කරෙය්යේ.. ;););)
    සිංහල මිනිස්සු 80% චන්ද දුන්න කියල අපි පිළිගන්නේ නැනේ බන් උඹනේ කියන්නේ ... එක තියෙන ජිල්මාට් එක මොකක්ද කියල උඹත් දන්නවනේ.. අපිට පෙන්නගන්න කැමති නැති උනාට...:cool::cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Uba oya news gaththa thana danne aththama aththa mada. mada walata uththara dila mada ga ganna ona naha. Mole thiyana aya owa balannewath naha. Pacha balanawata wada apita wada thiyenawa.
    ratata wadagath deyak gana pasna ahapan uththara dennam

    chathupatiya ට මොන්ගල් බන්,තමන්ව දුෂනය කරා කියන දේ සුද්දි කියන්නෙ නැ,මු දන්නව. :lol::lol: ඒක හරි කෙලියක්,එක්කො ඒක ‍වෙචිච තැන මු ඉදල තියෙනව,නැත්නමි මු තමයි දුෂනය කරල තියෙන්නෙ :lol::lol::lol: නැත්නමි මු හරියටම දන්නෙ කොහොමද??? :lol::P එහෙම දෙයක් උනානමි,ලංකාවෙදි කියන්ඩ බය නමි, ඒකිගෙ රටට ගිහින් හරි කියන්ඩ ඔනේ.මුට පිස්සු බන් :P:P
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy

    දන්න රෙද්දක් කියවපං.. මේ රටේ 80%ක් ම ඉන්නේ උඹලවගේ කියන පදේට නටන. මහින්ද කේක් කියල පාන් දුන්නත් ඒවා කේක් කියල හිතාගෙන පාන් කන වල් බූරු හැත්තක්... :rofl::rofl: යකෝ ඇත්ත හංගලා මිනිස්සුන්ට රූකඩ පෙන්නලා. කොම්පියුටර් ජිල්මාට් දාලා ඡන්ද ගත්තට වැඩක් නෑ.. රටට කරපු ආශ්චර්යකුත් නෑ, එක දෙයක් වුණා හැබැයි. මොලේ තියන උන් තේරුම් ගත්තා ඇතත් මොකක්ද කියලා.. සම හරක් උඹලා වගේ වල් බූරුවෝ හැබැයි තාම මොලයක් නැති හින්දා නැට්ට කාපගෙන කෑ ගහනවා.. :yes::yes::yes:උඹේ ලේ වල තියන අවලම් කම හින්දා තමා උඹට තාම ඇත්ත තේරෙන්නැත්තතේ.. යුද්දේ කාලේ රටේ හිටිය සිංහල උන් අමු අමුවේ මරල දැම්ම සතුටට වෙන්න ඇති අර මහින්දයා කරුණා එක්ක සෙට් වෙලා ඉන්නේ.. :baffled::baffled: තොට සිංහල ලේ තියෙනවනම් ඇත්ත පිලි ගනින්.. නැත්තම් අවජාතක බල්ලන්ට සෙට් වෙලා උඩුබුරපං..මහින්දයා නිකන් පොර ටොක්ස් දාන්නේ නම් සුද්ද සිංහලයා වගේ. ඒ වේ**ගේ පුතාට අතීතේ අමතක වෙලා දේශපාලන වාසි වලට එක එකා තුරුල් කරගත්තට වැඩක් නෑ.. උට අනාගතයක් නෑ.. තොට කොහොමත් ආත්මයක් නෑ.. :lol::lol::lol::lol:
     
    :D:yes::D

    nagi ena tharuna desapalakayo allan mada gahana eka thama dan enews eke aluthma wade. mokada mun dannawa janadipathithuma amathiwarunta mada gahuwata wadak naha minissu andanna baha kiyala.
     
    Aug 25, 2011
    309
    123
    0
    දන්න රෙද්දක් කියවපං.. මේ රටේ 80%ක් ම ඉන්නේ උඹලවගේ කියන පදේට නටන. මහින්ද කේක් කියල පාන් දුන්නත් ඒවා කේක් කියල හිතාගෙන පාන් කන වල් බූරු හැත්තක්... :rofl::rofl: යකෝ ඇත්ත හංගලා මිනිස්සුන්ට රූකඩ පෙන්නලා. කොම්පියුටර් ජිල්මාට් දාලා ඡන්ද ගත්තට වැඩක් නෑ.. රටට කරපු ආශ්චර්යකුත් නෑ, එක දෙයක් වුණා හැබැයි. මොලේ තියන උන් තේරුම් ගත්තා ඇතත් මොකක්ද කියලා.. සම හරක් උඹලා වගේ වල් බූරුවෝ හැබැයි තාම මොලයක් නැති හින්දා නැට්ට කාපගෙන කෑ ගහනවා.. :yes::yes::yes:උඹේ ලේ වල තියන අවලම් කම හින්දා තමා උඹට තාම ඇත්ත තේරෙන්නැත්තතේ.. යුද්දේ කාලේ රටේ හිටිය සිංහල උන් අමු අමුවේ මරල දැම්ම සතුටට වෙන්න ඇති අර මහින්දයා කරුණා එක්ක සෙට් වෙලා ඉන්නේ.. :baffled::baffled: තොට සිංහල ලේ තියෙනවනම් ඇත්ත පිලි ගනින්.. නැත්තම් අවජාතක බල්ලන්ට සෙට් වෙලා උඩුබුරපං..මහින්දයා නිකන් පොර ටොක්ස් දාන්නේ නම් සුද්ද සිංහලයා වගේ. ඒ වේ**ගේ පුතාට අතීතේ අමතක වෙලා දේශපාලන වාසි වලට එක එකා තුරුල් කරගත්තට වැඩක් නෑ.. උට අනාගතයක් නෑ.. තොට කොහොමත් ආත්මයක් නෑ.. :lol::lol::lol::lol:

