එක ඉතින් උත්තරයක් නෙවෙයිනේ මචන්
දැන් උඹට ඕක කිවුවේ කවුද
ජේලර් කෙනෙක්මද
එහනම් මමත් තව ජේලර් කෙනෙක්ගෙන් අහල මෙතන කිවුවොත්
මිනිහ ඉන්නේ දුවිලි පිරුණු කාමරයක දස වද දෙනවා කියල ඒක ඔයා පිළිගන්නවද
මට උඹත් එක්ක වාද කරන්න ඕනා නෑ, මට ඕක කිව්වේ ඔය ගැන හොඳට දන්න කෙනෙක්. ඕන නම් පිළිගනින්,
ඇතුලේ ඉන්න අය ලෙඩ උනාම ඒකෙම බෙහෙත් දෙනවා සාමාන්‍ය විදිහට ඉන්නවානම් කොහොමද සතියට පාරක් ජෙනරල් ඇපලෝ දුවන්නේ මීඩියාවලටත් එන්න කියලා අතවනන්න

මහින්ද ඌව හිරකරා ඒත් වැදගත් විදිහට සලකනවා





