ෆොන්සේකාද මේ?

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
http://a7.sphotoxvncv

[SIZE="5"][COLOR="Blue"]පක්ෂ පාට අපිට වැඩක් නෑ...මේත් රට ජාතිය ආගම බේරා ගත් උදාර සෙන්පතියෙක්...[/COLOR][/SIZE]
[COLOR="blue"][SIZE="5"]මචන් මම චන්දෙ දුන්නේ වැඩ කලේ මහින්දට ඇත්ත...එත මෙහෙම ඒවා දකිනකොට එපා වෙනවා...බන්..පපුව කඩන වැටුන... මේක ඇත්තක්ද බොරුවක්ද දන්නේ නැ...මුණු පොතේ තිබ්බේ... කඳුලුත් අව බන් ඇස් දෙකට...[/SIZE][/COLOR][/CENTER]

අම්මෝ කට්ටිය ගහගන්නවා... එකයි අයින් කරේ..අනික මේක වෙන පික් එකක්ලුනේ ඒ නිසා අවුලක් නෑ...​
 
Last edited:

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    Ane manda ban Api deshapalanaya gena kathakalata wedak wenne nehane... weradda kothanada?
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    418429_2805120126326_1208331060_32249057_498630508_n.jpg

    පක්ෂ පාට අපිට වැඩක් නෑ...මේත් රට ජාතිය ආගම බේරා ගත් උදාර සෙන්පතියෙක්...
    මචන් මම චන්දෙ දුන්නේ වැඩ කලේ මහින්දට ඇත්ත...එත මෙහෙම ඒවා දකිනකොට එපා වෙනවා...බන්..පපුව කඩන වැටුන... මේක ඇත්තක්ද බොරුවක්ද දන්නේ නැ...මුණු පොතේ තිබ්බේ... කඳුලුත් අව බන් ඇස් දෙකට...

    මචන් උඹට එහෙම දැනුනේ උඹ මනුස්සයෙක් නිසයි,
    ගුණමකු කෙලෙහිගුනයක් නැති කටුකන බලු හැත්තට මේවා දකිනකොට මාරම සතුටුයි
    දැන් උන් මෙතනට ඇවිත් කියන දේවල් ටික
    1) ෆොන්සේකා මහත්තය වැරද්දක් කරා
    2)රට පාවල දුන්න
    3)සමව ඉල්ලුවානම් ඉවරනේ
    4) ඇයි ෆොන්සේකා නිදහස් කරගන්නේ නැත්තේ උඹල ඌ හිරේ ඉන්නවට කැමතියි නේ
    මේ ටිකයි තව ලිස්ට් එකක් දැම්මහැකි
     
    Last edited:
    • Like
    Reactions: NUWAN BUWA

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    නෑ බන්, මෑන්ස් ඉන්නේ AC කරපු රූම් එකක, TV එකකුත් තියෙනවා ගාඩ් එකට වෙනම දෙන්නෙක් දාලා ඉන්නවා.
    පෙරඩ් වලටයි අනිත් ඒවටයි ඌ යන්නේ නෑ
     
    • Like
    Reactions: sen10

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    නෑ බන්, මෑන්ස් ඉන්නේ AC කරපු රූම් එකක, TV එකකුත් තියෙනවා ගාඩ් එකට වෙනම දෙන්නෙක් දාලා ඉන්නවා.
    පෙරඩ් වලටයි අනිත් ඒවටයි ඌ යන්නේ නෑ

    කොහොමද ඔයා දන්නේ :confused::confused:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    418429_2805120126326_1208331060_32249057_498630508_n.jpg

    පක්ෂ පාට අපිට වැඩක් නෑ...මේත් රට ජාතිය ආගම බේරා ගත් උදාර සෙන්පතියෙක්...
    මචන් මම චන්දෙ දුන්නේ වැඩ කලේ මහින්දට ඇත්ත...එත මෙහෙම ඒවා දකිනකොට එපා වෙනවා...බන්..පපුව කඩන වැටුන... මේක ඇත්තක්ද බොරුවක්ද දන්නේ නැ...මුණු පොතේ තිබ්බේ... කඳුලුත් අව බන් ඇස් දෙකට...

    :(
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    නෑ බන්, මෑන්ස් ඉන්නේ AC කරපු රූම් එකක, TV එකකුත් තියෙනවා ගාඩ් එකට වෙනම දෙන්නෙක් දාලා ඉන්නවා.
    පෙරඩ් වලටයි අනිත් ඒවටයි ඌ යන්නේ නෑ
    උඹට කට්ටියගෙන් හොදට අහගන්න පුලුවන්..............:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නෑ බන්, මෑන්ස් ඉන්නේ AC කරපු රූම් එකක, TV එකකුත් තියෙනවා ගාඩ් එකට වෙනම දෙන්නෙක් දාලා ඉන්නවා.
    පෙරඩ් වලටයි අනිත් ඒවටයි ඌ යන්නේ නෑ

    සිරාවට??????????:nerd:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    umbalata generalge muna nathi oppu karranna bari photo dala general cleaning duty kiyanna puluwan.... eth wena ekek general a/c room eke innawa kiwwama piliganna baa...... mara porawal thama umbala! :baffled:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කරුණා, පිල්ලෙයාන්, kp ලා එළියේ අද ආතල් ගනිද්දී රට නිදහස් කරගන්න යුද්ද කරපු මිනිස්සු හිරේ.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    වැලිකඩ ඉන්න ජේලර් කෙනෙක්ගෙන් අහලා බලන්න,

    එක ඉතින් උත්තරයක් නෙවෙයිනේ මචන්
    දැන් උඹට ඕක කිවුවේ කවුද
    ජේලර් කෙනෙක්මද
    එහනම් මමත් තව ජේලර් කෙනෙක්ගෙන් අහල මෙතන කිවුවොත්
    මිනිහ ඉන්නේ දුවිලි පිරුණු කාමරයක දස වද දෙනවා කියල ඒක ඔයා පිළිගන්නවද
     
    • Like
    Reactions: jeevan pussella

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කරුණා, පිල්ලෙයාන්, kp ලා එළියේ අද ආතල් ගනිද්දී රට නිදහස් කරගන්න යුද්ද කරපු මිනිස්සු හිරේ.

    :frown::growl::oo:
    ඉතින් යකෝ ඕකට තමයි ආශ්චර්යය කියන්නේ තොට ඕකවත් තේරෙන්නේ නැද්ද
    :angry::angry::angry::angry: