‘මං වෙනුවෙන් උද්ඝෝෂණය කරන්න’–ෆොන්සේකා

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    කවුද බන් මේක ඉ-නිවුස් වලින් ගත්තෙ,අපි ඔය ගුබ්බෑයමි අස්සෙ රිංගන්නෙ නැ,උබල වගේ :lol::lol:
    මෙන්න මෙතනින් ගත්තෙ
    http://www.lankacnews.com/sinhala/news/45458/


    :lol: :lol: උඹ කියන ඒවට කොතනින් හිනා වෙන්නද කියලා හිතා ගන්න බෑ ඕයි.......!! :rofl::P

    දැන් මේ C News එකේ යන ප්‍රවෘත්ති, ITN එකේ යන ඒවා වගේම 100% ක් ඈත්ත වෙන්න ඈති නේ.......?? :rofl::P:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Evaluation Trend Enterprise Solution CD

    SolutionCD_trend_micro.jpg


    Trend's Free CD contains evaluation versions of all of Trend's virus protection products, from the desktop PCs to LAN servers to groupware and mail systems to the Internet gateway.

    Enter here to order one

    Leave the state blank if you are ordering from outside US.



    ORDER NOW
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි මම දන්නව සින් එක මොකක්ද කියල,මේ ඒකේක විකාර දාන්ඩ. :lol::lol:
    උබල කැමති නැ ෆොන්සේකා වෙනුවෙන් උද්ගොෂණ තියෙනවට,මොකද ඇත්ත එළිවෙන හින්ද
    .අද ලංකාවෙ මිනිස්සු ‍ෆොන්සේකව අතඇරල කියල ෆොන්සේකා දන්නෙ නැති උනාට උබල දන්නව,
    අපි බලමුකො අට වෙනිද උද්ගෝසනයට සු ගාල තිහ හතලිහක් එකතුවෙන හැටි :lol::lol:

    ෆොන්සේකා අද තනියම වෙල මැද්දේ :lol:
     
    • Like
    Reactions: niko111

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    83 කළු ජුලිය කාලේ දවසක රැ 12 ට විතර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගෙදර දුරකථනය නාඳ වෙනව,,අනිත් පැත්තෙන් කතා කරන්නේ ගුණදාස කපුගේ මහතා..කපුගේ මහතා කියනවා එක්තරා සඟරාවක නමක් සදහන් කරමින් රත්න කොහොම හරි මේ මාසේ ඒ සඟරාව අරන් කියවන්න කියල..රෑ 12 ට විතර කතා කරලා මේ වගේ දෙයක් කිව්වම එතුමාට පොඩි තිගැස්මක් ඇති වෙන්නත් ඇති..ඒ සගරාවේ තබුන සුන්දර කෙටිකතාවක් ...

    මාතර පැත්තේ සිංහල ගැහැණු ළමයෙක් තමන්ගේ පළමු රැකියා පත් වීම විදියට උප පොලිස් කොස්තාපල් වරියක් විදියට බම්බලපිටිය පොලිසියේ වැඩ බාරගන්නවා,,එතනම යාපනෙනේ ඉඳල ආපු දමිල තරුණයෙකුත් රාජකාරි කරනවා..මුලදී දෙදෙනා අතර ඇතිවෙන හිතවත්කම පස්සේ දළුලා වැඩුණු ආදරයක් බවට පත්වෙනවා,,තරුණයා දමිල වීම හේතුකොටගෙන සාම්ප්‍රදායික ඇතිවෙන විරෝදතාවයන් ගැහැණු ලමයාගේ පැත්තෙන් එල්ල වෙනවත් සමගම ..

