Ritiesh & Genelia tie the knot

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Ritiesh & Genelia tie the knot

    RiteishGeneliaWEDDING.jpg


    riteish-genelia-wedding_0.jpg


    ritgenwedding2.jpg


    http://life.dailymirror.lk/other/life-updates/34-highlights/582-ritiesh-a-genelia-tie-the-knot.html
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,761
    860
    113
    ස්වර්ණවිමානේ
    හුටා, කෙළිය නේද තාප්පෙටම
    දැන් ඉතින මොකටද මේ ලෝකේ මම ජීවත් වෙලා
    අයියෝ.........
    වත්ත පහල ලිඳ කොහේදෝ .......... හයියෝ ........... හප්පෝ
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    මේක movie එකකටකද දන්නේ නෑ නේද .....
    මට අවුල් වගේ මචෝ...

    ...................

    00020532.gif
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    හුටා, කෙළිය නේද තාප්පෙටම
    දැන් ඉතින මොකටද මේ ලෝකේ මම ජීවත් වෙලා
    අයියෝ.........
    වත්ත පහල ලිඳ කොහේදෝ .......... හයියෝ ........... හප්පෝ





    මාත් එනවා බං....

    ඉඳලා වැඩක් නෑ!!!!

    හයියෝ!!!!!!!


    :(:(:(:(
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    හුටා, කෙළිය නේද තාප්පෙටම
    දැන් ඉතින මොකටද මේ ලෝකේ මම ජීවත් වෙලා
    අයියෝ.........
    වත්ත පහල ලිඳ කොහේදෝ .......... හයියෝ ........... හප්පෝ

    වත්ත පහල:P:P:P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් ආසම නිලියක් තමයි
    බෝයිස්,ෆෝස් වල මාර ඇක්ටින් එකක් දෙන්නෙ මේකි
    කොල්ලත් දෙවනි නෑ උ ලෙසට රගපානව දක්ෂයි දෙන්නම
    මම හිතුවෙ රිතේෂ් අපේ ජැක්ලින් අක්කව බදී කියලා
    දෙන්න ගොඩක් කිට්ටුවෙන් කියල ටීවී වල කියනව අහගෙනයි