කෑම Subscription

thimstroke

Member
Jul 21, 2023
12
4
3
ඔයාලා දන්නවද ලංකාවේ colombo, මාසෙට ගානක් subscription වගේ දීලා කෑම වේලක් (දවල් හෝ උදේ) ගන්න පුළුවන් place එකක්? rice and curry උනත් අවුලක් නැ. මොකද කෑමට වියදම් හදාගෙන ඉතුරු කරගෙන ඉන්න සල්ලි වියදම් උනොත් අවුලක් වෙන නිසා. මාසේ සල්ලි ලැබුන ගමන් එහෙම subscription එකකට ගෙවලා තියන්න පුලුවන් නම් සල්ලි අතේ නැති උනත් කන්න හම්බෙන්වානේ. :rofl:
 
  • Love
Reactions: Yudewwa

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,269
    113
    - උඩරට -
    කොලබ ඉන්නවා බෝඩීම් ඔෆීස් වලට තුන් වේලම කෑම දාන උන්.. උන්ගේ ගනන් සාධාරනයි ... ගෙනල්ලත් දෙනවා.. උන් මාසේටම ටමා ගනන් හදන්නේ එක පාර.. කැමති විදිහට ගන්න පුලුවන් වේල් එකක් , දෙකක්, තුනක්...
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,009
    113
    ඔෆිස් වලට නම් ගෙනිල්ලා දෙන සෙට් ඉන්නවා!

    ඔෆිස් චමරි! :lol:
     
    • Love
    Reactions: thimstroke