සෑහෑල්ලු ගුවන් යානා
මචන්ල අපේ ඉස්කොලෙ සෑහෑල්ලු ගුවන් යානා ප්රදර්ශනයක් තිබ්බා
පොඩි ගුවන් යානා 6ක් 7ක් එගොල්ලො ගෙනල්ල තිබ්බා
ඔන්න කට්ටිය සෙට් වෙනව
මම පුලුවන් විදියට පොටො ටිකක් ගත්තා
මේවා 2 උඩ යන්නෙ ඈල්කොහොල් වලින්ලු මිලි ලීටර 50කින් විනඩී 10ක් විතර උඩ තියගන්න පුලුවන්ලු (අනිත් එව බෑටරි වලින් තමා වෑඩ)
මෙ තමය එන්ජිම, රියල් සයිස් 1 අපේ අල්ලටත් වඩා පොඩියි
ඔන්න කට්ටිය තෙල් ගහනවා
ඔය තියෙන්නෙ දුරස්ත පාලක, 1 කට 1 ගනෙ තියනවා
මෙයා තමයි එඩ්වඩ් පෙරෙරා
මෙ මහත්තයා තමයි මෙ ගුවන් යනා හදන්නෙ
1ක් Rs17000ක් වෙනවලු
සමහර ප්ල්න් වලින් ගුවන් කරනම් ගහන්නත් පුලුවන්
අපෙ රටෙ ජාතික සම්පතක්
මෙකත් බලන්නකො.....
මම මොබයිල් 1න් රෙකොර්ඩ් කලෙ....
http://www.youtube.com/watch?v=3y6ePECgYXg&feature=youtu.be
හිතට ඈල්ලුවොත් මටත් සලකලාම යන්න
ජය වේවා..........