‘මං වෙනුවෙන් උද්ඝෝෂණය කරන්න’–ෆොන්සේකා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජයවේවා,ජයවේවා,ජයවේවා පාලකයන්ටම තමයි ෆොන්සේකා ජයවේවා කියල කියන්නෙ,හිනා ගිහින් මැරෙනව. :lol::lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    epic-fail-sports-fail-epic-forehead-weak-retard-demotivational-poster-1206344902.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකාට ජයවේවා කියල උද්ඝෝෂණ කරන්න යන්නේ බේබද්දොයි, කුඩ්ඩොයි, 60 පැනපු කට්ටියයි ,කොටි දෙමල ඩයස්පෝරාවයි,ගෙවල්වල කොරන්න වැඩක් නැති ගෑනු ටිකයි,කරන්න වෙන වැඩක් නැතුව බෝක්කු උඩ ඉන්න කාලකන්නියෝ සෙට් එකයි තමයි.අනිත් මිනිස්සුන්ට වෙන වැඩ තියනවා. ඒ නැතත් ෆොන්සේකා වගේ දේශපාලන අනාතයෙක් වෙනුවෙන් උද්ඝෝෂණ කොරන්න තරන් රටේ මිනිස්සුන්ට පිස්සු නෑ.

    ෆොන්සේකගෙ ගෝලයො ටික ඒක දන්නව ඒකයි භුමිතෙල් ගැවිචිච ගැරඩිවගේ දගලන්නෙ :lol::P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පසාභාගය ලේව කෑමෙත් සීමාවක් තියෙනවා, මූට ෆොන්සේකා ඇර වෙන කතා කරන්න දෙයක් නැහැ, අණ්ඩුවේ සියළු සක්කිලි වැඩ වහගෙන උබ කරන්නේ රාජ පස්සට කඩේ යාම මිසක් වෙන දෙයක් නෙමෙයි, එකක් මතක තියා ගනින් "නිලතල බලතල තාවකාලිකයි, එහෙත් මනුස්සකම සදාකාලිකයි"
     
    • Like
    Reactions: urajdrlk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක්වෙවූ රොක් වෙවු ෆොන්සේකා බේරා ගනිවු රට ගිනි තියවූ. …
    ජයවේවා.. :lol::lol::lol:
    හැබැයි එකෙක් එන්නෙ නැ උද්ගෝසන කරන්ඩ ලංකාවෙ උන්ට ඔයිට වැඩිය වැඩ තියෙනව :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පසාභාගය ලේව කෑමෙත් සීමාවක් තියෙනවා, මූට ෆොන්සේකා ඇර වෙන කතා කරන්න දෙයක් නැහැ, අණ්ඩුවේ සියළු සක්කිලි වැඩ වහගෙන උබ කරන්නේ රාජ පස්සට කඩේ යාම මිසක් වෙන දෙයක් නෙමෙයි, එකක් මතක තියා ගනින් "නිලතල බලතල තාවකාලිකයි, එහෙත් මනුස්සකම සදාකාලිකයි"

    මනුස්සයෙක්ට කියහන් බන් ඕක ... වල් බල්ලෙක්ට කියල වැඩක් නෑ .. අම්ම තාත්තවත් අඳුරන්නේ නැති අවජාතක වල්ජඩ බල්ලෙක් මු :dull:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක්..තොට සිංහල බෑනෙ...කියල තියෙන්නෙ උද්ගොෂණයට සහභාගීවෙන්න කියල..උඹ කියල තියෙන්නෙ මං වෙනුවෙන් එන්න කියල...තෝ නම මෝඩ මුසලයෙක්ම තමයි :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මේවගේ මෝඩයො ටිකක් කියන දේකට උත්තරයන් දිගන්ඩ බැ පොටෝ ටිකක් දානව :lol::lol::lol: උබල අනාතයි බන් ෆොන්සේකා වගේමයි අපි 8 වෙනිදට බලමු කියක් එයිද කියල :lol::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)

    :yes::yes::yes::yes: පට්ටයි හොදේ කතාව........!! Rep+ :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩක් නැති ත්‍රෙඩ් වලින් වැඩක් ගමු...... :yes:

    කොහොමද මේක වැඩකට නැති දෙයක් වෙන්නෙ.
    ෆොන්සේකා කියපු දෙයක්නෙ දාල තියෙන්නෙ :lol::lol:
    උබලට දැන් ෆොන්සේකා කියන දේවල් වැඩකට නැද්ද, :shocked::shocked:
    බොහොම හොදයි ඒක තමයි වෙන්ඩ ඔනේ :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක්..තොට සිංහල බෑනෙ...කියල තියෙන්නෙ උද්ගොෂණයට සහභාගීවෙන්න කියල..උඹ කියල තියෙන්නෙ මං වෙනුවෙන් එන්න කියල...තෝ නම මෝඩ මුසලයෙක්ම තමයි :lol:

    උබටයි සිංහල බැරි,ඔක කියල තියෙන්නෙ ෆොන්සේකා. ෆොන්සේකා කියල තියෙන්නෙ එයා වෙනුවෙන් එන්ඩ කියල :P
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අනේ මේවගේ මෝඩයො ටිකක් කියන දේකට උත්තරයන් දිගන්ඩ බැ පොටෝ ටිකක් දානව :lol::lol::lol: උබල අනාතයි බන් ෆොන්සේකා වගේමයි අපි 8 වෙනිදට බලමු කියක් එයිද කියල :lol::P

    මෙන්න කියන දේට උත්තර දෙන නියම මිනිහෙක්..යකෝ ලජ්ජා නැතුව ඇඩ්‍රස් නැතිවෙලා ත්‍රෙඩ් වලින් මාරු වෙලා යද්දිත් මං ඉතින් පව් කියල ඒව බම්ප් කර කර මෝඩ ආතල් ගත්තේ නෑ. කතාවක් තියෙනවනේ ගැරඬි මරල පව් පුරවා ගන්න එපා කියල.

    ඕවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න කියන දේට උත්තර දෙන නියම මිනිහෙක්..යකෝ ලජ්ජා නැතුව ඇඩ්‍රස් නැතිවෙලා ත්‍රෙඩ් වලින් මාරු වෙලා යද්දිත් මං ඉතින් පව් කියල ඒව බම්ප් කර කර මෝඩ ආතල් ගත්තේ නෑ. කතාවක් තියෙනවනේ ගැරඬි මරල පව් පුරවා ගන්න එපා කියල.

    ඕවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට :P

    මොන විකාරයක්ද මේ,මොන තෙර්ඩි එකෙන්ද ඇඩිරස් නැති උනේ???? මට නමි නෙම් උබලට නමි වෙන්ඩ ඇති :P:lol: ගැරඩිය කවුද කියල කවුරැත් දන්නවනේ හැමෝටම සත්තුන්ගෙ නමි කිය කියා බැන බැන යන්නෙ :rofl::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මනුස්සයෙක්ට කියහන් බන් ඕක ... වල් බල්ලෙක්ට කියල වැඩක් නෑ .. අම්ම තාත්තවත් අඳුරන්නේ නැති අවජාතක වල්ජඩ බල්ලෙක් මු :dull:

    :yes::yes: කියලා වැඩක් නෑ බං.... මූට මේ දේශපාලනේ පැත්තකින් තියලා, අසාධාරණේට විරුද්ධව කතා කරන්න කටක් නැහැනේ බං..... තනිකරම රාජපස්සෙන්, උගේ ඈස් වැහිලා..........!! :angry::angry: