ෆොන්සේකාද මේ?

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Kauda ban me djsunimal kiyanne?man EK awith masa dekak withara wenawa..me wage balu widiyata kathakaran ekek dekkamai.:growl::growl::growl:
    ඕකා ෆොන්සේකාගේ නම අහපු ගමන් චුන් වෙනවා ෆොන්සේකාට බනින්න
    ඔය වගේ පින්ගුත්තර්යෙක් රටට වැඩක් කරපු මිනිහෙක් හැල්ලු කලට
    ජෙනරාල් යුද්ද කරන්න පටන් ගන්නකොට ඕකා උගේ අප්පාගේ අටේත් නැහැ
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    සුනිමල් ගැන දුකත් හිතෙනවා එක වෙලාවකට. මුඩුක්කුවේ ඉපදිලා, පුකේ වැලි ගැවිලා අහම්බෙන් අර කුඩු දුමින්දගේ වාහනේට යට වෙන්න ගිහින් බේරිලා උගේ කුඩු බිස්නස් එක පොඩියට කොළොන්නාවේ කරගෙන වදාපු අම්මවයි නංගිවයි බලාගෙන ඉන්න එකෙක්. :(
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ponsekata baninakota ubata ridenne mokada.

    රිදෙන්නේ නැහැ බන් කලකිරීමක් එන්නේ
    උම්බලවගේ ගුණමකු එවුන් ඉන්නකල්
    හෙට මහින්ද මහත්තයට උනත් ඔයටිකම තමයි
    :(:(
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    mewa hari weradi weda...
    atta danna minissu dannawa SF wa hire dala thiyenne ai kiyala... me oya nadu anga beraganna dala thiyana ewa...

    karuna eliye genu ekka natanawa.. SF hire mehema innawa dekkama hita ridenne nethi ekak innawanam mama danne ne unta mokadda kiyanna kiyala...

    ape lankawe unta hari yanne ne me karapu jara wedeta...

    wagakiwa yutta merena widiya balamukooo !!!

    henama gahapiya...meka karapu hemotama...
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    MAMA YANAWA PARAYEK GANA KATHA KARALA MAGE VALUABLE TIME EKA NASTHI KARA GANNA BAHA.

    GOOD NIGHT
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සුනිමල්ගේ පන්චේන්ද්රියම ක්‍රියාවිරහිත වෙලා තියෙන්නේ ජරාවම කාල
    ඕකට සබ්ද වලින් ඇහෙන්නේ ඉජුක් ඉජුක් කියන වචෙනේ විතරයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔන්න උඹට අළුත් යාළුවෝ ටිකක් හැදුවා, අනිත් එවුන්ව දැක්කෙත් නෑ මුන්ව හදලා ගනින්:rofl:

    උබත් නැහැ:lol: උබෙ යාලුවොත් නැහැ :lol:කොන්ඩම් එකක්ත් නැහැ:lol::lol::lol::rofl: මුලින් එ ටික හදාගනින් බක්කරෙ:rofl: මොකද උබ හොරෙන් හොරෙන් ඇවිත් යන්නෙ :rofl:
     

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    ඕකා ෆොන්සේකාගේ නම අහපු ගමන් චුන් වෙනවා ෆොන්සේකාට බනින්න
    ඔය වගේ පින්ගුත්තර්යෙක් රටට වැඩක් කරපු මිනිහෙක් හැල්ලු කලට
    ජෙනරාල් යුද්ද කරන්න පටන් ගන්නකොට ඕකා උගේ අප්පාගේ අටේත් නැහැ
    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: WICKILEAKS

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    MAMA YANAWA PARAYEK GANA KATHA KARALA MAGE VALUABLE TIME EKA NASTHI KARA GANNA BAHA.

    GOOD NIGHT

    මචන් හරි වැරැද්ද මොක උනත්, උඹල කොච්චර ඇර ගත්තත්.... රට ජාතිය වෙනුවෙන් පපුවෙ ලකුණු තියාගනිපු මනුස්සයෙකුට පරය කියන්න එපා බන්.... දේශපාලනේ මොනව වුනත්.... රට වෙනුවෙන් කැප උනු සොල්දාදුවෙක් නේද...?