Laptop help..!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

***Neo***

Member
May 13, 2011
108
4
0
Matrix world
එළ හරකා;12009736 said:
:yes::yes::yes:

unity shop walin lap ganna epa umbata ganna wenne kunu godak thamai agent kenek balala Toshiba or Dell ekak ganin den corei5 th ganan adui 58 wage wenne
HP dan ena lap case
ok machoo Dell & Toshiba agents la koheda inne??
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    avulak nae barclays eken gaththata. eyala Agent lage warranty ekath denava. Agent kenekgen gannavanum vadiya hondai. habai barclays avulak nae.
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    Barclays la offer ekek denava

    HP G6-1139TX
    http://online.barclays.lk/bc/itemdesc.asp?ic=12652&eq=&Tp=

    meka hondaida??:confused::confused:

    මට කියන්න තියෙන්නේ කලින් කියපු ටිකමයි......

    desktop නෙවෙයි laptop වුනත් game ගහනවානම් හොඳ graphic chip එකක් ඕන...
    හොඳ graphic chip එකක් තියෙන lap ලංකාවේ ගොඩක් ගණන්...

    මට කවදාහරි ලැප්ටොප් එකක් ඕන වුනොත්, ලංකාවෙන් ගන්න නම් මගේ අදහසක් නැහැ...

    programing කරනවා කිව්වනේ, office එකක වැඩ කරනවානම් , අරෙහෙ මෙහෙ ගෙනියන්නනම් ලැප් එකක් ගන්නේ , අවශ්‍යතාවය ඒකනම්, අවුලක් නෑ.. lap එකක් ගන්න....
    එත් එහෙම අවශ්‍යතාවක් නැත්නම්, lap එකක් ගන්න එකේ තේරුමක් නැහැ....

    මම මේ අත්දැකීමෙන් කියන්නේ, ගොඩක් කොල්ලෝ ගෙදර desktop තියෙද්දිත් graphic card එකක් ගහගන්නේ නැතුව ලැප්ටොප් ගන්නවා. මොකටද ගත්තේ කියල ඇහුවම, game ගහන්නලු ගත්තේ...
    i5 , i7 කියල prossisor එක විතරක් බලල ලොකු කරගෙන උස්සන් එනවා, ඒවයි graphic chip නැති නිසා, game play වෙන්නේ කැඩි කැඩී..... (in*el graphic මදි....)
    අපරාදේ ඉතින්,
    "අපෝ කැඩි කැඩී නේ play වෙන්නේ" කිව්වම මුණ නරක් කරගනවා...

    මේකේ දාල තිබුණු link එකේ තියෙන HP ලැප් එකේ 1GB VGA කියල තියෙනවා, එත් chip එකේ number එක මොකක්ද කියල දාල නැහැ, 1GB වලින් විතරක් මනින්න බැහැ, chip number එක ඕන...

    lap එකක අත්‍යවශ්‍යතාවයක් නැත්තම් හොඳ desktop pc එකක් ගහගන්න හොඳ graphic card එකක් එක්ක....
    games ගහන්නේ නැත්තම්, graphic programs කරන්නේ නැත්තම්, autoCAD කරන්නේ නැත්තම්, etc .... කිසිම අවුලක් නැහැ.... prossisor එකයි ram එකයි බලල ගත්තම හොඳටම ඇති...

    ඕක තමයි මගේ උපදෙස නම්.... හොඳ දෙයක් කරගන්න..
    good luck ...

    :D
     
    11.gif
    Affata ubanam onadekata help eka denava.ela kolloek neh.:D hondata theruna ban mokadda man karana one kiyala.thnxx hondee