ෆොන්සේකාද මේ?

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,730
    9,407
    113
    එතකොට ඇයි බන් උබලගේ මහිනද මහත්තය කොටි පැටව්න්ට කිරි දෙන්නේ. එතකොට ඒවා විලි ලැජ්ජ නැද්ද. උබ කතාවක් තියෙනවා අහලා තියෙනවද "දේවාලේ කපුවා දේවාලේ රුන්නට ගඳ නැහැයි" කියලා, අන්න ඒක තමයි මට කියන්න තියෙන්නේත් විලි ලැජ්ජයි අපිට, සිංහයන්ව කූඩු කරලා කොටියන්ට තව කිරි දීපන්, අපරදේ ප්‍රභාකරන්ව මැරුවේ, පනපිටින් ගෙනල්ලා අගමැති කරන්නයි තිබ්බේ, මම හිතන්නේ රටේ ඊලගට ඇගමැති වෙන්න හිටපු ප්‍රභාකරන්ව මරපු පලිය වෙන්නැති මහින්ද මහත්තයා ඔය ගන්නේ ෆොන්සේකා මහත්තයගෙන්, විලි ලැජ්ජයි තමයි,

    :D
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    here when you fight with each other Muslims invade ur lands.
    now they are asking for a separate Muslim administration unit in Eastern Province.
    so stop fighting and work as a group.

    * Sri Lanka Muslim Congress proposes a separate Muslim administration unit
    Thu, Feb 2, 2012, 09:47 am SL Time, ColomboPage News Desk, Sri Lanka.

    Feb 02, Colombo: Secretary of Sri Lanka's major Muslim party Sri Lanka Muslim Congress (SLMC) Hassan Ali says his party will ask for a separate Muslim administrative unit in the Eastern Province.

    According to Hassan Ali, this unit should be established uniting Muslim dominated areas including Trincomalee, Batticaloa, Pattuvil, Sammanthurai and Kalmunai Pradeshiya Sabhas and other Muslim areas in the Province.

    The politician further said that the government should go beyond the 13th Amendment to the Constitution for power devolution and police and land powers should be given to the power devolution units.

    Sri Lanka Muslim Congress Secretary said that his party was ready to discuss with the government and also ready to participate in the All Party Conference summoned by the President.

    Next war we'll face will be from Muslim Mullas....I think we should unit and face this......One good thing is iran will go down very soon and less support for Muslim Mullas. Hope same will eventually happen to Saudi's as well.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    10xt078.png

    මේක තමයි මචන් ඇත්ත,කට්ටියටම අපත් නැති උනා හිමිට ලෙස්සල ගියා. :yes:හැමෝටම මතකයිනේ දෙමල ඩයස්පෝරාව ෆොන්සේකාට චන්දෙ දෙන්ඩ කියලත් කියුවේ නිවේදන නිකුත් කරලා,එක උනේ කොහොමද???? ඩයස්පෝරාව ආතල් එකට කියුව නෙමේනේ,සම්බන්දන් -ෆොන්සේකා හොර ගිවිසුම නිසා වෙච්ච දෙයක ඒක.මොලේ කළදක් හරි තියෙනවනම් ඕක තේරෙනවා ඕනේ කෙනෙකුට. ගිවිසුම විකිලික්ස් වල ගියා මුන් කොහොමද නෑ කියන්නේ (හැබැයි මුන් නෑ කියුවෙත් නෑ හැමෝටම සින් ඒක තේරිලා තියෙන්න :yes:)
     
    eka thama kata uththara naha wage mekata..:lol::lol::lol:..tikan boruwata type kara kara agili mahansi karanna ona naha.video eke link eka copy paste kara witharai kattiya missing..:D
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ඕකා සුනිමල්ගේ යට තට්ටුව හින්දා ඔක්කොම නිව්ස් දන්නවා :angry::angry::angry::angry::angry:
    ඇයි උබ දන්නේ නැද්ද සුනිමල්ට ගහනකොට මිගා අඩනවා
    මිගාට ගහනකොට සුනිමල්ට ඇඩෙනවා
    :angry::angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    eka thama kata uththara naha wage mekata..:lol::lol::lol:..tikan boruwata type kara kara agili mahansi karanna ona naha.video eke link eka copy paste kara witharai kattiya missing..:D
    :yes::yes::yes: මුන්ට පිස්සු බන් නිකන් බොරුවට කොටින්ට කඩේ යනවා.ඔන්න ෆොන්සේකා කියන්නේ හරි හොද පොරක් නම් කමක් නෑ,කොටිත් එකක රට පවල දෙන්ඩ ගිවිසුම් ගැහුවට පස්සේ අයෙ ඇති වැඩේ මොකක්ද ??? ඔය වගේ එවුන් පොල් පිත්තෙනුත් කපා ගන්ඩ පුළුවන්.:yes: ඔය ෆොන්සේකාගේ ගෝලයන්ට හරියට උත්තරයක් දිගන්ද බැ ඔහේ කියවන්ඩ විතරයි දන්නේ අපි කියන්නේ කරුණු ඇතුව එච්චරයි පුලුවන්නම් එකක් වැරදි කියන්ඩ කියමු මචන්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    10xt078.png

    මේක තමයි මචන් ඇත්ත,කට්ටියටම අපත් නැති උනා හිමිට ලෙස්සල ගියා. :yes:හැමෝටම මතකයිනේ දෙමල ඩයස්පෝරාව ෆොන්සේකාට චන්දෙ දෙන්ඩ කියලත් කියුවේ නිවේදන නිකුත් කරලා,එක උනේ කොහොමද???? ඩයස්පෝරාව ආතල් එකට කියුව නෙමේනේ,සම්බන්දන් -ෆොන්සේකා හොර ගිවිසුම නිසා වෙච්ච දෙයක ඒක.මොලේ කළදක් හරි තියෙනවනම් ඕක තේරෙනවා ඕනේ කෙනෙකුට. ගිවිසුම විකිලික්ස් වල ගියා මුන් කොහොමද නෑ කියන්නේ (හැබැයි මුන් නෑ කියුවෙත් නෑ හැමෝටම සින් ඒක තේරිලා තියෙන්න :yes:)

    අනේ තියාගනින් උඹයි උඹේ කොම්පියුටර් ජිල් මාට් සිතියමයි. ඕක ප්‍රින්ට් කරලා රෝල් කරලා ඉන්දගනින්. ඔය වගේ සිතියමක් මමත් උඹට හදලා දෙන්නද ටිකක් ලොකු කරලා? :rofl::rofl::rofl:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මහින්ද ඌව හිරකරා ඒත් වැදගත් විදිහට සලකනවා:yes:

    අමනයෝ ගරු කරපන් ඒ මනුස්සයාට උඹ ඇත්තටම එක අම්මෙකුටයි තාත්තෙකුටයි ඉපදිච්ච එකෙක් නම් අනික තමයි මරාට කෙලවෙයි කියලා තමයි හිර කරේ- මේක කවුරුත් දන්නා ඇත්ත සක්කිලි පරයා ...

    :growl::frown: උඹේ ලැජ්ජා නහරේ කපලද බං......?? :rolleyes: රට වෙනුවෙන් ජීවිතේ පවා නැති වෙන්න ගිය මිනිහෙක්ට "ඌ" කියලා කියන්න තරම්......?? :growl::frown::angry:

    :yes::yes::yes::yes::yes::yes:

    ඉන්ඩ තැනක් නැති වල් බල්ලෙක් බං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ තියාගනින් උඹයි උඹේ කොම්පියුටර් ජිල් මාට් සිතියමයි. ඕක ප්‍රින්ට් කරලා රෝල් කරලා ඉන්දගනින්. ඔය වගේ සිතියමක් මමත් උඹට හදලා දෙන්නද ටිකක් ලොකු කරලා? :rofl::rofl::rofl:

    විකාරයක් කියනවා,කොම්පුටර් ජිල්මාට් කියා කියා හිට පල්ලා.:lol: ඕක කොම්පියුටර් ජිල්මාට් නම් මෙච්චර කාලයක් උබල පොල් ගෑවද මොකුත් නොකර?? :lol: බයිලා කියන්ඩ එපා බන්. රටේ විපක්ෂ නායකයා ප්‍රතිපල පිලි ගන්නවා එච්චරයි.:yes::)
    දැන් එතකොට ඇයි දෙමල කොටි ඩයස්පෝරාව ෆොන්සේකාට චන්දෙ දෙන්ඩ කියුවේ?
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    Next war we'll face will be from Muslim Mullas....I think we should unit and face this......One good thing is iran will go down very soon and less support for Muslim Mullas. Hope same will eventually happen to Saudi's as well.

    and the sandiest thing is now there are 2.1 Billions of Muslims around the world. we still got 7 billions people and majority of them are already Muslims. how pity.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    තාත්තට උනත් ඔය දේ උනොත් රාජ පස්ස මහත්තයා හරි අපේ අම්මයි තාත්තයි වැරදී කියයි, වැරද්දක්කරා නම් කමක් නැහැ, වැරැද්දක් නොකර හිර ගෙට යවන එකයි මෙතන තියෙන ප්‍රශ්නේ, දේශපාලනය දාපන් බල්ලට, මොකා දිනුවත් මටනම් සෙතක් නැහැ, උබටත් ඒකම තමයි. රටටත් වැඩ ටිකක කරනගමන් තමන්ගේ මඩිය වැඩිපුර තර කරගන්නවා, දිනපු එකායි උන්ගේ සනුහරේ ගොඩ, අපි එන්න එන්නම පහලට තමයි, ෆොන්සේකා මහත්තයයි යුදබිමේ හිටියේ එතුමා තමයි යුධ ජයග්‍රහනයේ සෑබෑ අයිතිකාරයා, ඒක මහිනද මහත්තයට ලැජ්ජවක් වෙන්නැති, එකනේ මෙහෙම කරන්නේ, දේශපාලනය කරන හැමොම එඔහොම තමයි, තමන් විතරයි පොර, අනිත් අය නිකන්ම නිකන් අය විතරයි, නිකන් බොරුවට දේශපාලන සිතියම් මෙතනට දාන එපා මට දේශපාලනය වැඩක් නැහැ, මම කතා කරන්නේ රටේ නිදහසට උර දීපු කෙනෙක් ගැන,
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    නෑ බන්, මෑන්ස් ඉන්නේ AC කරපු රූම් එකක, TV එකකුත් තියෙනවා ගාඩ් එකට වෙනම දෙන්නෙක් දාලා ඉන්නවා.
    පෙරඩ් වලටයි අනිත් ඒවටයි ඌ යන්නේ නෑ

    උබ ඒක දන්නේ උබත් එහේ ඉදලද ආවේ.නොදකින්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    විකාරයක් කියනවා,කොම්පුටර් ජිල්මාට් කියා කියා හිට පල්ලා.:lol: ඕක කොම්පියුටර් ජිල්මාට් නම් මෙච්චර කාලයක් උබල පොල් ගෑවද මොකුත් නොකර?? :lol: බයිලා කියන්ඩ එපා බන්. රටේ විපක්ෂ නායකයා ප්‍රතිපල පිලි ගන්නවා එච්චරයි.:yes::)
    දැන් එතකොට ඇයි දෙමල කොටි ඩයස්පෝරාව ෆොන්සේකාට චන්දෙ දෙන්ඩ කියුවේ?

    කිව්වා කිව්වා. ඔය චන්ද කොමසාරිසුත් කිව්වේ. ඒවා ඔක්කොම කණපිට පෙරලලා දැන් තියෙන්නේ. අවුලක් නැහැ දැන් තියෙන්නේ උඹලගේ වේදිකාවනේ. ඇදවෙන්න නටපල්ලා. කවදාහරි බිම වැටෙයි නේ. හික්ස්. :lol:

    දැන් අපිද කොටි ඩයස්පෝරාව? එක උන්ගෙන්ම අහගනින්කෝ මොකටද ෆොන්සේකාට චන්දෙ දුන්නේ කියලා උඹ කියන විදියට? මගෙන් අහලා හරියනවද? ඔන්න උඹට ඕනේ විදියටම උත්තරේ දුන්නා.
    :rofl::rofl:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    විකාරයක් කියනවා,කොම්පුටර් ජිල්මාට් කියා කියා හිට පල්ලා.:lol: ඕක කොම්පියුටර් ජිල්මාට් නම් මෙච්චර කාලයක් උබල පොල් ගෑවද මොකුත් නොකර?? :lol: බයිලා කියන්ඩ එපා බන්. රටේ විපක්ෂ නායකයා ප්‍රතිපල පිලි ගන්නවා එච්චරයි.:yes::)
    දැන් එතකොට ඇයි දෙමල කොටි ඩයස්පෝරාව ෆොන්සේකාට චන්දෙ දෙන්ඩ කියුවේ?

    කම්පියුටර් ජිල්මාට වලට ඇක්ෂන් එකක් ගන්න තිබ්බා අපි නීතිය හරියට ක්‍රියාත්මක වෙන රටක හිටියනම්, නීතිය අතට ගත්ත රජෙක් ඉන්න රටක මොන සාධාරණයකමක්ද බන්, ඇයි බන් මහින්ද මහත්තයා කොටි පැටව්න්ට කිරි දෙන්නේ, ඊලඟ චන්දෙට කොටින්ගේ චන්ද ටිකත් ගන්නද ? එහෙම නැත්තන් පිටරට ඉන්න කොටි හිතවාදීන් ටිකත් ලංකාවට ගෙන්නගෙන උන්ගේ චන්ද ටිකත් අරගෙන 99% විතර පෙන්නන්නද ?