can't sleep at night ?? *insomnia* ;(

Status
Not open for further replies.

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
කලු පූසා;12008387 said:
ආහ් ඉන්සොම්නියා වාට්ටුවෙ ලෙඩ්ඩු ටික පෝලිමක් හැදෙන්න පොර නොකා.. ක්‍රිස් අක්කගෙන් අංකයක් ගන්න
mage passen polimata hitaganna kattiyama:rofl:
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
කස්ටිය ඉන්නවද තව රෑ වෙනකන්. මට බඩ ගිනිත් වගෙ. ඩිනර් එකත් ගත්තෙ පැය දෙකකට ඉස්සෙල්ලනෙ.. මෙහෙම බඩක් .. බිස්කට් ටිකක් කාල නිදා ගන්නව සු.රා හැමෝටම
 
jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
කලු පූසා;12010220 said:
කස්ටිය ඉන්නවද තව රෑ වෙනකන්. මට බඩ ගිනිත් වගෙ. ඩිනර් එකත් ගත්තෙ පැය දෙකකට ඉස්සෙල්ලනෙ.. මෙහෙම බඩක් .. බිස්කට් ටිකක් කාල නිදා ගන්නව සු.රා හැමෝටම

dath madinna amathaka karanna epa
 
Status
Not open for further replies.