සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔයා හරියට කියවල නැනේ,කියවල එන්ඩකො.ඉස්සල්ලා chathupatiya කියුවෙ සුද්දි ලංකාවට එද්දි පෙටිටියක් තිබබේ නැ,හැබැයි ලංකාවෙන් යදිදි පෙටිටියක් තබිබ කියල.මම අහන්නෙ chathupatiya කො‍හොමද දැන ගත්තෙ ලංකා‍වට එද්දි ඒකිට පෙටිටියක් තිබිබෙ නැ,ලංකාවෙන් යදිදි පෙටිටියක් තිබිබ කියන දේ.??? එචිචරයි.ඔයානෙ වලිගෙ පාගගෙන තියෙන්නෙ.

    ඇයි බන් ඒ කෙස් එකට උබලගේ ITN එකෙන් වැඩි ප්‍රසිද්ධිය නොදීම ඒ කෙල්ලව රට යව්වේ, උබලට තිබුනනේ ලොකු ප්‍රසිද්ධියක් දෙන්න ඒ කෙස් එකට කෙල්ලව දූෂණය වෙලා නැහැයි කියලා, කොලේ වහලා, පෙට්ටි හදලා සද්ද නැතුවම ඒ කෙල්ලව රට යව්වා, යකො උබලගේ ලොකු ලොක්කො අර උබ කියන විදියේ තුරුම්පුවක් ඒ කියන්නේ කන්‍යාපටලය ඒ කෙල්ලට හයි කරලා යව්වේ, එකද නීතිය අනික ඕවට වියදම් වෙන්නේ අපි බදුගෙවන සල්ලි එහෙම නැතුව උබලගේ අම්මගේ තාත්තගේ බූදලේවත්, රජ පස්සගේ බූදලේවත් නෙමෙයි, මහලොකු දේශප්‍රෙමියෝ උබලා මිනිස්සුද එහෙමත් නැත්තන් අමුනුස්සයොද ? තම්න්ගේ වාසියට මිනිස්සු මරන, තමන්ගේ වාසියට මිනිස්සු හිරකරන, තමන්ගේ වාසියට වැරදි කරුවන්ට සුර සැප දීලා නිවැරදි කරුවන්ට දඩුවම් දෙන උබල නියම දේශප්‍රෙමියෝ, යකො මම දන්න කෙනෙක් ඉන්නවා ඒ හොස්පිටල් එකේ එ කෙනා මට එක ස්තීරවම කිව්වා,
     
    Aug 25, 2011
    309
    123
    0
    කෝ chathupatiya ,ර‍ජයේ පෙටිටි පරික්ෂක,දිපන්කො පුලුවන් නමි උත්තර :lol::lol::P

    උඹ ඉස්සෙල්ල මම අහපු ප්‍රශ්නෙට උත්තර දීපන්... උඹට ගණන් බැ නේද ???
    :shocked::shocked::shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    thamunge harda sakshiyata ekagawa da me kathawa kiwwe???:rolleyes: (Harda sakshiyata thattu karala ahapan nikan paata kanadi dagena balanne nethiwa)

    It's highly unlikely that a western woman will come to SL for a vacation with her BF and stay with out having sex. (being she's from a western country and being she's an adult not a teenager )

    I don't know what's your educational background, Any fool can understand how she became a virgin back and why she doesn't spill any beans.

    I would rather have a conversation with MR himself over you. So pathetic (and now I understand why you are jobless too:rolleyes:)

    ඔය විකාරෙ නෙමේ බන් මම කියන්නෙ.chathupatiya තමයි කියුවෙ ඒකි ලංකාවට එද්දි පෙටිටිය තිබිබෙ නැ කියල,ඒ ගමන්ම මිනිහම කියනව යදිදි පෙටිටියක් තිබබලු.:lol: මම නෙමේ ඔය දෙකම කියුවෙ.මම අහන්නෙ කොහොමද chathupatiya දැනගෙත්තෙ ඔය පෙටිටි සින් එක,එචිචරයි :P:P වෙන මොකවත් නෙමේ :lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කෝ chathupatiya ,ර‍ජයේ පෙටිටි පරික්ෂක,දිපන්කො පුලුවන් නමි උත්තර :lol::lol::P

    තමන්ට හෘද සාක්ෂියක් කියලා දෙයක් කියලා දෙයක් තියෙනවනම් අන්න එකෙන් අහපන් එතකොටස් උත්තර හම්බවෙයි උබගේ ප්‍රශ්නෙට,
    හරි මම පෙට්ටි පරික්ෂක කියමුකෝ, එතකොට උබ,
    උබ රජයේ කසල ශෝධකද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් ඒ කෙස් එකට උබලගේ ITN එකෙන් වැඩි ප්‍රසිද්ධිය නොදීම ඒ කෙල්ලව රට යව්වේ, උබලට තිබුනනේ ලොකු ප්‍රසිද්ධියක් දෙන්න ඒ කෙස් එකට කෙල්ලව දූෂණය වෙලා නැහැයි කියලා, කොලේ වහලා, පෙට්ටි හදලා සද්ද නැතුවම ඒ කෙල්ලව රට යව්වා, යකො උබලගේ ලොකු ලොක්කො අර උබ කියන විදියේ තුරුම්පුවක් ඒ කියන්නේ කන්‍යාපටලය ඒ කෙල්ලට හයි කරලා යව්වේ, එකද නීතිය අනික ඕවට වියදම් වෙන්නේ අපි බදුගෙවන සල්ලි එහෙම නැතුව උබලගේ අම්මගේ තාත්තගේ බූදලේවත්, රජ පස්සගේ බූදලේවත් නෙමෙයි, මහලොකු දේශප්‍රෙමියෝ උබලා මිනිස්සුද එහෙමත් නැත්තන් අමුනුස්සයොද ? තම්න්ගේ වාසියට මිනිස්සු මරන, තමන්ගේ වාසියට මිනිස්සු හිරකරන, තමන්ගේ වාසියට වැරදි කරුවන්ට සුර සැප දීලා නිවැරදි කරුවන්ට දඩුවම් දෙන උබල නියම දේශප්‍රෙමියෝ,යකො මම දන්න කෙනෙක් ඉන්නවා ඒ හොස්පිටල් එකේ එ කෙනා මට එක ස්තීරවම කිව්වා,

    උබ මහ මෝඩයෙක් බන්,උබ වගේම මෝඩයෙක් කියන්ඩ ඇත්තෙ,කිසිම පදනමක් නැති දේවල් දාන්ඩ එපා.ඔකත් හරියට අර ෆොන්සේකගෙ ගොන් කතාව වගේම තමයි :P:P වෙන වැඩ නැනේ ඒකි ප්‍රසිද්ද කරල රට යනවන්ඩ.ඇයි යකෝ උබ කියන විදිහට ඒකි‍ව දුෂනය කරානමි ඒකිට පුලුවන්නෙ කට ඇරල කියන්ඩ,උබ ඒකිගෙ ඒවා කියන්ඩ උබ ඒකිගෙ කවුද???? :P:rofl: මෝඩ තර්ක දාන්ඩ එපා :P

    ඒකි කියන්නෙනැ උබ දන්නව මොන්ගල් තමා ඉතින් :P

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන්ට හෘද සාක්ෂියක් කියලා දෙයක් කියලා දෙයක් තියෙනවනම් අන්න එකෙන් අහපන් එතකොටස් උත්තර හම්බවෙයි උබගේ ප්‍රශ්නෙට,
    හරි මම පෙට්ටි පරික්ෂක කියමුකෝ, එතකොට උබ,
    උබ රජයේ කසල ශෝධකද ?

    අනේ නැ,මම ඒහෙම එකක් පිළිගත්තෙ නැ.:P:P
    ඔන්න උබ පිළි අරගෙන තියෙනව පෙටිටි පරික්ෂක කියල,
    මම ඒක මතක තියාගන්නමි :lol::lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ නැ,මම ඒහෙම එකක් පිළිගත්තෙ නැ.:P:P
    ඔන්න උබ පිළි අරගෙන තියෙනව පෙටිටි පරික්ෂක කියල,
    මම ඒක මතක තියාගන්නමි :lol::lol:

    රජය කරන ඕනේම කුණු වැඩක් ක්ලීන් කරන උබලා වගේ උන්ට තමයි බන් කියන්නෙ රජයේ කසල ශෝධකලා කියලා, උබ නම් උබගේ ජොබ් එක නියෙමෙටම කරනවා රජයේ කුණු උබ නම් නියමට හොදනවා,

    අනික උබලගේ රාජ පස්සගේ පෙට්ටි පරික්ෂක තනතුරක් ගන්නත් කොච්චරනම් රාජ පස්ස ලෙවකන්න ඕනේද බන්, අපිට ලෙවකාලා පරික්ෂක තනතුරු අරගෙන වැඩක් නැහැ, අපි කතා කරන්නේ සාධාරණය සහ අසාධාරනය ගැන, හරි වැරැද්ද ගැන, අපිට කුණු හෝදන්නයි රාජ පාස්ස ලෙවකන්නයි වෙලාවක් නැහැ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    chathupatiya නිවුස් තෙර්ඩි දාන්නෙ මෙහමෙයි,කාගෙන් හරි ඔපදුපයක් අහගන්නව මුගෙ හිතේ තියෙන ඒවයි ඔක්කොම එකතු කරල ලියනව :lol::lol::lol:
    හොදම උදාහරනය මේක http://www.elakiri.com/forum/showthread.php?t=1315361
    මේක මුට කියල තියෙන්නෙ ස්පිරිතාලේ වැඩ කරන ඒකෙක්ලු :lol::lol::lol: ඔන්න කටිටිය තෙර්ඩි දාන හැටි :lol::P මේවගේ මෝඩයො:P:P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උබ මහ මෝඩයෙක් බන්,උබ වගේම මෝඩයෙක් කියන්ඩ ඇත්තෙ,කිසිම පදනමක් නැති දේවල් දාන්ඩ එපා.ඔකත් හරියට අර ෆොන්සේකගෙ ගොන් කතාව වගේම තමයි :P:P වෙන වැඩ නැනේ ඒකි ප්‍රසිද්ද කරල රට යනවන්ඩ.ඇයි යකෝ උබ කියන විදිහට ඒකි‍ව දුෂනය කරානමි ඒකිට පුලුවන්නෙ කට ඇරල කියන්ඩ,උබ ඒකිගෙ ඒවා කියන්ඩ උබ ඒකිගෙ කවුද???? :P:rofl: මෝඩ තර්ක දාන්ඩ එපා :P

    ඒකි කියන්නෙනැ උබ දන්නව මොන්ගල් තමා ඉතින් :P

    රජයේ කසල ශෝධක තනතුරටනම් උබට නියමේට ගැලපෙනවා,
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113

    ඇහුවට තරහ වෙන්න එපා, උබ ෆොන්සේකා මහත්තයගේ නඩු වාර්තාව බැලුවද ? උබ නඩුව අහන වෙලාවේ එතන හිටියද ? උබ රාජ පස්සගේ කව්ද ? උබ අවසන් යුද බිමේ හිටියද ?

    mu machan... meti molek... exam okkoma fail wela pin bath kaka baila gahana demawpiyanta barak una ekak... :rofl::rofl:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    chathupatiya නිවුස් තෙර්ඩි දාන්නෙ මෙහමෙයි,කාගෙන් හරි ඔපදුපයක් අහගන්නව මුගෙ හිතේ තියෙන ඒවයි ඔක්කොම එකතු කරල ලියනව :lol::lol::lol:
    හොදම උදාහරනය මේක http://www.elakiri.com/forum/showthread.php?t=1315361
    මේක මුට කියල තියෙන්නෙ ස්පිරිතාලේ වැඩ කරන ඒකෙක්ලු :lol::lol::lol: ඔන්න කටිටිය තෙර්ඩි දාන හැටි :lol::P මේවගේ මෝඩයො:P:P

    ඇහුවට තරහ වෙන්න එපා, උබ ෆොන්සේකා මහත්තයගේ නඩු වාර්තාව බැලුවද ? උබ නඩුව අහන වෙලාවේ එතන හිටියද ? උබ රාජ පස්සගේ කව්ද ? උබ අවසන් යුද බිමේ හිටියද ?

    උබ ඔය එකක්වත් කරලා නැහැ, එත් උබ නිකන් මෙතන කතා කරන්නේ උබ ඒ හැම දෙයකටම සහභාගි වෙච්ච, හැම දෙයක්ම ඇහින් දැක්ක කෙනෙක් වගේනේ, උබත් කව්රු හරි කියපු දේයක් හරි, උබට ඇහුන දෙයක් හරි නෙමෙයිද මෙතන ඇදබාන්නේ.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    mu machan... meti molek... exam okkoma fail wela pin bath kaka baila gahana demawpiyanta barak una ekak... :rofl::rofl:

    මගේ අධ්‍යාපන තත්වය ගැන මම උබට පැහැදිලි කරන්න උවමනාවක් නැහැ, මම ඉගෙන ගත්තු දෙයින් රටට සේවයක් කරනවා, හැබැයි මම හැම වෙලේම ඔන්ලයින් ඉන්නවා, එත් හැමැ වෙලේම මේකේ කොටන්නේ නැහැ, වෙලාවක් තිබුනොත් කොටනවා, මගේ අධ්‍යාපන තත්වය ගැන උබට දැන ගන්නම ඕනේම නම් කියපන්, මම මොරටුවේ කැම්පස් එක ලගට එන්නම්, එතනට වරෙන්,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඇහුවට තරහ වෙන්න එපා, උබ ෆොන්සේකා මහත්තයගේ නඩු වාර්තාව බැලුවද ? උබ නඩුව අහන වෙලාවේ එතන හිටියද ? උබ රාජ පස්සගේ කව්ද ? උබ අවසන් යුද බිමේ හිටියද ?

    උබ ඔය එකක්වත් කරලා නැහැ, එත් උබ නිකන් මෙතන කතා කරන්නේ උබ ඒ හැම දෙයකටම සහභාගි වෙච්ච, හැම දෙයක්ම ඇහින් දැක්ක කෙනෙක් වගේනේ, උබත් කව්රු හරි කියපු දේයක් හරි, උබට ඇහුන දෙයක් හරි නෙමෙයිද මෙතන ඇදබාන්නේ.

    ඒකයි,උ‍‍බේ තෙර්ඩි එකෙයි කිසිම සමාන කමක් නැනේ.නඩු වාර්තාව බලන්ඩ ඔනෙ නැ,මොකද මම අධිකරණය විස්වාස කරන හිනද.උබලයි බලන්ඩ ඔනෙ උබලට අවිස්වාස හින්ද.අනික ඔවුව හොයන්ඩ දෙයක් නැ මට.මොකද ෆොන්සේකා ඉන්නෙ හිරේ,හිරේ ඉන්නෙ වරදිකාරය කරපු අය අධිකරනය මගින් එචිචරයි.

    බලපන් උබේ මේ තෙර්ඩි එක http://www.elakiri.com/forum/showthread.php?t=1315361
    උබම පිළිගත්ත මේක කියුවෙ ඉස්පිරිතා‍ලේ එකෙක් කියල :lol::lol::lol: ඔය ඉස්පිරිතා‍ලෙම ඉන්න එකෙක් කියනව උබට ‍ෆොන්සේකා හිරේ ඉද්දි කුඩු ගහනව කියල.:lol: එතකොට උබ ඒකත් විස්වාස කරල තෙර්ඩි එකක් දානවද :lol::lol::lol: මෝඩ තේරඩි දාන්ඩ එපා,මහ ගොනෙක්නෙ උබ,පාරේ යන එවුන් කියන දේවල් විස්වාස කරල තෙර්ඩි දාන්ඩ. :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මගේ අධ්‍යාපන තත්වය ගැන මම උබට පැහැදිලි කරන්න උවමනාවක් නැහැ, මම ඉගෙන ගත්තු දෙයින් රටට සේවයක් කරනවා, හැබැයි මම හැම වෙලේම ඔන්ලයින් ඉන්නවා, එත් හැමැ වෙලේම මේකේ කොටන්නේ නැහැ, වෙලාවක් තිබුනොත් කොටනවා, මගේ අධ්‍යාපන තත්වය ගැන උබට දැන ගන්නම ඕනේම නම් කියපන්, මම මොරටුවේ කැම්පස් එක ලගට එන්නම්, එතනට වරෙන්,

    :lol::lol::lol::lol::lol::lol: වැරදි ගහට කොටල තියෙන්නෙ :lol:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113

    මගේ අධ්‍යාපන තත්වය ගැන මම උබට පැහැදිලි කරන්න උවමනාවක් නැහැ, මම ඉගෙන ගත්තු දෙයින් රටට සේවයක් කරනවා, හැබැයි මම හැම වෙලේම ඔන්ලයින් ඉන්නවා, එත් හැමැ වෙලේම මේකේ කොටන්නේ නැහැ, වෙලාවක් තිබුනොත් කොටනවා, මගේ අධ්‍යාපන තත්වය ගැන උබට දැන ගන්නම ඕනේම නම් කියපන්, මම මොරටුවේ කැම්පස් එක ලගට එන්නම්, එතනට වරෙන්,

    mama aruta yakoo kiwwe.. thota nemei.. :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mama aruta yakoo kiwwe.. thota nemei.. :baffled:

    ඒක තමයි මම කියුවෙ වැරදි ගහට කොටල තියෙන්නෙ කියල .මට තේරෙන දේ මිනිහට නොතේරෙන ගානට chathupatiya බයිටි වෙලා ඉන්නෙ :lol::lol::lol: chathupatiya දන්නව කිසිම අධායාපනයක් තියෙන එකෙක් නොකරන මැටි තෙර්ඩි එකක් දැමිමෙ කියල :lol::lol: පවි යකෝ:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    chathupatiya මොන්ගල් වෙලා ඉන්නෙ,තමන්ගෙ එවුන් අදුන ගන්ඩත් බැ,:P:P:lol:
    වස ලැජ්ජාවයි ඔයි,මදෑයි සුද්දියන්ගෙ පෙටිටි පරික්ෂා කරන්ඩ ගිහින් වෙචිච දේ.රජයේ පෙටිටි පරික්ෂක ඇදගෙන නානව :lol::lol::lol:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ඒක තමයි මම කියුවෙ වැරදි ගහට කොටල තියෙන්නෙ කියල .මට තේරෙන දේ මිනිහට නොතේරෙන ගානට chathupatiya බයිටි වෙලා ඉන්නෙ :lol::lol::lol: chathupatiya දන්නව කිසිම අධායාපනයක් තියෙන එකෙක් නොකරන මැටි තෙර්ඩි එකක් දැමිමෙ කියල :lol::lol: පවි යකෝ:lol::lol::lol:

    ow mama den ubata wiruddawa mukuth danne ne... u mata baninawane... :no:
    e hinda mama out kiwwa... :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ow mama den ubata wiruddawa mukuth danne ne... u mata baninawane... :no:
    e hinda mama out kiwwa... :rolleyes:

    :yes::yes: ඒක ඇත්ත,තමන්ගෙ එවුන්ටම බනින්ඩ තරන් මිනිහට මොන්ගල්ද කොහෙද.උබ අලුතතෙන් අපු එකෙක් නෙමේනේ අදුරන්නෙ නැති වෙන්ඩ විදිහක් නැ.මම හිතන්නෙ ඔලුව කොහෙ හරි වදින්ඩ ඇති,නැත්නමි පෙටිටියක් පරික්ෂාකරන්ඩ යද්දි සුද්දියෙක් මොනව හරි කරන්ඩ ඇති :lol::lol::lol: