ඔයගොල්ලෝ ගොඩක් අය දන්නවනේ Where's my water Game එක
එකේ අලුත් Levels add කලානේ CRANKY’S STORY කියලා
ඒ levels ගන්න pay කරන්න ඕනෙනේ!
මට හම්බුනා ඒ levels unlock කරන ක්රමයක්! (ඇත්තටම ක්රම 2ක්!)
1 ක්රමය : පහසුයි නමුත් ඔබගේ පසුගිය data නැති වෙනවා!
Download කරලා /data/data/com.disney.WMW/files/data ට copy කරන්න
එච්චරයි !
2 ක්රමය : ඔනගේ පසුගිය data නැති නොවේ!
/data/data/com.disney.WMW/files/data වල තියෙන
water.db file එක ඔබේ PC එකට copy කරගන්න.
SQLite Database Browser මාර්ගයෙන් එක open කරගන්න
1)Excute SQL Tab එකට යන්න
2)පහත තියෙන code එක එතෙන්ට paste කරන්න
3)Execute Query click කරන්න
4) file එක save කරගන්න
5)edit කල අලුත් file එක නැවත මුල් ස්ථානයට copy කරගන්න. එච්චරයි !!

සිංහලෙන් කොටන්න ගොඩක් මහන්සි උනා! වැදගත් උනානම් අනේ සලකලා යන්න!

update LevelInfo set available=1;
update LevelPackInfo set Bought=1 where IAP_item_id="crankypack01";
update CrankyChallengeInfo set available=1