බ්ලැකාලන්තය III

Status
Not open for further replies.

aruna47

Well-known member
  • Captain ජැක් ස්පැරෝ;12014551 said:
    ඕක තමයි උඹලගේ වැ‍රැද්ද....හැමෝම එක පාර එළවලා දානවා......
    අන්තිමේදි අඩනවා එකෙක්වත් නෑ කියලා.....
    :lol::lol:

    පිස්සුද මට එකක් අහුවෙලා ඉන්නේ :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ... මම කියන්නේ හම්බයෙක් ගැන. තොපි මේ මොනාද දන්නේ. තනිවේ සිටින්නැයි ම අදහස් කලේ.. එත් හම්බය මයි හොයා ඇවිදින් එය වෙනස් කලේ :growl:
    කැදැල්ලෙ උන් කිරිල්ලී............................
    යන්න ගියා..........ආ.........ඉගිල්ලී.......
    ළමා ළපටි....... උදම් වී...............
    ගයා..............ආ............ නටති මගුල් ගී.............:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Captain ජැක් ස්පැරෝ;12014513 said:
    අල්ලාහ් :lol:
    මරදානෙං එන සිත්ති මලීයයි...
    මුහුන වසාගෙන කළු රෙදි රෑනයි..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම මේ හම්බයෙක් නැතිව වේලෙනවා.. මුන් මෙතන එනවා මගුල් නටන්න.. :lol::lol:

    ඔක්කොමල්ලා මෙතන ඇවිත් බයිලා ගහනවා....
    අම්මපල්ලා මං බෝම්බෙ පත්තුකරනවා..... :dull::nerd: :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලිදේ පැනපං අනාථයා..
    9.gif
     
    Status
    Not open for further replies.