ඇයි උබ ඉස්සර කිව්වේ ඒකී තාම කුක්කු බොන වයසෙ කියලා ඒකයි මම දැම්මම බුක් කරල තියාගන්න හැදුවේඒකි ෆ්ලැටාට වඩා වැඩිමල්.. තෝ ලම්බට්ද පොඩි එකෝ???


ඇයි උබ ඉස්සර කිව්වේ ඒකී තාම කුක්කු බොන වයසෙ කියලා ඒකයි මම දැම්මම බුක් කරල තියාගන්න හැදුවේඒකි ෆ්ලැටාට වඩා වැඩිමල්.. තෝ ලම්බට්ද පොඩි එකෝ???


අන්කල්............එකනේ බලපන්කො දැන් හැදෙන පොඩි උන්.ඔක්කොටම කලින් මගුලක් කර ගන්න තමයි ඕන...

නැ බං..මං එකයි එදා උබෙන් ඇහුවේ....
ඇයි ඒ මොකද? ඔයාලා කැමති නැද්ද මාව නෑදෑයෙක් කර ගන්න..![]()







ඇයි උබ ඉස්සර කිව්වේ ඒකී තාම කුක්කු බොන වයසෙ කියලා ඒකයි මම දැම්මම බුක් කරල තියාගන්න හැදුවේ![]()
ඔක්කෝටම කලින් ජොබ්1ක් හොයාගන්න වෙයි,නැත්තම් නගාගෙන් කෙසේ වෙතත් අපෙ අප්පච්චිගෙන් නම් නෝ චාන්ස්![]()



ape mrs genius nangiye...ara wedee thama under construction..mama ada hetama ewannam...
සැලකිය යුතුයි..නරියන්ට කුකුල්ලු භාර දීමෙන් වළකින්න..




ජොබ් එකට 2ක් හොයාගන්නම්කො...
එක නෙමෙයි ඊයේ මං කියපු එක නංගිට කීවද?
අනික අක්කගේ මහත්තයා හම්බකරන්නේ අපිටත් එක්කලා...![]()






ජීනියස්ගේ වචනය අහක නොදමන්න.දෙවරක් සිතා බලන්න
අනිත්1 එයාට ඕනා එයාගෙ මස්සිනා වගෙ කෙනෙක්වලු![]()
එයා වගේ?අපෝ ඊට වඩා හොදයි 


එයා වගේ?අපෝ ඊට වඩා හොදයි
මං ලගදි එන්න ඉන්නේ දවසක ඔයාල ගෙදර
මේ කටයුතු පිළිවෙලක් කරා ගන්න එපැයි...![]()



එයා වගේ?අපෝ ඊට වඩා හොදයි
මං ලගදි එන්න ඉන්නේ දවසක ඔයාල ගෙදර
මේ කටයුතු පිළිවෙලක් කරා ගන්න එපැයි...![]()








බලපන්කො බන් නරියෙක් හිතල තියෙන දුර





අපෝ මේ අපි ගෙදර නෑ මේ දවස් වල![]()



බලපන්කො බන් නරියෙක් හිතල තියෙන දුර
හලෝ මෙයා..හුග කාලෙකට පස්සෙ බන් උඹ දැක්කෙ![]()


කස්ටියම ඇවිල්ලා.... කුමා, චුටි මල්ලි, පුසා, ෆ්ලැටා.. උඹල සැප දුක කොහොමද??? කාලෙකට පස්සේ කස්ටියවම දැක්කේ....


