තව ඉස්සරහට ගොඩක්ම දේවල් smart වෙනවා ඒක නිසා, Smart Home ගැන මේ ත්‍රෙඩ් එකෙන් කතා කරමු 
මමත් හරියටම තාම දන්නේ නැහැ ප්‍රොෆෙෂනල් ලෙවල් එකට
. ඒත් දන්න දේවල් කතා කරගමු. 
Denata Man Laga thiyana Dewal
Echo Dot (5th Gen)
1 Motion sensor
2 wifi switch
2 Led Bulb ( wifi)
Lg AC wifi
Alexa එක්ක එක එක දේවල් දෙවල් කරනකොට
දැක්ක Home Assistance කියලා එකක් ගැන. මොකද Alexa එකේ IF condition එකක් දාන්න බෑ ඒක නිසා ඉතින් අමරුව හොද වෙන්නත් එක්ක Order කලා Black Friday වලින් - දැන් ටිකෙන් ටික setup කරගන යනව 
Plan එක තම්යි Internet නැතිව ගෙදර automated කරන එක, Home Assistance පට්ට advanced os එකක් Home Automation වලට
එහනම් කට්ටිය විස්තර කතා කරගමු මොනවද දෙනට පාවිච්චි කරන්නෙ මොනවද හොද , මොන වගෙ automation and routine ද run කරන්නෙ අනම් මනම් විස්තර
තව එන්න තියෙන ඒවා.
Phoscon ConBee III
Zigbee Motion Sensor
NFC Smart Tags
Zigbee Door Window Sensor Contact
Zigbee LED Lights
Zigbee Water Sensor
මේ පල්ලහ තියෙන්නෙ මන් Follow කරන Channel ටිකක්

මමත් හරියටම තාම දන්නේ නැහැ ප්‍රොෆෙෂනල් ලෙවල් එකට


Denata Man Laga thiyana Dewal
Echo Dot (5th Gen)
1 Motion sensor
2 wifi switch
2 Led Bulb ( wifi)
Lg AC wifi
Alexa එක්ක එක එක දේවල් දෙවල් කරනකොට


Plan එක තම්යි Internet නැතිව ගෙදර automated කරන එක, Home Assistance පට්ට advanced os එකක් Home Automation වලට

එහනම් කට්ටිය විස්තර කතා කරගමු මොනවද දෙනට පාවිච්චි කරන්නෙ මොනවද හොද , මොන වගෙ automation and routine ද run කරන්නෙ අනම් මනම් විස්තර

තව එන්න තියෙන ඒවා.
Phoscon ConBee III
Zigbee Motion Sensor
NFC Smart Tags
Zigbee Door Window Sensor Contact
Zigbee LED Lights
Zigbee Water Sensor
මේ පල්ලහ තියෙන්නෙ මන් Follow කරන Channel ටිකක්
Code:
https://www.youtube.com/@EverythingSmartHome
https://www.youtube.com/@SmartHomeSolver
https://www.youtube.com/@CraigsTechTalk
https://www.youtube.com/@fasthowto
https://www.youtube.com/@paulhibbert
https://www.youtube.com/@makeitworktech
Raspberry 5 wala thamai home Assistance eka install karala thiyenne , yako sinahala type karanna meka karanawata wada amarui

Me thiyenne denata use karana services