    අඩෝ මෙහම අමු සිංහලෙන් කතාකරන්න එපා බන්.. :shocked::shocked::shocked: උට රෑට උගේ ගැනිත් එක්කවත් නිදාගන්න බැරිවය් ලජ්ජාවට ...
    :eek::eek:
    හැබය් ඉතින් මුට ලැජ්ජාවක් තියනවයේ... :lol::lol::lol:
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    අඩෝ මෙහම අමු සිංහලෙන් කතාකරන්න එපා බන්.. :shocked::shocked::shocked: උට රෑට උගේ ගැනිත් එක්කවත් නිදාගන්න බැරිවය් ලජ්ජාවට ...
    :eek::eek:
    හැබය් ඉතින් මුට ලැජ්ජාවක් තියනවයේ... :lol::lol::lol:

    නපුන්සකයොන්ට කොහොමත් ලැජ්ජාවක් නෑ බං :lol::lol::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ඉතින් හරි හැටියේ ඉගන ගත්තු එකෙක් නෙමෙය්නේ බන්..:rofl::rofl::rofl: එකනේ ගණන් වැරදියට කියන්නේ..:confused::confused:
    නැත්තම් BEACH BOY හැටියට් වැඩ කරෙය්යේ.. ;););)
    සිංහල මිනිස්සු 80% චන්ද දුන්න කියල අපි පිළිගන්නේ නැනේ බන් උඹනේ කියන්නේ ... එක තියෙන ජිල්මාට් එක මොකක්ද කියල උඹත් දන්නවනේ.. අපිට පෙන්නගන්න කැමති නැති උනාට...:cool::cool::cool:

    මොනවා කියනවද මන්ද.එක පාරක් උබම කියනව සිංහල මිනිස්සු 20% ෆොන්සේකට චන්දෙ දුන්නලු,ඒක මම පිළිගෙන,ජනාධිපතිතුමාට සිංහල මිනිස්සු 80% චන්දෙ දුන්න කියපුවාම ඒක පිළිගන්ඩ බැරිලු :lol::lol::lol: එහෙනමි උබ කොහොමද 20% ‍ෆොන්සේකට දන්දෙ දුන්න කියල පිළිගත්තෙ?????:lol: උබ ෆොන්සේකගෙ 20% පිළිගන්නව,ජනාධිපතිතුමාගෙ 80% පිළිගන්නෙ නැ. යකාගෙ තර්කයක් ඒක,මහ මෝඩ කතාවක් :P:P:P:lol:

    උබේ 20% නෙමේ ලොකු, 80%. තර්ක කරනවනමි දැන ගෙන කතා කරපන්.උඔ දැමිමොත් දාන්නෙ මෝඩ තර්කයක්.නැත්නමි කියන්ඩ ඔනෙ ඇයි පිළිගන්නෙ නැත්තෙ,ජිල්මාටි එකට විරැද්ධව මොකද කරේ කියල :P:P රටේ විපක්ෂනායක තුමා පිළිගන්නවමි ඒ ඇති. උබල මොක්කුද?:lol::P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Uba oya news gaththa thana danne aththama aththa mada. mada walata uththara dila mada ga ganna ona naha. Mole thiyana aya owa balannewath naha. Pacha balanawata wada apita wada thiyenawa.
    ratata wadagath deyak gana pasna ahapan uththara dennam

    කිව්වට තරහ වෙන්නේ එපා මම ඉන්නෙත් පයාගල කිට්ටුව තමයි, මගේ ඇස් දෙකට පේන්න තියෙන දේවල් වලට ගත්තු තැන් දාන ඕනේ නැහැ, අනික රටම දන්න දේ උබලා දන්නේ නැහැ, උබලා දන්නේ එහෙයි මහ රජ එහෙයි මහ රජ කියන්න විතරයිනේ,
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    කිව්වට තරහ වෙන්නේ එපා මම ඉන්නෙත් පයාගල කිට්ටුව තමයි, මගේ ඇස් දෙකට පේන්න තියෙන දේවල් වලට ගත්තු තැන් දාන ඕනේ නැහැ, අනික රටම දන්න දේ උබලා දන්නේ නැහැ, උබලා දන්නේ එහෙයි මහ රජ එහෙයි මහ රජ කියන්න විතරයිනේ,

