ඔයාලා කන්න අකමැතිම කෑම මොනවද?

BANKIMOON

Banned
Jan 20, 2012
1,270
31
0
එලවලු ඔක්කොම (බීට් කැරට් බෝංචි ඇර)
පලතුරු වලින් පැපොල්
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
බටු,
කරවිල ,
සමහර කොළ වර්ග ,
වට්ටක්කා,
බෝංචි,
ලීක්ස්,
කෙසේල්මුව,
අළු කෙසෙල්,
........දැනට මතක එච්චරයි
1.gif

oya kanne monada ethakota ? :rofl:
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
කජ්ජ බිසනවා;12002441 said:
kiribath thrikoneta kapala, hakuru kellakui anamalu gediyakui dunnoth nikan individa?:P:P

na ban mata udeta num kiri bath and lunu miris kanawa kiyanne :angry::angry:

habai Kirbathui, honda maalu hoddakui tibbothin num ;)


btw uba halapa kanne nati unata man halapa kanwa :D