erozan ta pissuwa uparima wela wage.
මට නෙමේ chathupatiya තමයි පිස්සු උපරිම වෙලා තියෙන්නෙ,තමන්ගෙ පැත්තෙ අයටත් බනිනව

සුද්දියන්ගෙ පෙටිටි පරික්ෂා කරන්ඩත් යනවලු


නියම ජොබි එක 
erozan ta pissuwa uparima wela wage.



නියම ජොබි එක 
දෙයක් කියනකොට ටිකක් පැහැදිලිව කියපන්, වරැද්දක් උනානම් සමාවෙයන්, මම වැරැද්දක් කරපු නිසා උබගෙන් සමාව ගන්නවා,mama aruta yakoo kiwwe.. thota nemei..![]()
දෙයක් කියනකොට ටිකක් පැහැදිලිව කියපන්, වරැද්දක් උනානම් සමාවෙයන්, මම වැරැද්දක් කරපු නිසා උබගෙන් සමාව ගන්නවා,

දෙයක් කියනකොට ටිකක් පැහැදිලිව කියපන්, වරැද්දක් උනානම් සමාවෙයන්, මම වැරැද්දක් කරපු නිසා උබගෙන් සමාව ගන්නවා,



මොන්ගල් උපරිමයි
හැමතිස්සෙම උබ පස්සක් ගැන කියව කියව ඉන්නව නේද? අනුන්ගෙ පස්සවල් ගැන හොයන්ඩ කලින් තමන්ගෙ පස්ස ගැන පරික්ෂාකරල බලපන්,
සුද්දියන්ගෙ පෙටිටි පරික්ෂා කරන්ඩ කලින්.
මට නමි පෙන්නෙ උබේ පස්* අද කවුරැ හරි පරික්ෂා කරල තියෙනව වගේ,
ඒකයි ඔචිචර මොන්ගල් වෙලා ඉන්නෙ 




ඒකයි,උබේ තෙර්ඩි එකෙයි කිසිම සමාන කමක් නැනේ.නඩු වාර්තාව බලන්ඩ ඔනෙ නැ,මොකද මම අධිකරණය විස්වාස කරන හිනද.උබලයි බලන්ඩ ඔනෙ උබලට අවිස්වාස හින්ද.අනික ඔවුව හොයන්ඩ දෙයක් නැ මට.මොකද ෆොන්සේකා ඉන්නෙ හිරේ,හිරේ ඉන්නෙ වරදිකාරය කරපු අය අධිකරනය මගින් එචිචරයි.
බලපන් උබේ මේ තෙර්ඩි එක http://www.elakiri.com/forum/showthread.php?t=1315361
උබම පිළිගත්ත මේක කියුවෙ ඉස්පිරිතාලේ එකෙක් කියලඔය ඉස්පිරිතාලෙම ඉන්න එකෙක් කියනව උබට ෆොන්සේකා හිරේ ඉද්දි කුඩු ගහනව කියල.
එතකොට උබ ඒකත් විස්වාස කරල තෙර්ඩි එකක් දානවද
මෝඩ තේරඩි දාන්ඩ එපා,මහ ගොනෙක්නෙ උබ,පාරේ යන එවුන් කියන දේවල් විස්වාස කරල තෙර්ඩි දාන්ඩ.
![]()
උබට හෘද සාක්ෂියක් කියලා එකක් නැහැ, කවදා හරි උබට ඔය වගේ අසාධාරණයක් උන දවසට උබ ඔය අධිකරණය පිලිගනී මෙන්නම කියලා. එදාට උබ්ට තෙරෙයි අපි මෙච්චර දවසක් කිව්වේ මොකක්ද කියලා.


ඔය වගේ බොරැ කතාවක් පාරේ යන එකෙක් කියුව කියල ලොකුවට දාල හරියනවද? දෙකේ පන්තියෙ වැඩ කරන්ඩ එපා.මට නෙමේ හෘද සාක්ෂියක් නැත්නෙ උබට,මේවගේ පච දායිද නැත්නමි 

මොන්ගල් උපරිමයි
හැමතිස්සෙම උබ පස්සක් ගැන කියව කියව ඉන්නව නේද? අනුන්ගෙ පස්සවල් ගැන හොයන්ඩ කලින් තමන්ගෙ පස්ස ගැන පරික්ෂාකරල බලපන්,
සුද්දියන්ගෙ පෙටිටි පරික්ෂා කරන්ඩ කලින්.
මට නමි පෙන්නෙ උබේ පස්* අද කවුරැ හරි පරික්ෂා කරල තියෙනව වගේ,
ඒකයි ඔචිචර මොන්ගල් වෙලා ඉන්නෙ
![]()
මෙතන පච දාල මගෙ හෘද සාක්ෂියක් ගැන කතා කරනවඔය වගේ බොරැ කතාවක් පාරේ යන එකෙක් කියුව කියල ලොකුවට දාල හරියනවද? දෙකේ පන්තියෙ වැඩ කරන්ඩ එපා.මට නෙමේ හෘද සාක්ෂියක් නැත්නෙ උබට,මේවගේ පච දායිද නැත්නමි
![]()
ඉස්පිරිතාලේ අර උබ කරන වැඩේ ඒ කියන්නේ කසල ශොධක වැඩේ කරන කෙනා නෙමෙයි මට ඕක කිව්වෙ, ඔය ඕනේ තරම් නිවුස් තියෙන්නේ ඔය ගැන. ඒ නිවුස් වල ගිය දේවල් ස්ථීර වශෙන්ම තහවුරු කරගත්තේ ඉස්පිරිතාලේ ඉහල නිලතලයක් දරණ කෙනෙක් කිව්ව නිසා, එක තහවුරු කර ගෑනිමක් මිසක් එයා කිව්ව දේ නිසා මම කතාවක් හැදුවෙ නැහැ කියන එක කියන්න කැමතී.

ඔක්කොටම ලස්සනට උත්තර දිල තියෙන්නෙ.පුලුවන්නමි පෙන්නපන් උත්තර නොදිපු එක හොද ප්‍රශ්නයක්,නිකන් විකාර නැතුව![]()
ponnaseka bumps
vadagath manussayekuta katha karanna igena ganin....



උඹ තාම මගේ ගණන් ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැනේ... පිළිගන්නවද උඹට ගණන් බැ කියල???
![]()


සෑහෙන වාසියි වගේ තෙර්ඩි එකෙන්,මට පින් දිපන් මම හින්ද තමයි ඔය කොටු තුනම උබට හමිබුනේ. 






මම කිව්වනේ උඹට ගණන් බැ කියල.. සිංහල 20% සුලුජාතින් 20%.. එතකොට 40%... දැන් කියපන් තාමත් මහින්දට 80% ද?
හරි අනිත් විදිහට ගැන හදල බලලමු... සුළු ජාතින් හෙරෙන්න ඉතුර්වෙන්නේ බෞද්ධ මිනිස්සු 80%. 80% X 20%= 16% එතකොටත් මහින්දට 64%.. දැන් කියපන් කොහමද උඹේ ටිකිරි මොලේ??![]()

මට නෙමේ උබටයි ගනන් බැරි.මම කොහෙද කියුවෙ ෆොන්සේකට සුලු ජාතියෙන් 20% චන්ද හමිබුනා කියල 

ඒ චන්ද ගත්තෙ ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම හින්ද.
එතුමා සිංහල මිනිස්සුන්ගෙ නායකය,ඔය ෆොන්සේකාවගේ දෙමලුන්ට කත් අදින්නෙ නැ

මට නෙමේ උබටයි ගනන් බැරි.මම කොහෙද කියුවෙ ෆොන්සේකට සුලු ජාතියෙන් 20% චන්ද හමිබුනා කියල
ෆොන්සේකට සුලු ජාතියෙන් 90% විතර චන්ද හමිබුනා,ඔන්න සිංහල මිනිස්සු නමි ෆොන්සේකට චන්දෙ දුන්නෙ 20% විතර. බලපන්කො චන්ද සිතියම,සිංහල මිනිස්සු ඉන්න හැම තැනම නිල්.
ඒත් මහ කොටිය ඊලමට ඉල්ලපු භුමියෙන් ෆොන්සේකා කප් ගහල දිනල.ඒ චන්ද ගත්තෙ ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම හින්ද.
සිංහල බෞද්ධ මිනිස්සු 80% ජනාධිපතිතුමාට චන්දෙ දුන්න තමයි.එතුමා සිංහල මිනිස්සුන්ගෙ නායකය,ඔය ෆොන්සේකාවගේ දෙමලුන්ට කත් අදින්නෙ නැ
![]()







.









මිලගට ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම බලාපොරොත්තු වන්න.

මෙම තෙර්ඩි එක තුල ශාක්ෂි සහිතව ෆොන්සේකා සමිබන්ධයෙන් අනාවරනය වු සියලු කරැනු
1 ෆොන්සේකා යනු බේබන්දෙක් බව,
2 ෆොන්සේකා යනු දඩමසට ප්‍රිය කරන මස් වැද්දෙක් බව,
3 ෆොන්සේකා යනු සබාවක් අමතා කුණු හරප නොකියා කතා කිරිමට නොදන්නෙකු බව,
4 ෆොන්සේකා යනු හින කුලයේ අයෙකු බව,
5 ෆොන්සේකා යනු වාසියට ආගම මාරැ කළ අයෙකු බව,
6 ෆොන්සේකා යනු තමන්ට විරැද්ධ කවරෙකු උවද මරා දැමිමට සිතනා උන්මන්තකයෙකු බව,
7 ෆොන්සේකාට හරි හමන් දේශපාන පක්ෂයක් නොමැති අයෙක් බව,
8 දැනටමත් ෆොන්සේකා හැරදමා රනිල්,සෝමවංශ වැන්නන් ඉවත්ව ගොස් ඇති බව,
9 දැනට සිරගතවි සිටිනා ෆොන්සේකාට නිදහස ගත හැක්කේ,ජනාධිපතිතුමාගෙන් සමාව ගැනිමෙන් පමනක් බව,
10 ෆොන්සේකා දෙමලුන් සතුටු කිරිම සදහා සුදුකොඩි කතාව කියු බව,
11 සුදුකොඩි කතාව කියා,භුමියේ යුධකල සියලු රණවිරැවන්ව,ෆොන්සේකා පාවා දුන් බව,
12 කොටි හිතවාදියෙකු වන r සමිබන්ධන් සමග ෆොන්සේකා,හොර ගිවිසුමක් ගැසු බව,
13 ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම නිසා දෙමල ඩයස්පෝරාවේ සහය ෆොන්සේකාට ලැබුන බව,
14 කොටි දෙමල ඩයස්පෝරාවේ සුරතලෙකුවි,උතුරැ නැගෙනහිර දෙමල මිනිසුන්ගෙ චන්ද ලබාගත් බව,(2010 මැතිවරන සිතියම බලන්න)
15 සිංහල බහුතරයක් සිටිනා සියලු ප්‍රදේශවල චන්ද වලින් ෆොන්සේකා අතුගෑවි ගිය බව,(2010 මැතිවරන සිතියම බලන්න)
16 ෆොන්සේකා දෙමල කොටින්ගේ නායකයෙකු මිස,සිංහල ජනතාවගේ නායකයෙකු නොවන බව,(2010 මැතිවරන සිතියම බලන්න)
මෙම කිසිම කරැනක් සමිබන්ධයෙන් කිසිම විවාදයක් හට නොගත් අතර සියලු කරනු 100% සත්‍ය වේ. ඔබ තාමත් ෆොන්සේකා අනුගාමිකයේද? සිතා බලන්ඩ,තමා උපන් ජාතිය ඔහු මෙන් පාවා නොදෙන්න.
සැ:යු, මුලදි ෆොන්සේකා වෙනුවෙන් හැටහුට හමාරක් සිටි නමුත් 2010 චන්ද සිතියම දැකිමෙන් පසු ඇතිවු ලැජ්ජාව වසාගැනිමට නොහැකිව, සියලු අනුගාමිකයෝ පැන දිවු බව.මිලගට ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම බලාපොරොත්තු වන්න.
![]()
![]()
වෙන වෙන විකාර කියුවට මේකට උත්තරයක් දිගන්ඩ එක ගෝලයෙක් නැනේ. ෆොන්සේකගෙ ගෝලයන්ට කිසිම දැනුමක් නැ,තාම උත්තර නැ ,කටිටියම පැනල ගිහිල්ල![]()