    waradi karayonta usawiyen daduwam deyi. uba ube wadak bala ganin ban.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දන්න රෙද්දක් කියවපං.. මේ රටේ 80%ක් ම ඉන්නේ උඹලවගේ කියන පදේට නටන. මහින්ද කේක් කියල පාන් දුන්නත් ඒවා කේක් කියල හිතාගෙන පාන් කන වල් බූරු හැත්තක්... :rofl::rofl: යකෝ ඇත්ත හංගලා මිනිස්සුන්ට රූකඩ පෙන්නලා. කොම්පියුටර් ජිල්මාට් දාලා ඡන්ද ගත්තට වැඩක් නෑ.. රටට කරපු ආශ්චර්යකුත් නෑ, එක දෙයක් වුණා හැබැයි. මොලේ තියන උන් තේරුම් ගත්තා ඇතත් මොකක්ද කියලා.. සම හරක් උඹලා වගේ වල් බූරුවෝ හැබැයි තාම මොලයක් නැති හින්දා නැට්ට කාපගෙන කෑ ගහනවා.. :yes::yes::yes:උඹේ ලේ වල තියන අවලම් කම හින්දා තමා උඹට තාම ඇත්ත තේරෙන්නැත්තතේ.. යුද්දේ කාලේ රටේ හිටිය සිංහල උන් අමු අමුවේ මරල දැම්ම සතුටට වෙන්න ඇති අර මහින්දයා කරුණා එක්ක සෙට් වෙලා ඉන්නේ.. :baffled::baffled: තොට සිංහල ලේ තියෙනවනම් ඇත්ත පිලි ගනින්.. නැත්තම් අවජාතක බල්ලන්ට සෙට් වෙලා උඩුබුරපං..මහින්දයා නිකන් පොර ටොක්ස් දාන්නේ නම් සුද්ද සිංහලයා වගේ. ඒ වේ**ගේ පුතාට අතීතේ අමතක වෙලා දේශපාලන වාසි වලට එක එකා තුරුල් කරගත්තට වැඩක් නෑ.. උට අනාගතයක් නෑ.. තොට කොහොමත් ආත්මයක් නෑ.. :lol::lol::lol::lol:

    ‍‍ෆොන්සේකගෙ මුඩුක්කු කුක්කා දන්නෙ බුරන්ඩ විතරයි,කිසිම තර්කයක් නැ.ෆොන්සේකගෙ 20% තමයි ලංකාවෙ උගත් බුද්ධිමත් එවුන් ඔක්කොම ඉන්නෙ,ලංකාවෙන් 80% වැරදිලා :lol::lol::lol: දැන් බලපන් උබ දිහා,කතා කරන්ඩ දන්නෙ නැති උබට කොහෙද බුද්ධියක් තියෙන්නෙ :P:P:lol:
    උබ වගේම තමයි ෆොන්සේකගෙ වටේ ඉන්න අනිත් එවුනුත්,මුඩුක්කු කුක්කො ටිකක් විතරයි ඉන්නෙ,:P:P

    ෆොන්සේකගෙ වටේ ඉන්නෙ ගෝලයන්ට හරියට කරැනකට උත්තර දිගන්ඩ වත් පුලුවන්ද??? මගෙ කරැනු 16 ට තාමත් එකෙකුට උත්තරයක් දිගන්ඩ පුලුවන් උනාද??? නැ.ෆොන්සේක- සමිබන්ධන් හොර ගිවිසුම ගැන වචනයක් කියාගන්ඩ පුලුවන් උනාද??? උබල අනාතයි බන් ‍ෆොන්සේකා වගේම තමයි:P:P:P
     
    තර්ක වැඩක් නෑ.. ඇත්ත දන්න ඕනි එකෙක් මේවා පිලිගන්නවා.. උඹ වගේ දෙකයි පනහේ ටෝක්ස් අපි ලග නෑ.. කියන දෙයක් කෙලින් කියනවා.. අනික උඹේ ගොන් තර්ක වල බිදින්න දෙයක් නෑ.. ඒවා දැක්කම උඹ වගේ අසරණයෙක් ගැන අනුකම්පාවක් විතරයි එන්නේ.:(:(:(:( :P
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    තර්ක වැඩක් නෑ.. ඇත්ත දන්න ඕනි එකෙක් මේවා පිලිගන්නවා.. උඹ වගේ දෙකයි පනහේ ටෝක්ස් අපි ලග නෑ.. කියන දෙයක් කෙලින් කියනවා.. අනික උඹේ ගොන් තර්ක වල බිදින්න දෙයක් නෑ.. ඒවා දැක්කම උඹ වගේ අසරණයෙක් ගැන අනුකම්පාවක් විතරයි එන්නේ.:(:(:(:( :P

    bayila talk noda araken eka karunakata hari uththara diyan.