    අවසාන ප්‍රථිපලය ලෙස දෙදෙනා හොර රහසේම විවාහ වී තරුණයාගේ ගම රට වන තල් රුප්පාවට පලා යනවා,,

    මේ සුන්දර ආදර කතාව කියවපු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හිතේ හරි සොදුරු ගී සංකල්පනාවක් උපදිනවා මෙන්න මේ විදියට.,,

    සිංහල සින්දු කියන
    නළලේ තිලක තියන කිරිල්ලි
    තුඩින් හදවතක් අරගෙන
    ගිනිගත් තල අරඹට ආවදෝ ඉගිල්ලී

    දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලට වශී වී
    ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
    මධුසමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී

    ගිනි අවිත් එක්ක පෙමින් බදුන ව්හඟ සෙනග හාඩාවී
    ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී
    ආදරය න්ඹට බාරයි රැක ගනින් දේවතාවී


    මෙන්න මේ විදියට රත්න ශ්‍රී විජේසිංහයන්ගේ අතින් නිර්මානය වෙන අරුත්බර ගී සංකල්පනාවට ගුණදාස කපුගේ මහතා තනූ නිර්මාණය හා ගයනයෙන් උපරිම සාදාරණක් ඉ‍ටුකර තියෙනවා.මේ ගීතය ගැන ඔබගේ අදහසුත් කියල යන්න අමතක කරන එපා..

    කැමති අය මෙතනින් ගීතය ලබාගෙන රස විඳින්න(mp3)..
    Code:
    http://www.mediafire.com/?m2mhhvlbxlo




    පසුව ලියමි.
    මේ පෝස්ටි එක නිකන් කම්මැලි කමට වගේ දැම්මට මොකද දැන් මේකට වැටිලා තියන කමෙන්ට් ටික දැක්කම ඒවගේ වටිනාකම හිතා ගන්නවත් බෑ.එක නිසා මේ පොස්ට් එක බලන අයට කියන්න තියෙන්නේ මේකෙ තියන හැම පිටුවකින්ම ඔබට යමක් දැනගන්න පුළුවන්.ඒ වගේම ඔයාල දන්නා මේ වගේ ගීතයක පාදක උන පසුබිම් කතාවල් තියෙනවා නම් ඒ කතා අපිත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්නත් එපා..

    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=11897929
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පේ NO_MERCY ලොක්කා. දල තිබ්බ ත්‍රෙඩ් එක සින්ගපොරේ වල පින්තුර බැලුව නේ . මම දැන් මේ දෙන්න යන්නේ. කට්ටියට ඕනෙම දේ. :yes:

    ඒ කියන්නේ සින්ගපොරේ වල ඉන්න කෙල්ලෝ.. එල නේ...

    ඔක්කොට කලින් එකක් කියන්න ඕනේ.


    :no:රිපොස්ට් කියන්න බැ.:no:
    :no:මේවා බඩු නෙම්, ගොන් නෙමේ.:no:
    :yes:මගේ වටිනා කියන කාලය මෙයාල එක්ක කැපකරලා මගේම iPhone එකඟ ගත්තේ.:yes:
    :cool:හොදයි නං කොම්මෙන්ට් එකක් දාලා යන්න. :cool:
    :cool:කොම්මෙන්ට් වල හැටියට තම අනිත් ඒවා.:cool:
    :) හැම කොමෙන්ට් 50 කටම අලුත් කෙල්ලක්. :)
    ;)ඔන්න එහෙනං දැම්ම... ;)


    DSC-0123-60.jpg


    DSC-0123-1.jpg


    DSC-0123-3.jpg


    DSC-0123-7.jpg


    DSC-0123-8.jpg


    DSC-0123-9.jpg


    DSC-0123-10.jpg


    DSC-0123-11.jpg


    DSC-0123-12.jpg


    DSC-0123-13.jpg


    DSC-0123-15.jpg


    DSC-0123-40.jpg


    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=11975031
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol: :lol: උඹ කියන ඒවට කොතනින් හිනා වෙන්නද කියලා හිතා ගන්න බෑ ඕයි.......!! :rofl::P

    දැන් මේ C News එකේ යන ප්‍රවෘත්ති, ITN එකේ යන ඒවා වගේම 100% ක් ඈත්ත වෙන්න ඈති නේ.......?? :rofl::P:rofl:

    ඇයි දැන් උබල කියන්නෙ ෆොන්සේකා මේක කියුවෙ නැ කියලද :lol::lol:
    අනේ උබල වගේ අනාතයො ටිකක් :P:P ෆොන්සේකා කියන දේවල් අඩුම ගානේ දැන් ගෝලයොවත් පිළිගන්නෙ නැ :P:baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැබැයි මේක හොද තෙර්ඩි එකක්,කැමති අයට ඔනෙ දෙයක් බලාගන්ඩ පුලුවන් :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    I thought that many of our friends in EK may have pets :):):) This thread is to share them and talk about them with everyone in EK....:rolleyes::rolleyes::rolleyes: If you don't feel like sharing pics it's ok just leave a comment about it and if they have any disease or some problem you can share it so we can discuss what we can do about it..... i have a pet but only a cat hope to have a lot of them after i get married (In my own house) i love Siberian Huskey :):):)

    siberian-husky.jpg

    අපේ එලකිරියන්ස්ලා ලග අනිවාර්යෙන්ම සුරතලුන් ඇතිනේ :nerd: මේ නුල තියෙන්නේ ඔයගොල්ලන්ගේ සදාදර හිතවතා වන බල්ලා හෝ පූසා හෝ වෙනයම් සුරතලෙක් ගැන ලියන්නයි pics share කර ගන්නයි....:):):) පින්තුර දාන්න කැමති නැති කට්ටිය තමන්ගේ සුරතලා ගැන මොනා හරි ලියල යන්න :rolleyes::rolleyes::rolleyes: සුරතල් සත්තු නැති කට්ටිය තමන් කැමති වර්ග ගැන ලියල යන්න

    ඔන්න එහෙනම් ආයුබෝං කියල මම මගේ පූසාගේ pics share කරනවා​


    2012-01-18160949.jpg


    2012-01-18160658.jpg


    2012-01-13152118.jpg


    2012-01-13152058.jpg


    2012-01-13151942.jpg


    2011-12-23201727.jpg




    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=11941861
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකා ගැන කියපු ගමන් උබල මොකද මේ කෙල්ලන්ගෙ පොටෝ දාන්නෙ :lol::lol::lol: ඉතිරැ ටික මම කියන්නෙ නැ :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෙර්ඩි එක අවුල් කරන්ඩ හදන මානසික රෝගින්ගේ ප්‍රකාශය :P:P

    අපි ෆොන්සේකා වෙනුවෙන් පාරට බහිනවා..
    මැරෙනකන් සටන් කරනවා..
    ෆොන්සේකා අපේ කෙනෙක්..
    අපේ නායකකමට සුදුසුම පුද්ගලයා..
    ෆොන්සේකා, ඔබ අපිට පරමාදර්ශී චරිතයක්..
    අපි සැමදා ඔබ සමගයි..
    අපේ සහයෝගය සැමදා ඔබටයි..
    ………………..
    මුල්ලේරියාව මානසික රෝහලේ නිත්‍ය නේවාසික උග්‍ර මානසික රෝගීන්ගේ සංගමය.

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෆොන්සේකා ගැන කියපු ගමන් උබල මොකද මේ කෙල්ලන්ගෙ පොටෝ දාන්නෙ :lol::lol::lol: ඉතිරැ ටික මම කියන්නෙ නැ :P

    fuck-off-i
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෙර්ඩි එක අවුල් කරන්ඩ හදන මානසික රෝගින්ගේ ප්‍රකාශය :P:P

    අපි ෆොන්සේකා වෙනුවෙන් පාරට බහිනවා..
    මැරෙනකන් සටන් කරනවා..
    ෆොන්සේකා අපේ කෙනෙක්..
    අපේ නායකකමට සුදුසුම පුද්ගලයා..
    ෆොන්සේකා, ඔබ අපිට පරමාදර්ශී චරිතයක්..
    අපි සැමදා ඔබ සමගයි..
    අපේ සහයෝගය සැමදා ඔබටයි..
    ………………..
    මුල්ලේරියාව මානසික රෝහලේ නිත්‍ය නේවාසික උග්‍ර මානසික රෝගීන්ගේ සංගමය.



    pig-on-a-spit.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ප්‍රකාශය ගැන බැලුවාම අපිට නම් හිතෙන්නෙ ෆොන්සේකාගෙ ආත්මාර්ථකාමී බව තාම අඩුවෙලා නෑ කියන එකයි.හැම තිස්සෙම මම මම මම. ප්‍රාදේශීය දේශපාලකයෙක් වත් ඔය තත්වයේ හිටියනම් ඔහොම කියන්නෑ.දේශපාලනේ “අ” වත් දන්නෑ. :yes: