SEXY SINGAPORE II (සින්ගපොරේ කෙල්ලෝ )

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එලzz,... තව දාපං මෙවෝ,....:P

    අනිවා.. මගේ iPhone ගෙන තියන පොස්ට් වලට රිප්ලයි දාන්න වෙලාවක් ගන්නේත් බොහොම අමාරුවෙන්. බලමු .. පුළුවන් පුල්වුං වෙලවට දැන්නං..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේවා ඉතින් බැබලෙන බක්කි කරත්ත වගේ තමා. ලස්සනට තිබ්බට නෙග්ගම තම රගේ තේරෙන්නේ.. :shocked:

    :rofl::rofl: ay ban naggoth moko wenne ? :rolleyes:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    එල එල. මචන් ඔහොම යමු. මට අනිත් ත්‍රෙඩ් එක අප්ඩේට කරන්න විදියක් නැතුව ඉන්නේ.. ඔෆිස් එකෙන් ෆොටො අප්ලෝඩ් කරන්න අමාරුයි
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එල එල. මචන් ඔහොම යමු. මට අනිත් ත්‍රෙඩ් එක අප්ඩේට කරන්න විදියක් නැතුව ඉන්නේ.. ඔෆිස් එකෙන් ෆොටො අප්ලෝඩ් කරන්න අමාරුයි

    එල. ලගදි පින්තුර ගැහුවේ නැ. ගහපු ඒවත් ඉන්නේ මම නේ.. මග පින්තුර දල හරියන්නේ නැ නේ :P
     

    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0
    පට්ට පට්ට :D

    කොහෙද මචන් සින්ගපොරේ තියෙන්නෙ ?
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    එල. ලගදි පින්තුර ගැහුවේ නැ. ගහපු ඒවත් ඉන්නේ මම නේ.. මග පින්තුර දල හරියන්නේ නැ නේ :P

    ඔව් බන්. මේ දවස් වල මම ඉන්න ඒවා එඩිට් කරනවා. මාව අයින් කරලා අප්ලොඩ් කරන්න :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොනවටද බන් පොරකන්නේ :confused:
    කෙල්ලොට වෙන්න ඕනෙ. සින්ගපොරේ කෙල්ලො කියලානෙ තියෙන්නෙ ත්‍රෙඩ් එක.
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මාත් මේ යන්න කියලා හැදුවෙ පොරකන්න :P

    පොරකන්න දෙයක් නේ. මෙහෙ වැඩියෙනුත් එක්ක ඉන්නවා. අනික. ඕනේ නං සුහද මාරු දාගන්නත් පුළුවන්.. :P
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මේවයෙ ගාස්තු එහෙම කොහොමද මචන්.

    මන් මුලින්ම කියලනේ පටන් ගත්තේ මේවා ගොන් නෙමේ කියල. මේවා නිකන් ලැබෙන දේවල්. පෙර කල පින තමා... :yes: