ගංතෙර

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
ඒකි ෆ්ලැටාට වඩා වැඩිමල්.. තෝ ලම්බට්ද පොඩි එකෝ???
ඇයි උබ ඉස්සර කිව්වේ ඒකී තාම කුක්කු බොන වයසෙ කියලා ඒකයි මම දැම්මම බුක් කරල තියාගන්න හැදුවේ:angry::P
 

Mrs Genius

Member
Apr 4, 2011
278
14
0
With genius89
නැ බං..මං එකයි එදා උබෙන් ඇහුවේ....



ඇයි ඒ මොකද? ඔයාලා කැමති නැද්ද මාව නෑදෑයෙක් කර ගන්න..:rolleyes:

ඔක්‌කෝටම කලින් ජොබ්1ක්‌ හොයාගන්න වෙයි,නැත්තම් නගාගෙන් කෙසේ වෙතත් අපෙ අප්පච්චිගෙන් නම් නෝ චාන්ස්‌ :rofl::rofl::rofl::rofl::lol::lol::lol:
 

Mrs Genius

Member
Apr 4, 2011
278
14
0
With genius89
ඇයි උබ ඉස්සර කිව්වේ ඒකී තාම කුක්කු බොන වයසෙ කියලා ඒකයි මම දැම්මම බුක් කරල තියාගන්න හැදුවේ:angry::P

හලෝ හලෝ කොහොමෙයි මලයෝ?
 

Mozilla

Well-known member
  • ඔක්‌කෝටම කලින් ජොබ්1ක්‌ හොයාගන්න වෙයි,නැත්තම් නගාගෙන් කෙසේ වෙතත් අපෙ අප්පච්චිගෙන් නම් නෝ චාන්ස්‌ :rofl::rofl::rofl::rofl::lol::lol::lol:

    ජොබ් එකට 2ක් හොයාගන්නම්කො...:yes:
    එක නෙමෙයි ඊයේ මං කියපු එක නංගිට කීවද?:love:
    අනික අක්කගේ මහත්තයා හම්බකරන්නේ අපිටත් එක්කලා...:dull:
     

    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    මුළු ගං තෙරම පාලුයි නුඹ නැති හින්දා
    ඉන්නෙමි මමත් හිත යට දුක්‌ හැම හංගා
    ඈත දුරක ගිය මුත් නුඹ මං හන්දා
    සෙනෙහස තවම එහෙමයි නුඹ මගෙ හින්දා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ape mrs genius nangiye...ara wedee thama under construction..mama ada hetama ewannam...

    සැලකිය යුතුයි..නරියන්ට කුකුල්ලු භාර දීමෙන් වළකින්න..
     

    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    ape mrs genius nangiye...ara wedee thama under construction..mama ada hetama ewannam...

    සැලකිය යුතුයි..නරියන්ට කුකුල්ලු භාර දීමෙන් වළකින්න..

    අනේ ඔයාට පුලුවන් වෙලාවක කරල දෙන්න අයියේ,හදිස්‌සි නෑ.ඔයාගේ වැඩවලට බාදාවක්‌ කරගන්න එපා හොදේ.:D:D:D:D
     

    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    ජොබ් එකට 2ක් හොයාගන්නම්කො...:yes:
    එක නෙමෙයි ඊයේ මං කියපු එක නංගිට කීවද?:love:
    අනික අක්කගේ මහත්තයා හම්බකරන්නේ අපිටත් එක්කලා...:dull:

    ජීනියස්‌ගේ වචනය අහක නොදමන්න.දෙවරක්‌ සිතා බලන්න :nerd::nerd::nerd:
    අනිත්1 එයාට ඕනා එයාගෙ මස්‌සිනාගෙ වගෙ ගති ගුණ තියෙන කෙනෙක්‌වලු :lol::lol::lol:
     
    Last edited:

    Mozilla

    Well-known member
  • ජීනියස්‌ගේ වචනය අහක නොදමන්න.දෙවරක්‌ සිතා බලන්න :nerd::nerd::nerd:
    අනිත්1 එයාට ඕනා එයාගෙ මස්‌සිනා වගෙ කෙනෙක්‌වලු :lol::lol::lol:

    :nerd: එයා වගේ?අපෝ ඊට වඩා හොදයි :baffled:
    මං ලගදි එන්න ඉන්නේ දවසක ඔයාල ගෙදර:oo:
    මේ කටයුතු පිළිවෙලක් කරා ගන්න එපැයි...:rolleyes:
     

    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    :nerd: එයා වගේ?අපෝ ඊට වඩා හොදයි :baffled:
    මං ලගදි එන්න ඉන්නේ දවසක ඔයාල ගෙදර:oo:
    මේ කටයුතු පිළිවෙලක් කරා ගන්න එපැයි...:rolleyes:

    අපෝ මේ අපි ගෙදර නෑ මේ දවස්‌ වල :angry::angry::angry:
     

    Mozilla

    Well-known member
  • අපෝ මේ අපි ගෙදර නෑ මේ දවස්‌ වල :angry::angry::angry:

    එකට කමක් නැ..නිමාඩු තියෙනවා වෙලාවක මං එන්නම් :rolleyes:
    අපි ඉක්මනට කථා කරලා තිරයක් ගමුකො ගෙදර කට්ටිය එක්ක.:rolleyes:
    මේවා වැඩිය දුර දිග යවන්න හොද නැ.:nerd:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    කස්ටියම ඇවිල්ලා.... කුමා, චුටි මල්ලි, පුසා, ෆ්ලැටා.. උඹල සැප දුක කොහොමද??? කාලෙකට පස්සේ කස්ටියවම දැක්කේ....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කස්ටියම ඇවිල්ලා.... කුමා, චුටි මල්ලි, පුසා, ෆ්ලැටා.. උඹල සැප දුක කොහොමද??? කාලෙකට පස්සේ කස්ටියවම දැක්කේ....



    මම හොදින් ඉන්නවා..ටිකක් බිසී මේ දවස් වල...හිරේට යන්න ලෑස්ති වෙනවනෙ:baffled::baffled:
    උඹට කොහොමද මචන්? එලකිරි වගේ සෙට් වුනාද ඔහේ?:)